Youtube සහ hacking

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අද මචං නිකමට වගේ සර්ච් පාරක් දැම්මා hacking කියලා. බලපං මිනිස්සු කොචර ගොනාට අන්දනවද කියලා මේ youtube චැනල් කරන එවුන්. උබලත් චැනල් එකක් කරනව නම් ලොකු අකුරෙන් haking කියලා වීඩියෝ එකක් දාපං අපේ හරක් දවසින් විව්ස් පට්ට තොගයක් අරන් දෙයි.

    hacking කියන නම ඇහුනත් ඇති:dull:
    මේ ඊයේ පෙරේද ඉපදිච්ච හුජ්ජ කොල්ලොත් දානවා video fb hacking ගැන. තව උපදෙස් දෙනවත් එක්ක.
    youtube එකත් පිරිහීගෙන යන්නේ දැන්. බොරු හැමතැනම :angry::angry::angry:
    උඹලට මොනවද හිතෙන්නේ මේ යන විදිය ගැන?

    haking_is_the_new_espionage.jpg

    • Like
    Reactions: LazyLizard

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    උඹලට මොනවද හිතෙන්නේ මේ යන විදිය ගැන?

    Create a YouTube Channel
    make some hacking videos
    if it can pass the monetization requirements then monetize the channel.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අහුවෙන්න එපා මුගේ ගැටයක් මේක :yes: hacking කියල සර්ච් කරන උන් ඔක්කොම පොලිසියට අල්ලං යනව උඹල සර්ච් කරන ඒවා ගැන කට්ටිය බලං ඉන්නේ.
     
    • Like
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    අහුවෙන්න එපා මුගේ ගැටයක් මේක :yes: hacking කියල සර්ච් කරන උන් ඔක්කොම පොලිසියට අල්ලං යනව උඹල සර්ච් කරන ඒවා ගැන කට්ටිය බලං ඉන්නේ.

    එහෙමද ආස :P:P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහුවෙන්න එපා මුගේ ගැටයක් මේක :yes: hacking කියල සර්ච් කරන උන් ඔක්කොම පොලිසියට අල්ලං යනව උඹල සර්ච් කරන ඒවා ගැන කට්ටිය බලං ඉන්නේ.
    නෑ නෑ මෙයත් යුටුයිබ් චැනල් එකක් පටන් අරන්. ඒක ප්‍රමෝට් කරගන්න ඔය දගලන්නේ :P
     
    • Like
    Reactions: Naradapathum

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    නෑ නෑ මෙයත් යුටුයිබ් චැනල් එකක් පටන් අරන්. ඒක ප්‍රමෝට් කරගන්න ඔය දගලන්නේ :P

    :rofl::rofl::rofl:
    ඔව් ඔව් මාව subscribe කරලා රතුපාට බෙල් අයිකන් එකත් ක්ලික් කරපං :lol::lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    ලංකාවේ උන්ගේ කියල නිතරම සෙට් වෙන්නේ pcguide lk කියන එකා තමයි. හැබැයි අවුලකට තියෙන්නේ ඌ පියදර්ශන කියල නමකින් ආවට නිකන් හම්බ ලුක් එකක්ද මන්දා තියෙන්නේ. නිතරම පුප දෙන්නෙත් Nanotech එකට නේ. අනික උන්ගෙ වෙබ් සයිට් එකෙත් crew එකේ අනිත් උන්ගේ සම්පූර්ණ නම දාලා තිබුනට උගෙ නම පියදර්ශන විතරයි :lol: සමහරවිට මම වැරදි වෙන්නත් පුලුවන්. නිකන් හිතුනට කිවුවෙ :rolleyes:
     
    Last edited:

    danna widiyata tamil porak

    100% sure na

    high end gaming components gennanne Redline & Nanotech godak durata.
    anith bohomayak ewath Hamba
    ex:-- techzone

    EGS -E globe solutions nam Rajeev kiyala Tamil christian kenekge.

    puluwan tharam ethanin ganna balanna
    man hodayi

    bari ewa import karana eka thama hodama

    naththan me man wage Up to date nathuwa wada tika karaganna puluwan

    old gen wala used pc use karana user kenek weyan.
    :D

    Used parts nam godak gena aya sinhala
    ekath mama danna tharamata:P

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    naththan me man wage Up to date nathuwa wada tika karaganna puluwan

    old gen wala used pc use karana user kenek weyan.
    :D

    Used parts nam godak gena aya sinhala
    ekath mama danna tharamata:P

    මං පාවිච්චි කරන්නෙත් used තමයි බං. ගොඩක් high performance -up to date වෙන්න ලොකු උවමනාවක් නැහැ. දැන් පාවිච්චි කරන්නෙත් i5 3rd gen එකක් :D
     
    Last edited:

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28

    danna widiyata tamil porak

    100% sure na

    high end gaming components gennanne Redline & Nanotech godak durata.
    anith bohomayak ewath Hamba
    ex:-- techzone

    EGS -E globe solutions nam Rajeev kiyala Tamil christian kenekge.

    puluwan tharam ethanin ganna balanna
    man hodayi

    bari ewa import karana eka thama hodama

    naththan me man wage Up to date nathuwa wada tika karaganna puluwan

    old gen wala used pc use karana user kenek weyan.
    :D

    Used parts nam godak gena aya sinhala
    ekath mama danna tharamata:P

    E globe solutions hodai maachaan , un gaawa badu tikak adui, habai oona ekak gennala denawa, awulak giya parts monawa hari genawoth hoyala balanawa,
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    වල්පල් තමා දැන් තියෙන බහුතරයක් තියෙන්නේ. Windows මොනා හරි අවුලක් හොයාගන්න උනත් වීඩියෝ 4-5 කට යන්න ඕන එකම ලෙඩේට උනත්.