Coronavirus (Covid19) Megathread #6

Emios

Well-known member
  • Dec 10, 2009
    74,265
    66,682
    113
    E kiyanne yako awuruddak office yanna kiyalada wena kohewath yanne nethiwa.office to home.home to office fk
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමින් කොහොමින් හරි අනතිමට සිoහලුන්ට ඉතුරු උනේ ලoගම බස් ටික විතරයි. ලoගම විකුනගෙන කන්ඩ ගිය රනිලට හුරේ දැම්ම හු ඇන් පි මිහරකුත් හෙට ඉදන් ලoගම බස් එකේ නැගල වැඩට යනවලු.. :lol::lol:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,100
    4,840
    113
    Loading...
    සෞ. අ. ජෙ. කියනවා, රට විවෘත කළත් ආපහු වයිරසය පැතිර යාමේ අවධානමක් තියෙනවා කියලා. ඉතින් ඇයි අවධානමක් තියෙනව නම් open කරන්නෙ. අවධානම නැති වුණහම open කළා නම් ඉවරයිනෙ. තව සති කිහිපයක් මෙහෙම බලලා විවෘත කළා නම් ඉවරයි.

    රටින් ගේන උන් ඔක්කොම 14 ක් තියාගෙන ගෙදර 14 ක් ඉන්න කියලා යවනවා. ගෙදර ඉන්න 14 දි ඕක හැදිලා රෝග ලක්ෂණ නොපෙන්වා, හොරෙන් එළියට බැහැලා ඇවිදලා හරි, ඒ වගේ ගෙදරක ජොබ් එකක් කරන කෙනෙක් හරි කොළඹ පැත්තට ආවොත් ආපහු බඩු හරි නේද සිංහලු. :dull:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කොහොමින් කොහොමින් හරි අනතිමට සිoහලුන්ට ඉතුරු උනේ මගෙ අම්මාගෙ පුක විතරයි. අම්මගෙ පුක විකුනගෙන කන්ඩ ගිය රනිලට හුරේ දැම්ම හු ඇන් පි මිහරකුත් හෙට ඉදන් මගෙ අම්මාගෙ පුකෙ නැගල වැඩට යනවලු.. :lol::lol:

    බුහහ්හ්හා :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,265
    66,682
    113
    සෞ. අ. ජෙ. කියනවා, රට විවෘත කළත් ආපහු වයිරසය පැතිර යාමේ අවධානමක් තියෙනවා කියලා. ඉතින් ඇයි අවධානමක් තියෙනව නම් open කරන්නෙ. අවධානම නැති වුණහම open කළා නම් ඉවරයිනෙ. තව සති කිහිපයක් මෙහෙම බලලා විවෘත කළා නම් ඉවරයි.

    රටින් ගේන උන් ඔක්කොම 14 ක් තියාගෙන ගෙදර 14 ක් ඉන්න කියලා යවනවා. ගෙදර ඉන්න 14 දි ඕක හැදිලා රෝග ලක්ෂණ නොපෙන්වා, හොරෙන් එළියට බැහැලා ඇවිදලා හරි, ඒ වගේ ගෙදරක ජොබ් එකක් කරන කෙනෙක් හරි කොළඹ පැත්තට ආවොත් ආපහු බඩු හරි නේද සිංහලු. :dull:

    14k newe awuruddak gedara hitiyath airport open karoth aye spread wenawa
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙට දිනයේ රට යම් ප්‍රමාණයකට විවෘත කලද වසරකට වැඩි කාලයක් යන තුරු සාමාන්‍ය ජන ජීවිතයට එනම් මාර්තු 11ට කලින් තිබූ තත්යට යා නොහැකි යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එනම් වෛරසය සදහා ප‍්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් තවත් වසරක පමණ කාලයක් අවදානමක් ඇති බවත් සංගමයේ නියෝජ්‍ය ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා සොයිසා මහතා පැවසීය.

    මෙම කාලය තුළ අනිවාර්යෙන්ම ජනතාව සෞඛ්‍ය නිර්දේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවත් සමාජ දුරස්ථ භාවය රැකගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් බවත් ඔහු සඳහන් කළේය.

    හෙට දිනයේ සිදු වන්නේ දැනට පවතින සමාජ සංචරණ අඩු කිරීමේ සීමාවන් යම් ප්‍රමාණයකට ලිහිල් කිරීමක් පමණක් මිස පූර්ණ වශයෙන් රට සාමාන්‍ය කිරීමක් නොවන බවත් ඔහු සඳහන් කළේය.
    හුරේ අවුරුද්දක් ගෙදර හිටියැකි :P
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,978
    113
    127.1.1.0
    සෞ. අ. ජෙ. කියනවා, රට විවෘත කළත් ආපහු වයිරසය පැතිර යාමේ අවධානමක් තියෙනවා කියලා. ඉතින් ඇයි අවධානමක් තියෙනව නම් open කරන්නෙ. අවධානම නැති වුණහම open කළා නම් ඉවරයිනෙ. තව සති කිහිපයක් මෙහෙම බලලා විවෘත කළා නම් ඉවරයි.

    රටින් ගේන උන් ඔක්කොම 14 ක් තියාගෙන ගෙදර 14 ක් ඉන්න කියලා යවනවා. ගෙදර ඉන්න 14 දි ඕක හැදිලා රෝග ලක්ෂණ නොපෙන්වා, හොරෙන් එළියට බැහැලා ඇවිදලා හරි, ඒ වගේ ගෙදරක ජොබ් එකක් කරන කෙනෙක් හරි කොළඹ පැත්තට ආවොත් ආපහු බඩු හරි නේද සිංහලු. :dull:
    මෙහෙමයි මචං. අපිට හැමදාම රට වහගෙන ඉන්න බෑනේ. දැනටටම production නැවතිලා හුඟක් තැන්වල. Private sector එකේ බහුතරයකගේ jobs තියෙන්නේ risk එකක.
    අපිට මේ threat එකත් එක්ක ජීවත් වෙන්න වෙනවා. හැබැයි අපි දැන් සීන් එක දන්න හින්දා පරිස්සමින් ජීවත් වෙන්න පුලුවන්. අවශ්‍ය විධි විදාන ගත්තොත්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,740
    28,655
    113
    Middle east/Korea/ Italy wage pathi wela job keragene hitye kattiyata mokeda wenne lankawata awata passe? Work contracts?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හෙට සිට වැඩ ඇරඹුවත් පෞද්ගලික බස් වැඩ නැහැ - ගැමුණු විජේරත්න

    හෙට (11) දින සිට රට සාමාන්‍ය අතර පත්වීම ආරම්භ  වුවද පෞද්ගලික බස් රථ ධාවනයට එක් කිරීමේ හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

    පවත්නා තත්ත්වයට යටතේ සෞඛ්‍යාරක්ෂිතව මගී ප්‍රවාහනය සඳහා වන රෙගුලාසි ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශ කිරීමට නියමිත තර පසුව එය නීතියක් බවට පත්වන හෙයින් එම නිර්ණායක අනුව බස් රථ ධාවනයට එක් කළ නොහැකි බවයි විජේරත්න මහතා සඳහන් කරන්නේ.

    බස් රථයේ ආසනවලින් හරි අඩක් මගීන් එක් කර ගත යුතු අතර එලෙස ධාවනය කිරීමේ පිරිවැය හෝ පියවා ගත නොහැකි බවයි ඔහු කියා සිටින්නේ.

    රජයෙන් ඉන්ධන සහනාධාරයක් හෝ ඉල්ලා සිටියද එයද නොලැබුණු බවයි විජේරත්න මහතා පවසන්නේ.

    කෙසේවෙතත් පෞද්ගලික බස් රථ හිමියන්ට ධාවනයේ නොදෙන්නැයි තමන් උපදෙස් නොදෙන නමුත් කිහිපයක් හෝ ධාවනය වුවහොත් එම බස් රථවලට අධික මගීන් ප්‍රමාණයක් එක් වනු ඇති බවද ඔහු ප්‍රකාශ කරයි.

    පවත්නා තත්ත්වය යටතේ කොරෝනා වාහකයෙකු වීමට සූදානම් නැති බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සභාපති ගැමුණු විජේරත්න මහතා  වැඩිදුරටත් සඳහන් කරයි.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,455
    113
    මාලඹේ
    අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 තුළ කොරෝනා ආසාදිත වී ප්‍රතිකාර ලබමින් සිටි 66 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් තිබේ.

    එම කාලය තුළ රෝහල්ගත කර ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව 12 දෙනෙකි.

    ඒ අනුව මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සම්පූර්ණ රෝගීන් ප්‍රමාණය 517කි.

    මෙරටින් මෙතෙක් කොරෝනා රෝගීන් 847 වාර්තා වී ඇති අතර එයින් 322 සුවපත් වී රෝහල්වලින් බැහැර වී ඇත
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙට සිට වැඩ ඇරඹුවත් පෞද්ගලික බස් වැඩ නැහැ - ගැමුණු විජේරත්න

    රනිල ලoගම විකුනගෙන කන්ඩ ඔනෙ කියද්දි හුරේ දැම්ම හු ඇන් පි උන් දැන් පුද්ගලික බස් දුවන්නෙ නැ කියල පෝස්ට් දානව,:lol::lol: දැන්වත් හු ඇන් පි මෝඩයන්ට ලoගමේ අගය තේරනවනම් ලොකු දෙයක්..:yes::yes:

    හු ඇන් පි මෝඩ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙලා ලoගම විකුනල තිබ්බනම් අද කොහොමද, ආන්න ඒකයි කියන්නෙ හු ඇන් පි එක මෝඩකම් රටට ගැලපෙන්නෙ නැ කියල..:yes::yes:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    සති පොළ, දින පොළ, කායවර්ධන මධ්‍යස්ථාන, සම්භාහන ආයතන, සමාජශාලා, අවන්හල් හා පිසූ ආහාර අලෙවිහල් හෙට දින විවෘත කළ නොහැකියි. - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ