HR පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් ක්‍රම මොනවද මචන්ලා ? Degree එකක් සහ IPM ආයතනයේ CCHRM Qualified *HR Assistant *HR Management Trainee *HR Trainee වගේ Job Vacancies වලින් නේද පටන් ගන්න පුළුවන් ?