umab pc eka honda ekak neda (loku games wala gameplay ehema chennel eke thiyena nisa hithune), so mokada yako oya halo wala graphics settings wala hati?adu gaane resolution ekkawath nahane hariyata. mechchara graphics mods thiyenawa
.
balapan kochchara lassanata hadaaganna puluwanda kiyala.. me,
C resolution එක මෙහෙම නැතුව වෙන ක්‍රමයක් තියෙනවද හදන්න -vidmode 1920,1080,60
ado settings hama welama save kranna one video kocchara save krath save wenna na ne
; enabled=1
enabled=1
chimera_hud_kill_feed 1
texture mods one tharama thiyenawa, danna puluwan chimera adaala naha. godak ewa lassana naha, as walatath amaarui. honda ekak thibbanam mamath daanawa. anyway same map file name eka wenna one habai. wena map file unoth eka wena map ekak widiyata salakenne. files backup karagena daana ekak daala balanna. kela unoth aye parana ewa daaganna.Halo CE Remastered Textures Mod ekk thiynwa oka danna barida bn
umbe kill feed eka penne nahane leftside up? umba meka add karaada?
oka add karanna kiyala newei e post eke thibune, oka add karaama kauda maruwe / kaawada maruwe ewa penne nathuwa yanawa uda left side eke. e nisa oka add karanna epaa. add karaanam aye wenas karanna me pahala thiyena widiyata,Code:chimera_hud_kill_feed 1
kiyala.Code:chimera_hud_kill_feed 0
------------

ah huta. owchimera_hud_kill_feed 1 එකේ තිබ්බාම නේද kills පෙන්නන්නේ![]()

චැට් එක හදල තියෙන්නෙ, කවුරුත් ඒක වැඩිය පාවිච්චි කරන්නේ නෑනේ අපිත් සද්ද නැතුව ඉන්නවා ඉතිංchat eka hadaaganna adahasak nadda.

චැට් එක හදල තියෙන්නෙ, කවුරුත් ඒක වැඩිය පාවිච්චි කරන්නේ නෑනේ අපිත් සද්ද නැතුව ඉන්නවා ඉතිං
චැට් කරන්නෑ නෙමේ චැට් එක බලන්නෑ 
පල යන්න ඔය ගේම් එක දාගත්ත මුල් දවස්වල වෙච්චි ඒවද කොහෙද, මේ ඊයේ පෙරේද උඹව දැක්කෙවත් නෑ මමනංමං කී පාරක් කිව්වද මට base එකට වෙලා වෙඩි තියන්න දෙන්න කියල. නගින නගින warthog එක අරං යන්න හදන්නෙචැට් කරන්නෑ නෙමේ චැට් එක බලන්නෑ
![]()
මං කී පාරක් කිව්වද මට base එකට වෙලා වෙඩි තියන්න දෙන්න කියල. නගින නගින warthog එක අරං යන්න හදන්නෙචැට් කරන්නෑ නෙමේ චැට් එක බලන්නෑ
![]()
පල යන්න ඔය ගේම් එක දාගත්ත මුල් දවස්වල වෙච්චි ඒවද කොහෙද, මේ ඊයේ පෙරේද උඹව දැක්කෙවත් නෑ මමනං![]()



holmana කියල ඉන්නෙ හොල්මනක් වෙන්ටැ
පෙරේදද කොහෙද ඕක වුනේ ice field වල
සේරම කොඩිය උස්සන්න යනව බේස් එකේ බල්ලෙක්වත් නෑ![]()


chat eka hadaaganna adahasak nadda.




ඔය කියන්නේ Y ගහල ටීම් එකට කියන පණිවිඩ ගැන නේදholmana කියල ඉන්නෙ හොල්මනක් වෙන්ටැ
පෙරේදද කොහෙද ඕක වුනේ ice field වල
සේරම කොඩිය උස්සන්න යනව බේස් එකේ බල්ලෙක්වත් නෑ![]()
වෙන අපි නොදන්නා චැට් එකක්වත් තියෙනවද නැත්තන්

හෙනයා;25387456 said:RED TEAM detected![]()

ඔය කියන්නේ Y ගහල ටීම් එකට කියන පණිවිඩ ගැන නේදවෙන අපි නොදන්නා චැට් එකක්වත් තියෙනවද නැත්තන්
![]()
අනිත් එක හරියට නම දාගෙන වරෙන්කො අපිට දිවැස් තියෙනවද අඳුරගන්න![]()
ඒ මොකවත් නෑ team එකක් නෑ වගේ හැමෝම තනියම ගහන්නෙ
වෙන රටවල උන් එක්ක ගහනව උන් මෙහෙම නෑ 