ඒ දෙකට කොහොමත් එළිබහින්න බෑ කියන එක නේද කියන්නේ දැන්ID NUMBER case එක එතකොට බලපවත්වන්නෙ කොළඹටයි ගම්පහටයි විතරද?
ඒ දෙකට කොහොමත් එළිබහින්න බෑ කියන එක නේද කියන්නේ දැන්ID NUMBER case එක එතකොට බලපවත්වන්නෙ කොළඹටයි ගම්පහටයි විතරද?
හෙට කොළඹ දිස්ත්‍රික්කයට පෞද්ගලික වාහනයක වැඩට යනව නම් මොනවද බලපාන නීති රීති? Curfew permit ගන්න වෙනව ද? අපේ මල්ලිට හෙට වැඩ. මන් නම් කිව්වෙ යන්න එපා කියලා. උන්ට ලියුමක් ගහලා whatsapp කරලා. යන්න වෙනවලු.

හෙට කොළඹ දිස්ත්‍රික්කයට පෞද්ගලික වාහනයක වැඩට යනව නම් මොනවද බලපාන නීති රීති? Curfew permit ගන්න වෙනව ද? අපේ මල්ලිට හෙට වැඩ. මන් නම් කිව්වෙ යන්න එපා කියලා. උන්ට ලියුමක් ගහලා whatsapp කරලා. යන්න වෙනවලු.
රාත්‍රී 8 ඉඳන් උදේ 5 වෙනකම් ඇඳිරි නීතිය දාන එකේ තේරුමක් තියනවද?![]()
එකපාර තීරණ ගන්න බැහැ මෙහෙම virus 1ක් යද්දී.මේක අලුත් තත්වයක්නේ.
ට්‍රුම්ප්ලා පුටින් වගේ කෙලින් තීරණ මිනිස්සු ගැන හිතන්නේ නැතුව ගත්තොත්
කෙල වෙනවා හොදටම.අද Intelligence Report හරි නැතුව ඇති

parties , social gatherings godak wenne oya welawatane.

ID NUMBER case එක එතකොට බලපවත්වන්නෙ කොළඹටයි ගම්පහටයි විතරද?
.id number eka anuwa eliyata yanna puluwan wenne ban edirinethiya ain karapu then wala witharay..

id number eka anuwa eliyata yanna puluwan wenne ban edirinethiya ain karapu then wala witharay..

ඒ ලියුම පෙන්නලා යන්න පුලුවන්![]()

Mata nam bossa kalinma ewala thibba. Heta udenma policya gihilla ofc letter eka pennala pass ekak ganin

id eka hari whatsapp msg eka pennala hari yanna puluwan. hebay office time patan ganna ha ivara wena welawa kittu welawal wala witharay wahanaya pare thiyenna puluwan.

mokkada me magul breaking news
කොළඹ-ගම්පහ ඇඳිරි නීතිය නැවත දැනුම්දෙන තුරු දිගටම
http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=136628