මචන් මගේ asus vivobook එකේ lid එක open කරන්න යද්දී එතන යට charging cable එක තිබිලා අරිනකොට අහුවෙලා ටකස් ගෑවා. 
දැන් මෙන්න මේ වගේ තියෙන්නේ. මේ පොටෝ එක මගේ lap එකේ නෙවෙයි. මේ ජාතියෙම එකක් ඒත් ඔච්චර ඈත් වෙලා නෑ. මන් තාම ඒ lid එක වහන්න try කරේ නෑ. වහන්න නම් පුලුවන් ඇති. ඒත් ආයි අරින්න ගියාම මේ පොටෝ එකේ වගේ කෙලවෙයිද දන්නෑ.
මේව warranty claim කරන්න පුලුවන්ද? හදාගන්න පුලුවන්ද? කීයක් විතර යයිද වැඩේට?