ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Download Link please

    dfVjZhF.jpg

    ElaKiri.com Halo CE Custom Edition Server

    IP Address :
    128.199.143.14

    Multiplayer > Direct IP

    Download Links :
    Official Links:
    Setup
    Code:
    http://hce.halomaps.org/?fid=410
    Patch 1.0.10:
    Code:
    http://hce.halomaps.org/index.cfm?fid=6798

    MSXML 4.0 Service Pack 2
    Code:
    https://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=19662
    Microsoft Visual C++ 2010 Redistributable
    Code:
    https://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=5555

    Install :
    1. Install "halocesetup_en_1.00.exe"
    2. Install "haloce-patch-1.0.10.exe" and update to 1.10
    3. Install "msxml.msi" (Only if chat / messages are not showing)
    4. Install DirectX & Visual C++ 2010 Redistributable

    Setup (Pack) 200MB
    Contains all required setup files! there are false detections with some antivirus guards
    Code:
    http://www.mediafire.com/file/hvw331a0brgnssj/HaloCE.exe
    Portable (graphic issues with some PC's)
    Code:
    http://www.mediafire.com/download/khgyciec5d44w6d/

    11.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    හෙනයා;25391338 said:
    ජිවිතේ කරගන්න ඕනේ නෑ.. SAPP documentation එක කියෙව්වම ඇති.. :baffled:

    https://docs.google.com/document/d/1RAnl68RN8z0RAvJcPqnv94ngzWZ6xavaX1EHsAqHeJU/edit

    තව ඒ කාලේ sehe ගේ forum එකේ discuss කළා මේ ගැන ගොඩක්.. දැන් ඒවා down.. නැත්තම් link එවන්න තිබ්බා.. :rolleyes:
    mokada ban me.. :confused: uta deyak kiyaddi uba panala denawa. ubata deyak kiyaddi uu panala dena seen eka?? :dull:

    balapan dan. methana bot gahanne nathuwa hodata play kalath bot detect wenna puluwan kiyala tharka karapu ubama witharak bot detect wela thread eke inna wena ekek wath bot detect nowila thiyena hati. harima pudumai neda.. :baffled:

    mulinma bot detect wena okkoma bot neme kiyala mathayak thread eke hadanawa. iilagata mathe hadapu ekama bot detect wenawa. iilagata uu kalin hadapu mathe kiyala lajjawen berenawa. uu kiyapuwa genma uu sadaraniya karagannawa. saralai :yes::D

    ps. dan thread eke inna okkotama puluwan bot dan gahanna. server eka ahu unoth kiyanawa server ekata waradila kiyala. ita passe bot eka off karan normal play karanawa. ahu nowunoth digatama bot eken gahanawa. kohomada tikiri mole :D;)

    Mihicherub kiyala ekek Halo eke hitiyoth waga kiyanu nolabe. one ekekta one namak dan enna puluwan ne.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ස්නයිපර් එකෙන් 12 හෙඩ් ශොට් තිබ්බත් බෑන් වෙන්නෙ නෑ. හේලෝ වල bot playersල හරි අඩුයි. නැතිම තරම්. හිටියත් 5-10 මින් වලින් ඔටෝ බෑන් වෙනව. හේලෝ වල ඉන්නෙ ඔක්කොම රේඩාර්, වෝල්, තර්ඩ් පර්සන් හොරු තමා. සර්වර් එකෙන් බොට් ඩ්ටෙක්ට් වෙන්නෙ අපේ වෝකින්ග් මූව්මන්ට්ස් වත්, හෙඩ් ශොට්ස් වලින් වත්, කිල් රේට් එකෙන් වත් නෙමේ. මවුස් මූමන්ට් එකෙන්. හරියට මෙන්න මේ වගේ

    ඕන්න ඔය Red කරපු වචන ටික මේ දවස් ටිකේ Note උනේ උබෙනුයි $L කියන එකාගෙනුයි විතරයි, මං කියන්නේ නැ උඹ $L කියලා :P හැබැයි උඹ $L නම් කොන්දක් නැති එකෙක් තව ඇ# දෙකත් නැතුව ඇති කියලා තමයි මටනම් හිතෙන්නේ :yes:

    උඹ මුලින්ම කිව්වේ මං Bot ගහනවා කියලා Thread එකේ proof එක්ක Post එකක් දානවත් කිව්වා හැබැයි තාම නැ :no: අවුලක් නැ මොකද මං ගහන්නේ මට ඕන විදියට :rofl: ඉයේ කිව්වා Wall කියලා මං එක පැහැදිලි කරන්නම් මගේ Last Kill උනේ උඹ තියලා අර Tunnel එකක් අස්සේ ඉදලා

    Dq0bBCs.jpg

    ඉට පස්සේ උඹ මරුන් නැ මං දන්නවා උඹ පස්සෙන් එනවා කියලා මොකද උඹ ඒ විදියට තමයි මේ Server එකේ Play කරන්නේ 2nd time යනකොට මං Rocket Launcher එක ගන්නවත් එක්කම හැරුනා මං Camo එක දැක්කා තිබ්බා එච්චරයි කවුද කියන්නේ Camo එක දාගෙන ලගට එනකොට පෙන්නේ නැ කියලා :rofl: :rofl:

    මචං මං උඹව Quote කලාට මේ ටික කිව්වේ $$Mihir ට නෙමෙයි $Lට
     
    ane ban gon part danna epa. ubala discord dan da gahanne. okkoma un me man kiyanne. one ekak hita ganilla. mata halo gahanna time na :P awurudu 30 ka ekek ohoma halo gahuwoth hodata hiti.. :rofl:

    red quote eka kiyanawa nam red karala tika kiyanne me nisai..
    halo ekaka bot detetct kalath me tool eke thiyena wena ewa detect karanna ba. okata rocket science one na. halo gahana one ekek eka dannawa.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බන් මේ කික් උන කතාව මාත් ඔය හිටපු ගමන් කික් වෙන්නෙ පින් වැඩි කියල... :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන් ඔක්කොම හැක් දාගෙන ගහන්නෙ මම විතරයි ස්කිල් ගහන්නෙ :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙතන බැන ගන්නෙ හොදම හැකා මොකාද කියල තොරගන්ඩ බැරුවද, මම වගේ නිකන් ගහපියවු සරලයි..:yes::yes:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඊයේ admin මොනිට කරානේ! මන් දැකපු එකක් තමයි $L ගේ වෙඩි තියද්දි kill වෙන එක අඩුවුනා! තියපු ශොට් වැදුන් නෑ! ඇයි එහෙම වෙන්නේ. මේ play කරන්නේ ඌමද කියත් හිතුනා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුන් ඔක්කොම හැක් දාගෙන ගහන්නෙ මම විතරයි ස්කිල් ගහන්නෙ :rofl::rofl:
    උඹ තමා ලොකුම හොරා කොයි වෙලේ බැලුවත් කොඩිය උස්සන් දුවනව. ෂුවර් එකට කොඩි හැක් එකක් දාල ඇත්තේ :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයේ admin මොනිට කරානේ! මන් දැකපු එකක් තමයි $L ගේ වෙඩි තියද්දි kill වෙන එක අඩුවුනා! තියපු ශොට් වැදුන් නෑ! ඇයි එහෙම වෙන්නේ. මේ play කරන්නේ ඌමද කියත් හිතුනා.

    ඔය ඩොන් ඩොන් ගාල තියන හැම අයියම හැක් තමයි, අමුතු ස්කිල් තියෙන්ඩ විදිහක් නැනෙ කාටවත්.. හැක් උන් දෙපැත්ත බෙදුනාම බැලන්ස් වෙනව ඒක නිසා ගැටලුවකුත් නැ ඉතින්..:yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ තමා ලොකුම හොරා කොයි වෙලේ බැලුවත් කොඩිය උස්සන් දුවනව. ෂුවර් එකට කොඩි හැක් එකක් දාල ඇත්තේ :angry:

    ඒක මගෙ ස්කිල් එක බන් :rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,892
    1
    9,691
    113
    Gampaha
    මෙතන බැන ගන්නෙ හොදම හැකා මොකාද කියල තොරගන්ඩ බැරුවද, මම වගේ නිකන් ගහපියවු සරලයි..:yes::yes:
    sirawata ban pissu yakku... munge un pora jathake thiyenne. awa nam game ekak gahuwa nam paduwe inne nathuwa. :rofl:

    -------------------------------
    lokema thiyena mod gana in details dala game play eka wenas kranna puluwan unta multihack tool eka naalu. :dull: haako ithin. :D

    fov 110 dala gahaddi normal fov 75 (dont know exact point) ekata wada 110 ekata kills ganna lesi. denna munata muna set unath 110 eka 75 ekawa maranawa. mokada 75 ekata lan una gaman enemy penne na. iilagata loku parasayak pena nisa patten inna enemies penawa. habai e playerta 110 ekawa penne na. uuta wedi wadiddi hoyannath ba kohenda enne kiyala. fov ekata wedi thiyena player catch wenne nathi nisa.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ane ban gon part danna epa. ubala discord dan da gahanne. okkoma un me man kiyanne. one ekak hita ganilla. mata halo gahanna time na :P awurudu 30 ka ekek ohoma halo gahuwoth hodata hiti.. :rofl:

    red quote eka kiyanawa nam red karala tika kiyanne me nisai..
    halo ekaka bot detetct kalath me tool eke thiyena wena ewa detect karanna ba. okata rocket science one na. halo gahana one ekek eka dannawa.

    sirawata ban pissu yakku... munge un pora jathake thiyenne. awa nam game ekak gahuwa nam paduwe inne nathuwa. :rofl:

    -------------------------------
    lokema thiyena mod gana in details dala game play eka wenas kranna puluwan unta multihack tool eka naalu. :dull: haako ithin. :D

    fov 110 dala gahaddi normal fov 75 (dont know exact point) ekata wada 110 ekata kills ganna lesi. denna munata muna set unath 110 eka 75 ekawa maranawa. mokada 75 ekata lan una gaman enemy penne na. iilagata loku parasayak pena nisa patten inna enemies penawa. habai e playerta 110 ekawa penne na. uuta wedi wadiddi hoyannath ba kohenda enne kiyala. fov ekata wedi thiyena player catch wenne nathi nisa.

    හරි ඔය තියෙන්නේ Thanks මචං :rofl: :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sirawata ban pissu yakku... munge un pora jathake thiyenne. awa nam game ekak gahuwa nam paduwe inne nathuwa. :rofl:

    මම නම් ආව සෙල්ලම් කරා පුලුවන් උනොත් කෙඩියක් ඉස්සුව මාරු උනා, ඔය වදින දෙයක් මගෙ ඇගට වදින්නෙ නැනෙ බන් ඒක නිසා 100 පාරක් මලත් මට නම් ගානක් නැ..හැක් හරි මොනා හරි දාන් ඉන්න උනුයි ඉන්ඩ ඔනෙ, මොකද මට තනියෙන් ගිහින් සෙල්ලම් කරන්ඩ බැනෙ, අනිත් හැමෝටමත් එහෙමයි, ප්ලේයර්ල වැඩිවෙන තරමටයි හොද... :yes::yes: