Food city ye athulata gaththe ne

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Thermometer එකෙන් මගේ උෂ්ණත්වය චෙක් කරාම 37 පොඉන්ට් ගානක් අවා ඇතුලට ගත්තේ නෑ. පස්සේ මම වාහනයට ගිහිල්ලා කූල් වතුර බෝතලයක් නළල ට තියාගෙන ඉදලා ගියාම ටෙම්පෙචේර් එක බැස්ස 30 විතර උබලත් මේ හැක් එක යූස් කරපන් මේ වගේ සීන් එකක් උනොත්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    Thermometer එකෙන් මගේ උෂ්ණත්වය චෙක් කරාම 37 පොඉන්ට් ගානක් අවා ඇතුලට ගත්තේ නෑ. පස්සේ මම වාහනයට ගිහිල්ලා කූල් වතුර බෝතලයක් නළල ට තියාගෙන ඉදලා ගියාම ටෙම්පෙචේර් එක බැස්ස 30 විතර උබලත් මේ හැක් එක යූස් කරපන් මේ වගේ සීන් එකක් උනොත්.

    උබට කොරෝනා නේ උට්ටෝ. පුඩ් සිටි නෙවේ තෝ IDH යමන් :rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Thermometer එකෙන් මගේ උෂ්ණත්වය චෙක් කරාම 37 පොඉන්ට් ගානක් අවා ඇතුලට ගත්තේ නෑ. පස්සේ මම වාහනයට ගිහිල්ලා කූල් වතුර බෝතලයක් නළල ට තියාගෙන ඉදලා ගියාම ටෙම්පෙචේර් එක බැස්ස 30 විතර උබලත් මේ හැක් එක යූස් කරපන් මේ වගේ සීන් එකක් උනොත්.

    30 විතර බහිනව නං හොඳයි :yes: පතිරණයාගෙ ශරීර උශ්ණත්වය 30ට බහින දවස ඉක්මනටම උදාවෙන්න කියල එලකිරියෙ යාලුවො ප්‍රාර්ථනා කරනව :love:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,911
    113
    Thermometer එකෙන් මගේ උෂ්ණත්වය චෙක් කරාම 37 පොඉන්ට් ගානක් අවා ඇතුලට ගත්තේ නෑ. පස්සේ මම වාහනයට ගිහිල්ලා කූල් වතුර බෝතලයක් නළල ට තියාගෙන ඉදලා ගියාම ටෙම්පෙචේර් එක බැස්ස 30 විතර උබලත් මේ හැක් එක යූස් කරපන් මේ වගේ සීන් එකක් උනොත්.

    පතිරනයා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    30 විතර බහිනව නං හොඳයි :yes: පතිරණයාගෙ ශරීර උශ්ණත්වය 30ට බහින දවස ඉක්මනටම උදාවෙන්න කියල එලකිරියෙ යාලුවො ප්‍රාර්ථනා කරනව :love:

    :dull:

    mu malaama muge type athal dena ekek nathi wenawane
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    Thermometer එකෙන් මගේ උෂ්ණත්වය චෙක් කරාම 37 පොඉන්ට් ගානක් අවා ඇතුලට ගත්තේ නෑ. පස්සේ මම වාහනයට ගිහිල්ලා කූල් වතුර බෝතලයක් නළල ට තියාගෙන ඉදලා ගියාම ටෙම්පෙචේර් එක බැස්ස 30 විතර උබලත් මේ හැක් එක යූස් කරපන් මේ වගේ සීන් එකක් උනොත්.

    30 ට බැස්සනම් හරි.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,171
    1
    6,238
    113
    Sri Lanka
    Thermometer එකෙන් මගේ උෂ්ණත්වය චෙක් කරාම 37 පොඉන්ට් ගානක් අවා ඇතුලට ගත්තේ නෑ. පස්සේ මම වාහනයට ගිහිල්ලා කූල් වතුර බෝතලයක් නළල ට තියාගෙන ඉදලා ගියාම ටෙම්පෙචේර් එක බැස්ස 30 විතර උබලත් මේ හැක් එක යූස් කරපන් මේ වගේ සීන් එකක් උනොත්.

    Umbata Car ekakda naththam Freezer Truck ekakda thiyenne? 30 ta temperature bahinna tharam cool wathura bothalayak car eke thiyenna.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහොද ඉතින් ලංකාවට හරියන්නේ..
    Ithin bn mata unak ne
    උබට කොරෝනා නේ උට්ටෝ. පුඩ් සිටි නෙවේ තෝ IDH යමන් :rofl:
    :rofl:

    :rofl:

    :lol::lol::lol::lol: tho mara wade ban karanne
    Ubalatah meka wedagath wei
    mawath gatte na bn food city eken :D
    Ewa koheda me dawas tikata munta keeyak piduwada.

    30 විතර බහිනව නං හොඳයි :yes: පතිරණයාගෙ ශරීර උශ්ණත්වය 30ට බහින දවස ඉක්මනටම උදාවෙන්න කියල එලකිරියෙ යාලුවො ප්‍රාර්ථනා කරනව :love:
    :yes:

    පතිරනයා
    :no:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,389
    1
    59,779
    113
    Mother Earth
    අනිත් දවසෙ ටොපා ගහන් පලයන්. ටොපා ගහන් ගියහම බොඩි ටෙම්පර්චර් බහිනව සුටුස් ගාල. :yes: