E kiyanne yako awuruddak office yanna kiyalada wena kohewath yanne nethiwa.office to home.home to office fk


මේක ලංකාවට විතරයි බාන් ඔසී වලට අදාල නැහැ![]()
Ubala kohomada ban ohoma inne.mehe waren machan


අපෝ හොරොව්පතානේ එන්න බැහැ![]()

E kiyanne ubalata awuruddak yanakan office ara wena kohewath yanna be?![]()

කොහොමින් කොහොමින් හරි අනතිමට සිoහලුන්ට ඉතුරු උනේ මගෙ අම්මාගෙ පුක විතරයි. අම්මගෙ පුක විකුනගෙන කන්ඩ ගිය රනිලට හුරේ දැම්ම හු ඇන් පි මිහරකුත් හෙට ඉදන් මගෙ අම්මාගෙ පුකෙ නැගල වැඩට යනවලු..![]()

සෞ. අ. ජෙ. කියනවා, රට විවෘත කළත් ආපහු වයිරසය පැතිර යාමේ අවධානමක් තියෙනවා කියලා. ඉතින් ඇයි අවධානමක් තියෙනව නම් open කරන්නෙ. අවධානම නැති වුණහම open කළා නම් ඉවරයිනෙ. තව සති කිහිපයක් මෙහෙම බලලා විවෘත කළා නම් ඉවරයි.
රටින් ගේන උන් ඔක්කොම 14 ක් තියාගෙන ගෙදර 14 ක් ඉන්න කියලා යවනවා. ගෙදර ඉන්න 14 දි ඕක හැදිලා රෝග ලක්ෂණ නොපෙන්වා, හොරෙන් එළියට බැහැලා ඇවිදලා හරි, ඒ වගේ ගෙදරක ජොබ් එකක් කරන කෙනෙක් හරි කොළඹ පැත්තට ආවොත් ආපහු බඩු හරි නේද සිංහලු.![]()
හුරේ අවුරුද්දක් ගෙදර හිටියැකිහෙට දිනයේ රට යම් ප්‍රමාණයකට විවෘත කලද වසරකට වැඩි කාලයක් යන තුරු සාමාන්‍ය ජන ජීවිතයට එනම් මාර්තු 11ට කලින් තිබූ තත්යට යා නොහැකි යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එනම් වෛරසය සදහා ප‍්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් තවත් වසරක පමණ කාලයක් අවදානමක් ඇති බවත් සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සොයිසා මහතා පැවසීය.
මෙම කාලය තුළ අනිවාර්යෙන්ම ජනතාව සෞඛ්‍ය නිර්දේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවත් සමාජ දුරස්ථ භාවය රැකගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවත් ඔහු සඳහන් කළේය.
හෙට දිනයේ සිදු වන්නේ දැනට පවතින සමාජ සංචරණ අඩු කිරීමේ සීමාවන් යම් ප්‍රමාණයකට ලිහිල් කිරීමක් පමණක් මිස පූර්ණ වශයෙන් රට සාමාන්‍ය කිරීමක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

මෙහෙමයි මචං. අපිට හැමදාම රට වහගෙන ඉන්න බෑනේ. දැනටටම production නැවතිලා හුඟක් තැන්වල. Private sector එකේ බහුතරයකගේ jobs තියෙන්නේ risk එකක.සෞ. අ. ජෙ. කියනවා, රට විවෘත කළත් ආපහු වයිරසය පැතිර යාමේ අවධානමක් තියෙනවා කියලා. ඉතින් ඇයි අවධානමක් තියෙනව නම් open කරන්නෙ. අවධානම නැති වුණහම open කළා නම් ඉවරයිනෙ. තව සති කිහිපයක් මෙහෙම බලලා විවෘත කළා නම් ඉවරයි.
රටින් ගේන උන් ඔක්කොම 14 ක් තියාගෙන ගෙදර 14 ක් ඉන්න කියලා යවනවා. ගෙදර ඉන්න 14 දි ඕක හැදිලා රෝග ලක්ෂණ නොපෙන්වා, හොරෙන් එළියට බැහැලා ඇවිදලා හරි, ඒ වගේ ගෙදරක ජොබ් එකක් කරන කෙනෙක් හරි කොළඹ පැත්තට ආවොත් ආපහු බඩු හරි නේද සිංහලු.![]()
හෙට සිට වැඩ ඇරඹුවත් පෞද්ගලික බස් වැඩ නැහැ - ගැමුණු විජේරත්න

දැන්වත් හු ඇන් පි මෝඩයන්ට ලoගමේ අගය තේරනවනම් ලොකු දෙයක්..


