Coronavirus (Covid19) Megathread #6

saja

Well-known member
  • Jan 8, 2007
    16,150
    2
    10,776
    113
    Home Sweet Home
    :shocked: , policiyen ellewwa kiyala kiwwa , balamu heta

    thanks :yes:
    රෝසි ආච්චි;25387229 said:
    vXSV3Jq.png
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,108
    24,174
    113

    ඔකේ 7 වෙනි මිනිතුවේ ඉදන් බලපන්.මිනිස්සු බැන බැන යනවා
    press release එකේ කියලා තිබුනා ලඟ ඉන්න මිනිස්සු විතරක් වැඩට ගෙන්න ගන්න කියලා, ඇයි මේ නුවර ඉන්න අයත් කොළඹ ගෙන්නන්න හදන්නේ :oo:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    විදුලි බිලට වැඩි ගණන් එකතු වුණේ අත්වැරැද්දකින්: නිවරැදි කිරීමට ඇමති උපදෙස් – විදුලිබල අමාත්‍යාංශය

    https://www.newsfirst.lk/sinhala/2020/05/11/විදුලි-බිලට-වැඩි-ගණන්-එකත/

    බිලේ අව්ලක් තියනව කියල කිව්වම මේකේ රචනා ලියල එහෙම වෙන්නේ නෑ කිව්වා...හරි විදියට එහෙම වෙන්නේ නැතුව ඇති....හැබැයි තමන්ගේ ආණ්ඩුව කියල හිතාගෙන හැම වරදම සුද්ද කරන්න හදනවා නම් ඒ කියන්නේ ඒ ආණ්ඩුවේ පැවැත්ම ගොඩක් අඩුයි ආණ්ඩුව විනාස කරන්නේ අන්න ඒ වගේ වන්දිබට්ටයෝ, විවේචන අත්‍යවශයි ආණ්ඩුවකට හොද පාරක යන්න...කෙසේ වෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමනි ඔබට ස්තුතියි මෙය ගැන සදරන්යක් කරන්න ඉදිරිපත්වීම ගැන...:yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රෝසි ආච්චි;25387291 said:
    press release එකේ කියලා තිබුනා ලඟ ඉන්න මිනිස්සු විතරක් වැඩට ගෙන්න ගන්න කියලා, ඇයි මේ නුවර ඉන්න අයත් කොළඹ ගෙන්නන්න හදන්නේ :oo:

    umba lankawe neweyida inne? colombo inne keeyen keedenada? anith okkoma pita.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හලාවතින් ආ කෝච්චියේ අට දෙනයි

    මීරිගමින් 35යි

    ‍බෙලිඅත්තෙන් නැංගෙ එක් මගියයි

    කොටස් වෙළදපොල තප්පර 59න් වැහෙයි

    :baffled::baffled::baffled::baffled:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113

    ඔකේ 7 වෙනි මිනිතුවේ ඉදන් බලපන්.මිනිස්සු බැන බැන යනවා

    දිස්ත්‍රික්ක අතර සේවකයන් ගෙන්න ගන්න ඔනිනම් කලින් CTB එකෙන් වෙන් කිරීමක් කරන්න ඕන කියලා තිබ්බා
    අනික පුළුවන්තරම් දිස්ත්‍රික්ක තුළ ඉන්න සේවකයන් පමණක් ගෙන්න ගන්න කියලා තිබ්බේ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,919
    31,708
    113
    විදුලි බිලට වැඩි ගණන් එකතු වුණේ අත්වැරැද්දකින්: නිවරැදි කිරීමට ඇමති උපදෙස් – විදුලිබල අමාත්‍යාංශය

    https://www.newsfirst.lk/sinhala/2020/05/11/විදුලි-බිලට-වැඩි-ගණන්-එකත/

    බිලේ අව්ලක් තියනව කියල කිව්වම මේකේ රචනා ලියල එහෙම වෙන්නේ නෑ කිව්වා...හරි විදියට එහෙම වෙන්නේ නැතුව ඇති....හැබැයි තමන්ගේ ආණ්ඩුව කියල හිතාගෙන හැම වරදම සුද්ද කරන්න හදනවා නම් ඒ කියන්නේ ඒ ආණ්ඩුවේ පැවැත්ම ගොඩක් අඩුයි ආණ්ඩුව විනාස කරන්නේ අන්න ඒ වගේ වන්දිබට්ටයෝ, විවේචන අත්‍යවශයි ආණ්ඩුවකට හොද පාරක යන්න...කෙසේ වෙතත් අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමනි ඔබට ස්තුතියි මෙය ගැන සදරන්යක් කරන්න ඉදිරිපත්වීම ගැන...:yes::yes::yes:

    නොදකින් මුන් වැඩියෙන් හූරගෙන කන්න ගිහිං. මාට්ටු වෙනකොට අතවරදක්ලු. ඒ අත්වරද කරපු උන්ව ceb එකෙන් එලවපන් නැත්තං තව වැරදි කරයි. :angry:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,108
    24,174
    113
    umba lankawe neweyida inne? colombo inne keeyen keedenada? anith okkoma pita.
    එහෙම ගෙන්නනවන්ම් කලින් දැනුම් දීලා අවසරයක් ගන්න කියලා තිබුනා, CTB එකටත් දැනුම් දෙන්න කියලා තිබුනේ. උබ ලංකාවෙද ඉන්නේ? නිවුස් එහෙම බලන්නේ නැද්ද?
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,108
    24,174
    113
    නොදකින් මුන් වැඩියෙන් හූරගෙන කන්න ගිහිං. මාට්ටු වෙනකොට අතවරදක්ලු. ඒ අත්වරද කරපු උන්ව ceb එකෙන් එලවපන් නැත්තං තව වැරදි කරයි. :angry:

    එහෙම එකක් නෙවේ නේද ඔය කියන්නේ? ඔය වැඩිපුර ආව කියන්නේ අප්‍රේල් කරපු ගෙවීම් අඩුවෙලා තිබුනේ නෑ අළුත් බිල් එකෙන්. මටත් ඕක උනා... මගේ බිල එන්නේ 3000 වගේ, අප්‍රේල් 23, 3000 ගෙව්වා, හැබැයි ඒක මේ මාසේ බිලෙන් අඩු වෙලා නෑ, පස්සේ කියලා තිබුනා ජූනි බිල් එකෙන් ඒක අප්ඩේට් වෙලා අඩුවෙයි කියලා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    නොදකින් මුන් වැඩියෙන් හූරගෙන කන්න ගිහිං. මාට්ටු වෙනකොට අතවරදක්ලු. ඒ අත්වරද කරපු උන්ව ceb එකෙන් එලවපන් නැත්තං තව වැරදි කරයි. :angry:

    මේ දෙකෙන් චෙක් කරගන්න,බිල දෙද්දිම වෙනසක් තියෙන්වනම් වෙලාවෙම හදාගන්න පුලුවන්

    https://play.google.com/store/apps/details?id=com.ceb.lk.cebcare&hl=en_IE

    https://www.ceb.lk/bill-calculation-commercial/en
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    රෝසි ආච්චි;25387435 said:
    එහෙම එකක් නෙවේ නේද ඔය කියන්නේ? ඔය වැඩිපුර ආව කියන්නේ අප්‍රේල් කරපු ගෙවීම් අඩුවෙලා තිබුනේ නෑ අළුත් බිල් එකෙන්. මටත් ඕක උනා... මගේ බිල එන්නේ 3000 වගේ, අප්‍රේල් 23, 3000 ගෙව්වා, හැබැයි ඒක මේ මාසේ බිලෙන් අඩු වෙලා නෑ, පස්සේ කියලා තිබුනා ජූනි බිල් එකෙන් ඒක අප්ඩේට් වෙලා අඩුවෙයි කියලා

    ඇප් එකෙන් චෙක් කරගන්න.

    https://play.google.com/store/apps/details?id=com.ceb.lk.cebcare&hl=en_IE
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    API NAM ADA OFFICE

    OKKOMA FACE MASK DANAWA

    HAND SANITIZER ENTRANCE EKEMA TIYENWA

    SALAKIYA YITHU KATTIYAK AWILLA INNE

    PRIVATE VEHICLE WALIN - GAMPAHA DISTRICT-COLOMBO KATTIYA AWILLA

    PUBLIC TRANSPORT - CTB BUS WALA KALUTHARA-COLOMBO AWILLA TIBBA.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    API NAM ADA OFFICE

    OKKOMA FACE MASK DANAWA

    HAND SANITIZER ENTRANCE EKEMA TIYENWA

    SALAKIYA YITHU KATTIYAK AWILLA INNE

    PRIVATE VEHICLE WALIN - GAMPAHA DISTRICT-COLOMBO KATTIYA AWILLA

    PUBLIC TRANSPORT - CTB BUS WALA KALUTHARA-COLOMBO AWILLA TIBBA.

    hema paththekatama nehe wage.
    mokakda dan tiyena thathwe.

    oya mona wage wedewalda karanne?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,444
    113
    මාලඹේ
    API NAM ADA OFFICE

    OKKOMA FACE MASK DANAWA

    HAND SANITIZER ENTRANCE EKEMA TIYENWA

    SALAKIYA YITHU KATTIYAK AWILLA INNE

    PRIVATE VEHICLE WALIN - GAMPAHA DISTRICT-COLOMBO KATTIYA AWILLA

    PUBLIC TRANSPORT - CTB BUS WALA KALUTHARA-COLOMBO AWILLA TIBBA.

    එල එල :yes::yes:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    රෝසි ආච්චි;25387435 said:
    එහෙම එකක් නෙවේ නේද ඔය කියන්නේ? ඔය වැඩිපුර ආව කියන්නේ අප්‍රේල් කරපු ගෙවීම් අඩුවෙලා තිබුනේ නෑ අළුත් බිල් එකෙන්. මටත් ඕක උනා... මගේ බිල එන්නේ 3000 වගේ, අප්‍රේල් 23, 3000 ගෙව්වා, හැබැයි ඒක මේ මාසේ බිලෙන් අඩු වෙලා නෑ, පස්සේ කියලා තිබුනා ජූනි බිල් එකෙන් ඒක අප්ඩේට් වෙලා අඩුවෙයි කියලා

    සමහර පැතිවල මනු කියවීමක් කරන්නෙ නැතිව පසුගිය මාසවල සමාන්‍ය විදුලි පරිභොජනය අනුව බිල් දීලා තියෙනවා
    පස්සෙ මනු කියවන අය ඇවිත් බිල් හදද්දි කලින් බිලේ එකක ගාන අඩු කරලා බිල හදද්දි ඉතුරු එක්ක ඔක්කොම බිලට එද්දි ගාන වැඩි වෙනවා
    ඉතින් එක CEB එකෙන් නිවැරදි කරාවි
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    හලාවතින් ආ කෝච්චියේ අට දෙනයි

    මීරිගමින් 35යි

    ‍බෙලිඅත්තෙන් නැංගෙ එක් මගියයි

    කොටස් වෙළදපොල තප්පර 59න් වැහෙයි

    අපරාදේ කොච්චිය දිව්වේ. බස් එකක් ගෙන්නලා යැව්වනම් ලාබයි. කොච්චර පාඩුවක්ද කොච්චියක් දුවවන එක
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,919
    31,708
    113
    සමහර පැතිවල මනු කියවීමක් කරන්නෙ නැතිව පසුගිය මාසවල සමාන්‍ය විදුලි පරිභොජනය අනුව බිල් දීලා තියෙනවා
    පස්සෙ මනු කියවන අය ඇවිත් බිල් හදද්දි කලින් බිලේ එකක ගාන අඩු කරලා බිල හදද්දි ඉතුරු එක්ක ඔක්කොම බිලට එද්දි ගාන වැඩි වෙනවා
    ඉතින් එක CEB එකෙන් නිවැරදි කරාවි

    සමහර පැතිවල බිලක් දෙන්නෙ නැතුව කටිනෙ මෙච්චරක් ගෙවපන් කියාගෙන ගිහිං. මාර ලොජික් :rofl:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    අපරාදේ කොච්චිය දිව්වේ. බස් එකක් ගෙන්නලා යැව්වනම් ලාබයි. කොච්චර පාඩුවක්ද කොච්චියක් දුවවන එක

    ආයතන ප්‍රධානින් විසින් ආසන වෙන් කරගත්තෙ නැති කාටවත් දුම්රියට නගින්න දීලා නැහැ
    දැන් කට්ටිය රෙජිස්ටර් වෙනවා
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    සමහර පැතිවල බිලක් දෙන්නෙ නැතුව කටිනෙ මෙච්චරක් ගෙවපන් කියාගෙන ගිහිං. මාර ලොජික් :rofl:

    කටින් කිවුවටනම් ගෙවන්න ඔනෙ නැහැ
    මනු කියවන අය ආවට පාස්සෙ හදන බිල බලන්න
    ඇප් එක දාගෙන් ඉන්න එක හොදයි
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    සමහර පැතිවල මනු කියවීමක් කරන්නෙ නැතිව පසුගිය මාසවල සමාන්‍ය විදුලි පරිභොජනය අනුව බිල් දීලා තියෙනවා
    පස්සෙ මනු කියවන අය ඇවිත් බිල් හදද්දි කලින් බිලේ එකක ගාන අඩු කරලා බිල හදද්දි ඉතුරු එක්ක ඔක්කොම බිලට එද්දි ගාන වැඩි වෙනවා
    ඉතින් එක CEB එකෙන් නිවැරදි කරාවි

    වතුර බිල් වලත් අවුලක් තියනව දැක්කද?