Lap එකට කෙලවුනා

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන් මගේ asus vivobook එකේ lid එක open කරන්න යද්දී එතන යට charging cable එක තිබිලා අරිනකොට අහුවෙලා ටකස් ගෑවා. :(

    asus-zenbook-broken-hinge.jpg


    දැන් මෙන්න මේ වගේ තියෙන්නේ. මේ පොටෝ එක මගේ lap එකේ නෙවෙයි. මේ ජාතියෙම එකක් ඒත් ඔච්චර ඈත් වෙලා නෑ. මන් තාම ඒ lid එක වහන්න try කරේ නෑ. වහන්න නම් පුලුවන් ඇති. ඒත් ආයි අරින්න ගියාම මේ පොටෝ එකේ වගේ කෙලවෙයිද දන්නෑ.

    මේව warranty claim කරන්න පුලුවන්ද? හදාගන්න පුලුවන්ද? කීයක් විතර යයිද වැඩේට?
    :(:(
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Pissuda yako umba kadagaththa ewata un warranty denne na.

    Manufacturer ge faults walata witharai warranty denne. Oka physical damage ekak

    ekane okata denne na. lap repair krana thenakata dila hadaganin mcho... maharagama kittuwanam inne mata pluwan hoda plc1k set kranna....pm1k dahanko
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    විල්සන් මාමා;25389034 said:
    Kohenda gaththe. Gaththa thanata call ekak deepan. Warranty thiyanawanam claim karanna puluwan wei. Okkotama kalin uba call ekak deepan unta

    ගත්තේ නම් Unity Plaza එකේ තියන Unity System Solutions වලින්
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ගත්තේ නම් Unity Plaza එකේ තියන Unity System Solutions වලින්

    එහෙනම් ලොවෙත් හම්බෙන්නේ නැ.
    ගොඩක් වේලට ප්ලාස්ටික් එක කැඩිලා ඇත්තේ.
    ලීඩ් එක මෙටල් නේ
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,923
    113
    විල්සන් මාමා;25389034 said:
    Kohenda gaththe. Gaththa thanata call ekak deepan. Warranty thiyanawanam claim karanna puluwan wei. Okkotama kalin uba call ekak deepan unta

    warranty dene na bn phycical damage walata
     

    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    Oka apahu thibba widihatama krana kattiyak innawa Reemart Technologies kiyala.
    gana godak ma adui...



    call karala balapan me number ekata

    076 529 7456
    070 528 0482
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    එහෙනම් ලොවෙත් හම්බෙන්නේ නැ.
    ගොඩක් වේලට ප්ලාස්ටික් එක කැඩිලා ඇත්තේ.
    ලීඩ් එක මෙටල් නේ

    ඔව් බන්. ප්ලාස්ටික් කෑල්ලක් තමයි කැඩිල තියෙන්නේ. යන්තන් පේනවා කැඩිච්ච කෑල්ල. මට පේන්නේ display එක වටේ තියෙන කලු පාට frame එකම දාන්න වෙයි වගේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සමහරවිට ඔය කෑල්ල කැඩිල නෑ කට්ට පැනල ඇති..සර්විස් මැනුවල් එක තියෙනවනම් ගලවල හෝ එහෙම නැතුව උනත් පරිස්සමින් ලං කරල තද කරාම හරියයි.
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    If this Lap is under warranty take it to ASUS Service dont listen to others and take to every shop.

    If you have dropped the lap then no warranty. But they will repair it. You will pay less than other places.

    Dont loose warranty by taking it to other places.
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Most likely, you're not gonna get warranty for this. But if you still have warranty, then take a chance.

    Another thing, if you still have warranty, then you might not be able to take this to another place to repair.