SLT Fiber Router to Another Router

Sahitha

Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    SLT router එකේ config වලට අත ගැහුවේ නැති හින්දා ඒකෙ අවුලක් නැති වෙන්න ඕනි. Asus router එකේ DHCP server off වෙලා නැතුව Asus router එකේ DHCP IP pool එකෙන් IP එකක් දෙනවා වගේ මටනං හිතෙන්නේ. DNS address එකට Router IP address එක ගෙන්න ගන්න නං ලොකු දක්ෂතාවයක් තියෙන්න ඕනි :lol:

    :D:D:rofl::rofl:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,165
    11,184
    113
    Forest
    screencapture-192-168-1-50-Advanced-WMode-Content-asp-2020-05-12-23-25-28.jpg


    මෙහෙම setting එකක් හම්බඋනා :oo::oo:

    ඕක එච්චර වැඩක් නෑ ඔය කරන්න ඉන්න වැඩේට. ඔය wireless repeater එකක්. WIFI coverage එක extend කරගන්න ඕක තියෙන්නේ.:dull:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,165
    11,184
    113
    Forest

    අහ් බලන්න බලන්න දැන් SLT router එක ping කරලා. ping උනොත් web browser එකේ ip එක ගහල ලොග් වෙන්න. ලොග් උනොත් internet යන්න try කරන්න. තව arp -a එකක් ඕනි
     
    Last edited:

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    හිනා නෙවේ manual දීලා reconnect වෙලා බැලුවද :lol:

    රවුටර් එකේ WAN settings වලට static ip දාලා කලින් ඔයා කියපු විතර දැම්ම. :rofl:
    දැන් රවුටර් එකේ internet light එක on උනා එත් settings වලටවත් යන්න බෑ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,165
    11,184
    113
    Forest
    රවුටර් එකේ WAN settings වලට static ip දාලා කලින් ඔයා කියපු විතර දැම්ම. :rofl:
    දැන් රවුටර් එකේ internet light එක on උනා එත් settings වලටවත් යන්න බෑ

    Router eke WAN settings walata kauda ban static IP denna kiwwe :lol: Man kiwwe machine ekata static ip denna kiyala :dull:
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    මම ඕක ඔය විදියටම කරලා තියෙන්නේ (Fiber ONT එකේ Wi-Fi නම් disable කරලා නැහැ)..Routers දෙකේම වයිෆයි පාවිච්චි කරනවා..මගෙත් ඔය Fiber ONT එකමයි තියෙන්නේ..අනිත් රවුටර් එක නම් TP-Link එකක්..ඌත්තරයක් හම්බෙන්න ඇති කියලා හිතනවා..

    තවම හරි නැත. කොහොමද කලේ??:dull::dull::rolleyes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,165
    11,184
    113
    Forest

    දැන් මොකද්ද කරපු හපන්කම කියන්න බලන්න. :lol: Asus router එකටනං ඔය අතවරේ කලේ ටක්ගාල Asus router එක reset කරලා දාන්න connect වෙන්න බැයිනං :rofl:
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    දැන් මොකද්ද කරපු හපන්කම කියන්න බලන්න. :lol: Asus router එකටනං ඔය අතවරේ කලේ ටක්ගාල Asus router එක reset කරලා දාන්න connect වෙන්න බැයිනං :rofl:

    කොලා කොලා. :D:D
    මේ ආයේ WAN හදනවා
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,165
    11,184
    113
    Forest
    කොලා කොලා. :D:D
    මේ ආයේ WAN හදනවා

    WAN හදන්න. Ethernet WAN හදන්න. වෙන එව්වා හදන්න එපා. :lol:machine:lol: එකේ ip එක static තියාගන්න. settings හදල router එක restart කරන්න
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    Hari dan connect wela Asus router ekata
    ipconfig /all
    arp -a
    ping 192.168.1.1
    ping www.google.com

    arp.jpg


    ipconf.jpg


    Code:
    Ping 192.168.1.1
    Pinging 192.168.1.1 with 32 bytes of data:
    Request timed out.
    Request timed out.
    Request timed out.
    Request timed out.
    
    Ping statistics for 192.168.1.1:
        Packets: Sent = 4, Received = 0, Lost = 4 (100% loss),

    Code:
    ping www.google.com
    Ping request could not find host www.google.com. Please check the name and try again.