කෙල්ලො දාගන්න නෙමේ. කොල්ලෙක් උනාම තමන් තමන් ගැන බලා කියා ගන්න ඕනනේ.
උබල ඩේලි යූස් කරන ඒව දාපන්. අපිට මේ ත්‍රෙඩ් එකේ හොද ඒව නරක ඒව කතා කරගන්න පුලුවන්.
මම මේව යූස් කරේ නෑ. සබන් විතරයි යූස් කරේ. මගේ මූන හම ගන්න දෙයක් නෑ, රැලි වැටිල, හෙනම වේලිලා තියෙන්නේ. පට්ට චා.. හැබැයි ෂර්ට් වලට වැහෙන හරිය එච්චර අවුලක් නෑ. මම තෙල්, මස්, සීනි වැඩිය කන්නෑ. වතුර සෑහෙන්න බොනවත් එක්ක.
මම මේව ටිකක් ගන්න බැලුවෙ.
01 සෙන්ට් එකක්.
02 ඩියොඩ්‍රන්ට් එකක්.
03 මොයිචරයිසර් ක්‍රීම් එකක්.
04 ෆේස් වොෂ් එකක්.
05 පොඩ්ඩක් සුදු වෙන්න සහ විශේෂයෙන් අව්වෙන් බේරෙන්න ක්‍රීම් එකක්. මම ටිකක් වැඩිපුර අව්වට අහුවෙනව.
06 හොඳට ටූත් පේස්ට් එකක්. මම අහල තියෙනව closeup වලට හොදට සුදු වෙනව කියල ඇත්තද?
07 මගේ කොන්ඩෙ ටිකක් රැලි තියෙනව. ඒ රැලි යන්නේ නැති ෂැම්පු එකක්.
08 හොඳ සබන් එකක් වේලෙන සමට හොඳ.
ඔය ටික ඇති. ටිකක් පිලිවෙලක් වෙන්න ඕන බන්. සෙට් එකේ අනිත් උන් එක්ක මම තිබ්බම මෙලෝ රහක් නෑ. අඩුම සෙන්ට් එකක් ගහන්නෑ කිව්වම.