Toiletries kollonta

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    කෙල්ලො දාගන්න නෙමේ. කොල්ලෙක් උනාම තමන් තමන් ගැන බලා කියා ගන්න ඕනනේ.

    උබල ඩේලි යූස් කරන ඒව දාපන්. අපිට මේ ත්‍රෙඩ් එකේ හොද ඒව නරක ඒව කතා කරගන්න පුලුවන්.

    මම මේව යූස් කරේ නෑ. සබන් විතරයි යූස් කරේ. මගේ මූන හම ගන්න දෙයක් නෑ, රැලි වැටිල, හෙනම වේලිලා තියෙන්නේ. පට්ට චා.. හැබැයි ෂර්ට් වලට වැහෙන හරිය එච්චර අවුලක් නෑ. මම තෙල්, මස්, සීනි වැඩිය කන්නෑ. වතුර සෑහෙන්න බොනවත් එක්ක.

    මම මේව ටිකක් ගන්න බැලුවෙ.

    01 සෙන්ට් එකක්.
    02 ඩියොඩ්‍රන්ට් එකක්.
    03 මොයිචරයිසර් ක්‍රීම් එකක්.
    04 ෆේස් වොෂ් එකක්.
    05 පොඩ්ඩක් සුදු වෙන්න සහ විශේෂයෙන් අව්වෙන් බේරෙන්න ක්‍රීම් එකක්. මම ටිකක් වැඩිපුර අව්වට අහුවෙනව.
    06 හොඳට ටූත් පේස්ට් එකක්. මම අහල තියෙනව closeup වලට හොදට සුදු වෙනව කියල ඇත්තද?
    07 මගේ කොන්ඩෙ ටිකක් රැලි තියෙනව. ඒ රැලි යන්නේ නැති ෂැම්පු එකක්.
    08 හොඳ සබන් එකක් වේලෙන සමට හොඳ.

    ඔය ටික ඇති. ටිකක් පිලිවෙලක් වෙන්න ඕන බන්. සෙට් එකේ අනිත් උන් එක්ක මම තිබ්බම මෙලෝ රහක් නෑ. අඩුම සෙන්ට් එකක් ගහන්නෑ කිව්වම. :baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මං වැඩට යද්දි නම් මේ ටික කොහොමත් දාගෙන යනවා. බස් එකේ හෝ කෝච්චියේ නිතරම ගිය නිසා ඒවයින් බහිද්දි නම් ගන්න දෙයක් නැහැ.. කොරෝනා නිසා ආයෙ නම් සෑහෙන්න කාලෙකට බස් කෝචිචි වල යැවෙන එකක් නැතිවෙයි

    • Face wash (I'm having an oily skin)
    • Odicolon
    • පොඩි scent එකක් (රුපියල් 200ට අඩුවෙන් ගන්න පුලුවන්)
    • Wet wipes
    • Icy mint mouth wash
    • Baby cream/ moiturizer (AC ඉද්දි අත් එහෙම වේලෙනවා සමහර වෙලාවට)
    • Hair cream
    • Hand sanitizer (කොරෝනා එන්න කලින් ඉදන් පාවිච්චි කලේ. කෑම කාලා අතේ කෑම සුවද යන්න බිංදුවක් දාගත්තම ඇති)
     
    Last edited:
    • Like
    Reactions: hira0250

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මං වැඩට යද්දි නම් මේ ටික කොහොමත් දාගෙන යනවා
    • Face wash (I'm having an oily skin)
    • Odicolon
    • Wet wipes
    • Icy mint mouth wash
    • Baby cream/ moiturizer (AC ඉද්දි අත් එහෙම වේලෙනවා සමහර වෙලාවට)
    • Hair cream

    බේබි ක්‍රීම් වල සුවඳ අවුලක් නැද්ද බන්? :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    බේබි ක්‍රීම් වල සුවඳ අවුලක් නැද්ද බන්? :P

    අත් දෙක පොඩ්ඩක් moizture කරගන්න විතරනේ බන්.. එතරම් ගානක් නැ
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    අත් දෙක පොඩ්ඩක් moizture කරගන්න විතරනේ බන්.. එතරම් ගානක් නැ

    මචං මවුත් වොෂ් එක කීයද? ගොඩක් ඉෆෙක්ටිව්ද? එක සැරයක් හේදුවම පැය ගානක් තියෙද? කෙහොමද ඒක කරන්න තියෙන්නේ? උගුරක් අරන් ගොර ගොර ගාල හෝදනවද නැත්නම් කැප්සූල් එකක්ද තියෙන්නේ? :P
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ටිකක් හොදට ඇදල කරල පිරිසිදුව ඉදපන්
    නියපොතු කපල
    මෙකෙ ඉන්න දෙය්යගෙ නියපොතු බලහන් කුනු ඇතුලෙ

    ඇඳල කරල තමා යන්නෙ. නියපොතුත් කපල තියෙන්නේ. ඒත් මගේ අත්වල අල්ලෙ, ඇගිලි දෙපැත්තෙ හම යනව සුදුපාටට කැඩි කැඩි. :frown:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචං මවුත් වොෂ් එක කීයද? ගොඩක් ඉෆෙක්ටිව්ද? එක සැරයක් හේදුවම පැය ගානක් තියෙද? කෙහොමද ඒක කරන්න තියෙන්නේ? උගුරක් අරන් ගොර ගොර ගාල හෝදනවද නැත්නම් කැප්සූල් එකක්ද තියෙන්නේ? :P

    ඔය Clogard එකක් තියෙන්නේ බන් රුපියල් 75ක් වගේ ගානක් මට මතක. බොහොම පොඩ්ඩක් අරන් වතුර ටිකක් එක්ක කට ඇතුලේ හෝදලා දාන්න තියෙන්නේ.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඇඳල කරල තමා යන්නෙ. නියපොතුත් කපල තියෙන්නේ. ඒත් මගේ අත්වල අල්ලෙ, ඇගිලි දෙපැත්තෙ හම යනව සුදුපාටට කැඩි කැඩි. :frown:

    ඒක නම් ඌෂ්ණෙට නේද. මගෙත් කාලෙකට යනවා එහෙම.
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ඔය Clogard එකක් තියෙන්නේ බන් රුපියල් 75ක් වගේ ගානක් මට මතක. බොහොම පොඩ්ඩක් අරන් වතුර ටිකක් එක්ක කට ඇතුලේ හෝදලා දාන්න තියෙන්නේ.

    ආ මරු ඒකත් දාගන්න ඕන ලිස්ට් එකට.
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    ඇඳල කරල තමා යන්නෙ. නියපොතුත් කපල තියෙන්නේ. ඒත් මගේ අත්වල අල්ලෙ, ඇගිලි දෙපැත්තෙ හම යනව සුදුපාටට කැඩි කැඩි. :frown:

    Koi welawat bag eke moisturizer cream ekak tiyan gapan machan..ofc gyamata gapan.. adu wennattan dermatologists kenekt pennapan.. vaslin hodai
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    01 සෙන්ට් එකක්. - normal 1k gatta, thawa podi kuppi wage thina eva hambauna, gift 1k. mewa thamai use karanne.
    02 ඩියොඩ්‍රන්ට් එකක්. - never used
    03 මොයිචරයිසර් ක්‍රීම් එකක්. - kalathurakin use karanawa
    04 ෆේස් වොෂ් එකක්. -sometimes use karanawa
    05 පොඩ්ඩක් සුදු වෙන්න සහ විශේෂයෙන් අව්වෙන් බේරෙන්න ක්‍රීම් එකක්. මම ටිකක් වැඩිපුර අව්වට අහුවෙනව. - suncream sometimes
    06 හොඳට ටූත් පේස්ට් එකක්. මම අහල තියෙනව closeup වලට හොදට සුදු වෙනව කියල ඇත්තද? - signal, cloguard
    07 මගේ කොන්ඩෙ ටිකක් රැලි තියෙනව. ඒ රැලි යන්නේ නැති ෂැම්පු එකක්. - sunsilk, plain shampoo
    08 හොඳ සබන් එකක් වේලෙන සමට හොඳ. - baby soap
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Mat ofc eke
    Perfume ekak
    Moisture cream ekak
    Hair wax
    Tiyala tyenne

    ඒක නම් ඌෂ්ණෙට නේද. මගෙත් කාලෙකට යනවා එහෙම.

    දන්නෑ මචං හෙන කැතයි :confused:

    Koi welawat bag eke moisturizer cream ekak tiyan gapan machan..ofc gyamata gapan.. adu wennattan dermatologists kenekt pennapan.. vaslin hodai

    නිවිය සොෆ්ට් එක ගන්න ඕන.

    හැම දාම නානව බන්. ඒත් හම මාර විදියට වේලෙනව. :confused:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    01 සෙන්ට් එකක්. - normal 1k gatta, thawa podi kuppi wage thina eva hambauna, gift 1k. mewa thamai use karanne.
    02 ඩියොඩ්‍රන්ට් එකක්. - never used
    03 මොයිචරයිසර් ක්‍රීම් එකක්. - kalathurakin use karanawa
    04 ෆේස් වොෂ් එකක්. -sometimes use karanawa
    05 පොඩ්ඩක් සුදු වෙන්න සහ විශේෂයෙන් අව්වෙන් බේරෙන්න ක්‍රීම් එකක්. මම ටිකක් වැඩිපුර අව්වට අහුවෙනව. - suncream sometimes
    06 හොඳට ටූත් පේස්ට් එකක්. මම අහල තියෙනව closeup වලට හොදට සුදු වෙනව කියල ඇත්තද? - signal, cloguard
    07 මගේ කොන්ඩෙ ටිකක් රැලි තියෙනව. ඒ රැලි යන්නේ නැති ෂැම්පු එකක්. - sunsilk, plain shampoo
    08 හොඳ සබන් එකක් වේලෙන සමට හොඳ. - baby soap

    තෑන්ක්ස් මචං sunsilk වලට කොන්ඩෙ කෙලින් වෙනව නේ? :dull: