Coronavirus (Covid19) Megathread #6

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    minissu confuse wenwa hariyata:sorry::growl:

    kalin plan karala karana deyak aduma gane ada ude wath kiwwa nam heta dawasa godak nirawul wenwa
    minissunta

    ra 12 ta gazette gahanayi braking news dennayi labbak nahane

    karana magulak hariyata in detail public media wala danna one

    • Like
    Reactions: Shadow.Walker

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    මේ වචනෙට නම් ටිකක් අවුල් ගියා, මට පැහැදිලි දෙනවද මේකේ decision එකට impact වෙන්නේ majorly health experts ලද නැත්තම් ඉන්ට් report ද ?:eek::eek::eek: :confused:

    health experts කියන්න බහ්නේ හෙට කොලබට කී දෙනෙක් එයිද ,ට්‍රාන්ස්පෝර්ට් service clash වෙඉද වැඩිපුර සෙනග අවොත් etc ,,,කොහෙන්ද හැදුනේ කියල හොයාගන්න බැරි contacts 1ක් හරි තාම තියනවනේ
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    අයින් කරපු තැන් නෙවෙ බන් තියෙන පැති වලට, අයින් කරපු එවට id ඔනෙ නෑ :yes:

    :yes::yes: කොළඹ ගම්පහට විතරයි

    pFQWIzi.jpg

    eha2O2b.jpg
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,098
    4,838
    113
    Loading...
    minissu confuse wenwa hariyata:sorry::growl:

    kalin plan karala karana deyak aduma gane ada ude wath kiwwa nam heta dawasa godak nirawul wenwa
    minissunta

    ra 12 ta gazette gahanayi braking news dennayi labbak nahane

    karana magulak hariyata in detail public media wala danna one

    ඒක නම් ඇත්ත. මාධ්‍ය නිවේදනයෙ කරුණු අඩංගු කරනකොට හරිම විකාර විධියටයි දාන්නෙ. Title එක දැක්ක ගමන් confuse වෙනවා බන්.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කලින් මෙහෙම දෙයක් කිව්වා වගේ මතකයි, ඇඳිරි නීතිය ඉවත් කරන පැති වල අත්‍යවශ්‍ය සේවා හැර නිවසින් බැහැර වීම කල හැක්කේ ජාතික හැඳුනුම්පතෙහි අවසන් අංකය අනුව කියල, මේක තාමත් තියනවද නැද්ද? පැටලෙනවා බන්...:confused::confused::confused:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    health experts කියන්න බහ්නේ හෙට කොලබට කී දෙනෙක් එයිද ,ට්‍රාන්ස්පෝර්ට් service clash වෙඉද වැඩිපුර සෙනග අවොත් etc ,,,කොහෙන්ද හැදුනේ කියල හොයාගන්න බැරි contacts 1ක් හරි තාම තියනවනේ

    :eek::eek::eek:

    dan nam pissuwak wage ban meka...
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    කලින් මෙහෙම දෙයක් කිව්වා වගේ මතකයි, ඇඳිරි නීතිය ඉවත් කරන පැති වල අත්‍යවශ්‍ය සේවා හැර නිවසින් බැහැර වීම කල හැක්කේ ජාතික හැඳුනුම්පතෙහි අවසන් අංකය අනුව කියල, මේක තාමත් තියනවද නැද්ද? පැටලෙනවා බන්...:confused::confused::confused:

    ID එක බලන්නේ ඇදිරි නීතිය තියෙන පැති වල විතරයි
    ඇදිරි නීතිය නැති පැති වලත් අත්‍යවශ්‍ය කටයුතු වලට විතරයි එලියට එන්න ඔන
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,922
    31,711
    113
    health experts කියන්න බහ්නේ හෙට කොලබට කී දෙනෙක් එයිද ,ට්‍රාන්ස්පෝර්ට් service clash වෙඉද වැඩිපුර සෙනග අවොත් etc ,,,කොහෙන්ද හැදුනේ කියල හොයාගන්න බැරි contacts 1ක් හරි තාම තියනවනේ

    meka achcharuwak karagena thiyenne unmai. tikak ariya aye wahuwa, aye rinawa... dan spread wela iwarai. mulinma masekata lock down kalanam. ada mehema wenne naha. :(
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Except in Colombo and Gampaha district, curfew in all other 23 district will be lifted at 5am from tomorrow and re-imposed at 8PM daily
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    Steps to bring back lives to normalcy in Colombo and Gampaha districts along with curfew will begin from tomorrow as Planned earlier
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,922
    31,711
    113
    මට හිතෙන්නෙ ID Number case එක තාම මුලු ලංකාවටම තියෙනව.

    id number ekata, pass walata corona enne nadda? danne nathi nisa ahanne.
    anika thaniyama yapena unta pass denne kawuda? unta thamangema jobak karanna kohewath public transport or privet walayanna baha. ordinary people kiyala minissu catogary karanne ai gov eka? ai e minissunge manawa himikam ullanganaya karanne? kotasakata nidahasa deela? :confused: