Netflix Premium UHD Accounts - Rs.1500 (Not 1 Month Accounts)

roxtar venura

Junior member
  • Sep 19, 2014
    85
    60
    18
    ✅Netflix Premium UHD Accounts✅

    iu


    Netflix Premium UHD Accounts තියෙනවා...

    Shared Accounts හැබැයි Hacked/Cracked Accounts නෙමේ.මගේම Personal Accounts Shared කරලා තමා විකුණන්නේ...

    Rs.1500 - 6 Month With Warranty
    Rs.2500 - 12 Month With Warranty

    මේ ප්ලෑන් දෙකම One Device Plan ඒ කිවුවේ මේවා යූස් කරන්න ඕන එක ඩිවයිස් එකක විතරයි.
    මොකද මේ Account එකේ ඔයත් එක්ක තව 4 දෙනෙක් යූස් කරනවා..මේකේ වෙන්නේ ඔයාගේ නමින් Account එක ඇතුලේ Profile එකක් හදලා දෙනවා..එකේන් ලොග් වෙලා Online / Offline Download කරලා බලන්න තියෙන්නේ.Account එකේ අනිත් අයට ඔයාගේ Profile එකට ලොග් වෙන්න බැහැ ඔක්කොම Profile වෙන වෙනම Pin දාලා Lock කරලා තියෙන්නේ.
    ඒක නිසා කාටවත් බාදාවක් වෙන්නේ නැහැ.

    නිදහසේ Films , TV Series බලන්න පුලුවන්

    ඔයාට Personal Account එකක් ඕනෙනම් ඒවත් තියෙනවා
    තමන්ගේ Email එකට,ඕනෙනම් තමන්ගේ පරණ Account එකම උනත් Upgrade කරගන පුලුවන්.


    Netflix Premium 4 Screen UHD 1 Year Account With 1 Year Warranty - Rs.7500 (ගාණ එහා මෙහා කරගන්න පුලුවන් :D)


    ගන්න ඕන අය හරි තව විස්තර දැනගන්න ඕන අය ඉනවනම් මෙන්න මගේ නම්බර් එක
    0758178460
    WhatsApp , Telegram ...ඕන එකකින් මැසේජ් එකක් දාන්න නැත්නම් PM එකක් දාන්න.අපේ Telegram Group එකටත් සෙට් වෙන්න.


    Payment කරන්න පුලුවන්

    🔘Bank Transfer
    🔘FriMi
    🔘EZ Cash
    🔘PayPal​



    Spotify Premium 1 Year Subscription Warranty එක්ක Rs.1000 ට ඕන අය ඉන්නවනම් එයාලත් මැසේජ් එකක් දාන්න. (එළකිරියේ අයට විතරයි මේ ප්‍රයිස් එකට දෙන්නේ.. )


    ගොඩක් ඒවායේ Premium Accounts/Keys/Invites අඩුවට වගකීමක් එක්ක අරන් දෙන්න පුලුවන්.WhatsApp , Telegram මැසේජ් එකක් දාන්න. :D
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,250
    4,616
    113
    netflix 4 user 2300i ne (11 dollers). man dan aurudu ganaka indan yaluwo 4k ekka use karanne.. ekek ta 575i etakota . 4 kiuwata 5,6 waget use wenawa. same account ekek aussie inne so time difference nisa clash wen na
     
    Last edited:

    roxtar venura

    Junior member
  • Sep 19, 2014
    85
    60
    18
    netflix 4 user 2300i ne (11 dollers). man dan aurudu ganaka indan yaluwo 4k ekka use karanne.. ekek ta 575i etakota . 4 kiuwata 5,6 waget use wenawa. same account ekek aussie inne so time difference nisa clash wen na

    uba kiyanne one month ekane ?
    me 6 month
    mama 1 year personal account ekama sell karanne rs.7500i
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඔනිම දවසක ගන්න පුලුවන්ද? අවුරුද්ද ගනින්නේ ගත්ත දවසේ ඉදන්ද