ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    umab pc eka honda ekak neda (loku games wala gameplay ehema chennel eke thiyena nisa hithune), so mokada yako oya halo wala graphics settings wala hati? :frown: adu gaane resolution ekkawath nahane hariyata. mechchara graphics mods thiyenawa :dull:.
    balapan kochchara lassanata hadaaganna puluwanda kiyala.. me,

    C resolution එක මෙහෙම නැතුව වෙන ක්‍රමයක් තියෙනවද හදන්න -vidmode 1920,1080,60
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    C resolution එක මෙහෙම නැතුව වෙන ක්‍රමයක් තියෙනවද හදන්න -vidmode 1920,1080,60
    ado settings hama welama save kranna one video kocchara save krath save wenna na ne

    ow ohoma hadanna puluwan. okata chimera one naha. umbata chimera awul nam ohoma hadaagena gahanna. chimera thiyenam megema puluwan chimera.ini eken.
    AEMBhUG.jpg

    othana
    Code:
    ; enabled=1
    kiyala aththe, eke ';' lakuna ayin karanna.
    Code:
    enabled=1
    -------------------

    4jSuA1L.jpg

    umbe kill feed eka penne nahane leftside up? meka add karanna.

    Code:
    chimera_hud_kill_feed 1
    .
    ------------

    Halo CE Remastered Textures Mod ekk thiynwa oka danna barida bn
    texture mods one tharama thiyenawa, danna puluwan chimera adaala naha. godak ewa lassana naha, as walatath amaarui. honda ekak thibbanam mamath daanawa. anyway same map file name eka wenna one habai. wena map file unoth eka wena map ekak widiyata salakenne. files backup karagena daana ekak daala balanna. kela unoth aye parana ewa daaganna.
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    umbe kill feed eka penne nahane leftside up? umba meka add karaada?

    Code:
    chimera_hud_kill_feed 1
    oka add karanna kiyala newei e post eke thibune, oka add karaama kauda maruwe / kaawada maruwe ewa penne nathuwa yanawa uda left side eke. e nisa oka add karanna epaa. add karaanam aye wenas karanna me pahala thiyena widiyata,
    Code:
    chimera_hud_kill_feed 0
    kiyala.
    ------------

    chimera_hud_kill_feed 1 එකේ තිබ්බාම නේද kills පෙන්නන්නේ :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චැට් එක හදල තියෙන්නෙ, කවුරුත් ඒක වැඩිය පාවිච්චි කරන්නේ නෑනේ අපිත් සද්ද නැතුව ඉන්නවා ඉතිං :baffled:

    මං කී පාරක් කිව්වද මට base එකට වෙලා වෙඩි තියන්න දෙන්න කියල. නගින නගින warthog එක අරං යන්න හදන්නෙ :angry: චැට් කරන්නෑ නෙමේ චැට් එක බලන්නෑ :frown:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මං කී පාරක් කිව්වද මට base එකට වෙලා වෙඩි තියන්න දෙන්න කියල. නගින නගින warthog එක අරං යන්න හදන්නෙ :angry: චැට් කරන්නෑ නෙමේ චැට් එක බලන්නෑ :frown:
    පල යන්න ඔය ගේම් එක දාගත්ත මුල් දවස්වල වෙච්චි ඒවද කොහෙද, මේ ඊයේ පෙරේද උඹව දැක්කෙවත් නෑ මමනං :no:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,868
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මං කී පාරක් කිව්වද මට base එකට වෙලා වෙඩි තියන්න දෙන්න කියල. නගින නගින warthog එක අරං යන්න හදන්නෙ :angry: චැට් කරන්නෑ නෙමේ චැට් එක බලන්නෑ :frown:

    t akura gahala chat karanne miture

    natnam y akura gahala

    mata oya set une nane oyage nama mokadda ?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පල යන්න ඔය ගේම් එක දාගත්ත මුල් දවස්වල වෙච්චි ඒවද කොහෙද, මේ ඊයේ පෙරේද උඹව දැක්කෙවත් නෑ මමනං :no:

    holmana කියල ඉන්නෙ හොල්මනක් වෙන්ටැ :angry:
    පෙරේදද කොහෙද ඕක වුනේ ice field වල :frown:
    සේරම කොඩිය උස්සන්න යනව බේස් එකේ බල්ලෙක්වත් නෑ :angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    holmana කියල ඉන්නෙ හොල්මනක් වෙන්ටැ :angry:
    පෙරේදද කොහෙද ඕක වුනේ ice field වල :frown:
    සේරම කොඩිය උස්සන්න යනව බේස් එකේ බල්ලෙක්වත් නෑ :angry:

    RED TEAM detected :rolleyes::P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    holmana කියල ඉන්නෙ හොල්මනක් වෙන්ටැ :angry:
    පෙරේදද කොහෙද ඕක වුනේ ice field වල :frown:
    සේරම කොඩිය උස්සන්න යනව බේස් එකේ බල්ලෙක්වත් නෑ :angry:
    ඔය කියන්නේ Y ගහල ටීම් එකට කියන පණිවිඩ ගැන නේද :oo: වෙන අපි නොදන්නා චැට් එකක්වත් තියෙනවද නැත්තන් :baffled:

    අනිත් එක හරියට නම දාගෙන වරෙන්කො අපිට දිවැස් තියෙනවද අඳුරගන්න :no:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙනයා;25387456 said:
    RED TEAM detected :rolleyes::P

    red team කාලෙ වගේ දැන් ඉලක්කෙ ගන්න බෑ :sorry:

    ඔය කියන්නේ Y ගහල ටීම් එකට කියන පණිවිඩ ගැන නේද :oo: වෙන අපි නොදන්නා චැට් එකක්වත් තියෙනවද නැත්තන් :baffled:

    අනිත් එක හරියට නම දාගෙන වරෙන්කො අපිට දිවැස් තියෙනවද අඳුරගන්න :no:

    ඔව් y ගහල කියන එක තමා :frown:
    අනික බේස් එකේ දෙන්නෙක්වත් ඉන්න හැමතිස්සෙම. මගදි මැරුනොත් බේස් එකට කට්ටිය එනව කියලවත් දැනුම් දෙන්න :frown: ඒ මොකවත් නෑ team එකක් නෑ වගේ හැමෝම තනියම ගහන්නෙ :sorry: වෙන රටවල උන් එක්ක ගහනව උන් මෙහෙම නෑ :no: