ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් y ගහල කියන එක තමා :frown:
    අනික බේස් එකේ දෙන්නෙක්වත් ඉන්න හැමතිස්සෙම. මගදි මැරුනොත් බේස් එකට කට්ටිය එනව කියලවත් දැනුම් දෙන්න :frown: ඒ මොකවත් නෑ team එකක් නෑ වගේ හැමෝම තනියම ගහන්නෙ :sorry: වෙන රටවල උන් එක්ක ගහනව උන් මෙහෙම නෑ :no:
    ඒකෙ පණිවිඩ කී දාහක් යනවද එක එකා මැරෙන මැරෙන සැරේ පණිවිඩ වැටෙනව ඉතිං කොහෙද හොයන්නේ :no:

    ටීම් එකේ අය කතාවෙලා ගැහුවොත් නං යමක් කරන්න පුළුවන් තමා :yes: කවුරුත් කතා කරන්නේ නෑ නෙ අපිත් ඔහෙ එන හැටියකට බුං බුං ගගා ඉන්නව.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    ඒකෙ පණිවිඩ කී දාහක් යනවද එක එකා මැරෙන මැරෙන සැරේ පණිවිඩ වැටෙනව ඉතිං කොහෙද හොයන්නේ :no:

    ටීම් එකේ අය කතාවෙලා ගැහුවොත් නං යමක් කරන්න පුළුවන් තමා :yes: කවුරුත් කතා කරන්නේ නෑ නෙ අපිත් ඔහෙ එන හැටියකට බුං බුං ගගා ඉන්නව.

    aluth chimera eke kills wenama chat wenama pennannawa :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    mama wifi connect wela normal lap ekakin play karanne miture
    LAN connect karala alienware lapata dagattoth performance wadi nisa target ekata fire weyda ?

    enemyge movement balala guess karalada tiyanna ona natnam ?

    :rofl: :sorry: :(
    මේක දැකල දුක හිතුන යාලුවේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙනයා;25387521 said:
    aluth chimera eke kills wenama chat wenama pennannawa :yes:
    හරි දැන් නං පාට පාටින් පෙන්නනවා :yes:

    නිකන් මොකද්ද අමුතු වෙලා වාගේ හැබැයි නුපුරුදු ගතියක් දැනෙනව ඒක දැම්මට පස්සේ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :(
    පුරුදු වෙන්න ඕනෙ යාලුවේ
    හොඳට වදිනව රොකට් වලිං. රොකට් සර්වර් දෙක තුනක ගහල පුරුදු වෙන්න :sorry:

    :yes::yes:

    balanna ona yaluwe eka try karala

    elakiri server eke nam ape kattiya tikak aussala athal ekakwath ganna puluwan
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉරෝසන්ටයි කටුස්සටයි නෙලුව :P
    කටුස්ස නං කද්දි ටිකක් භය වෙලා හැංගිලා හිටිය :P
    ඉරෝසන් නං එනව කනව යනව :rofl: පව් කියලත් හිතුන :(
    කටුස්ස මගෙ පැත්තෙ හිටියෙ ඉරෝසන්ව දැකල මට නෙලන්න ඉරෝසන් එක්ක අනික් ටීම් එකට ගියා :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ලොල් තමයි අර මාස්ටර්චෙප්, ඩෙවිඩ් හින්ද කියෝනව, :P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලොල් තමයි අර මාස්ටර්චෙප්, ඩෙවිඩ් හින්ද කියෝනව, :P:P

    :P
    දැන් ඒ දෙන්න නිසාද ඔයාට මාව මරාගන්න බැරිවුනේ :sorry: පව් ඉරෝසන් :( එයාල දෙන්න නැති වෙලාවක මාව හොයං එන්නකො පලි ගන්න :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P
    දැන් ඒ දෙන්න නිසාද ඔයාට මාව මරාගන්න බැරිවුනේ :sorry: පව් ඉරෝසන් :( එයාල දෙන්න නැති වෙලාවක මාව හොයං එන්නකො පලි ගන්න :P

    අපේ සර්වරේදි දෙන්නම් දුවන්ඩ :P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ සර්වරේදි දෙන්නම් දුවන්ඩ :P:P

    ඔව් මෙච්චර කල් දුන්නනෙ :P ඔයා ටෙලිපෝට එකෙන් මතු වෙවී ආව විදිහට මට මතක් වුනේ රෝමන් කාරයන්ව :sorry: උන්වත් පප්පලගෙන් ඔහොම කෑවෙ නෑ :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉරෝසන්ටයි කටුස්සටයි නෙලුව :P
    කටුස්ස නං කද්දි ටිකක් භය වෙලා හැංගිලා හිටිය :P
    ඉරෝසන් නං එනව කනව යනව :rofl: පව් කියලත් හිතුන :(
    කටුස්ස මගෙ පැත්තෙ හිටියෙ ඉරෝසන්ව දැකල මට නෙලන්න ඉරෝසන් එක්ක අනික් ටීම් එකට ගියා :frown:
    මට හොයාගන්න බැරිවුනා උඹව නැත්තන් දනී කරන දේ :P

    හැංගිලා ඉඳල මරාගත්ත ටික විතරයි ඉතුරු උනේ උඩ පැන පැන හිටියට කිසි වැඩක් උනේ නෑ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මෙච්චර කල් දුන්නනෙ :P ඔයා ටෙලිපෝට එකෙන් මතු වෙවී ආව විදිහට මට මතක් වුනේ රෝමන් කාරයන්ව :sorry: උන්වත් පප්පලගෙන් ඔහොම කෑවෙ නෑ :no:

    ලොල් එන්නෙ නැතුව හැoගෙන්ඩද කියන්නෙ :rofl::rofl: අරුන් දෙන්න නොහිටින්ඩ දෙනව දුවනකන් :P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට හොයාගන්න බැරිවුනා උඹව නැත්තන් දනී කරන දේ :P

    හැංගිලා ඉඳල මරාගත්ත ටික විතරයි ඉතුරු උනේ උඩ පැන පැන හිටියට කිසි වැඩක් උනේ නෑ :no:

    අර රතු බේස් එක වම් පැත්තෙ තියෙන කන්ද උඩට වෙලා තිබ්බෙ මම තමා :P මම දැක්ක ඔයා කලුවර හරියට වෙලා හැංගිලා ඉන්නව :P
    කනාවට ගුහාවට තිබ්බ එකත් වැදුන :rofl:

    ලොල් එන්නෙ නැතුව හැoගෙන්ඩද කියන්නෙ :rofl::rofl: අරුන් දෙන්න නොහිටින්ඩ දෙනව දුවනකන් :P:P

    :P බොරු කරන්න එපා. උන් පැත්ත පලාතෙ නැතුව මගෙන් කෑවෙ :P