Colombo Stock Exchange falls 10% within a few minutes of opening. Market closed for the rest of the day.![]()

means most people returned their stocks, for money ?![]()



generally yes, more supply(sellers) with less demand(buyers)
Ecommerce elakiri experts can weigh in on this.![]()

හැමෝම වැඩට ගිහින් අද ත්රෙඩ් එක පාලුවෙලා නේද![]()


හෙට යන්න පුලුවන්ද බැරිද අරකද මේකද අහ අහ හිටියේ ඒ වැඩට යන අය කියල මම හිතුවේමේකේ වැඩට යන එවුන් හිටියේ නැහැ බං![]()

Where are the god damn sinhalu


පාරෙ එක බස් එකක් නැ සිංහලු.සිරසෙ පෙන්නුවා ම්නිස්සු බැන බැන ඉන්නවා බස් නැතුව.ආන්ඩුවට පලු යන්න බනිනවා.
heta mama badu ussan enne payin gihin thama , No ThreeWheels allowed
![]()
boru kiyanna epa ban, 3 wheel wada. uber ehemath wada karanawaheta mama badu ussan enne payin gihin thama , No ThreeWheels allowed
![]()

පාරෙ එක බස් එකක් නැ සිංහලු.සිරසෙ පෙන්නුවා ම්නිස්සු බැන බැන ඉන්නවා බස් නැතුව.ආන්ඩුවට පලු යන්න බනිනවා.
ඔකේ 7 වෙනි මිනිතුවේ ඉදන් බලපන්.මිනිස්සු බැන බැන යනවා
හෙට යන්න පුලුවන්ද බැරිද අරකද මේකද අහ අහ හිටියේ ඒ වැඩට යන අය කියල මම හිතුවේ




