SCHNEIDER දැම්මොත් බ්රේකර් එකකට රු 150 -200ක් වගේ වැඩි වෙයි Orange Kevilton වලට වඩා.
ලන්කාවේ ඔය බ්රෑන්ඩ් දැන් ඉන්දියන් වල හදන්නේ කියල
සමහර අය කියනව බන්. මේඩ් ෆ්රැන්ස් තියෙනවද?


SCHNEIDER දැම්මොත් බ්රේකර් එකකට රු 150 -200ක් වගේ වැඩි වෙයි Orange Kevilton වලට වඩා.


ලන්කාවේ ඔය බ්රෑන්ඩ් දැන් ඉන්දියන් වල හදන්නේ කියල
සමහර අය කියනව බන්. මේඩ් ෆ්රැන්ස් තියෙනවද?![]()
Breaker India
RCB Indonesia
කිසි අව්ලක් නෑ, ස්ටැන්ඩර්ඩ් වලට හදන්නේ. නැත්තන් ඔය රේට් වලට දෙන්න බෑ.
ලංකාවේ එජන්ට් ACL or Kelani.
ACL and Kelani එකම ඔනර්
බොක්ස් එක අනිවා මෙටල් එකක් යුස් කරන්න
මචන් ෆියුස් බොර්ඩ් එකට හේගර් බෑන්ඩ් එකෙන් දාන්න ඉන්නේ
ස්විච් ප්ල්ග් කෙවිල්ටන් දානව. ඊ බේ එකේ යූකේ බ්රෑන්ඩ් තියෙනව ගන්නත් හිතෙනව ඒත් වොරන්ට් ගන්න බෑනේ. ඒ නිසා හෙගර්, සෙනිඩර් ලන්කාවේ හොයල ගන්නම්
https://www.ebay.com/itm/274295699958
MCCB , RCCB & Mcb මම නම් දැම්මේ Terasaki බ්රෑන්ඩ් එකෙන් තමයි , ගත්තේ ROTAX LIMITED , Colombo 04. ගණන් නම් වැඩියි එත් ඔක්කොටම වැඩිය ජිවිතේ වටිනවා නේ
මෙන්න මේ ත්රෙඩ් එකත් බලපං , එකෙක් ඉන්නවා discount එකට බඩු විකුණන
http://www.elakiri.com/forum/showthread.php?t=1773263
Registered Company Address
No.49,
Sri Jinarathana Road,
Colombo 02,
Sri Lanka
T : +9411 4792 100 | 166
Factory and Admin Premises
Orel Park,
No. 76, Kandahena Estate, Artigala Road,Panaluwa,
Watareka, Padukka,
Sri Lanka.
T : +9411 4792 100 | 166
Headquarters
Bay 12-13, Trace Expert City,
Tripoli Square,
Maradana Road,
Colombo 10.