Download Link please
![]()
ElaKiri.com Halo CE Custom Edition Server
IP Address :
128.199.143.14
Multiplayer > Direct IP
Download Links :
Official Links:
Setup
Patch 1.0.10:Code:http://hce.halomaps.org/?fid=410
Code:http://hce.halomaps.org/index.cfm?fid=6798
MSXML 4.0 Service Pack 2
Microsoft Visual C++ 2010 RedistributableCode:https://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=19662
Code:https://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=5555
Install :
- Install "halocesetup_en_1.00.exe"
- Install "haloce-patch-1.0.10.exe" and update to 1.10
- Install "msxml.msi" (Only if chat / messages are not showing)
- Install DirectX & Visual C++ 2010 Redistributable
Setup (Pack) 200MB
Contains all required setup files! there are false detections with some antivirus guards
Portable (graphic issues with some PC's)Code:http://www.mediafire.com/file/hvw331a0brgnssj/HaloCE.exe
Code:http://www.mediafire.com/download/khgyciec5d44w6d/
Meka gahanne komada miture ?
Mama gahanne elakiri server eke witaray
Wena ewatat gahanna asay
mokada ban me..හෙනයා;25391338 said:ජිවිතේ කරගන්න ඕනේ නෑ.. SAPP documentation එක කියෙව්වම ඇති..
https://docs.google.com/document/d/1RAnl68RN8z0RAvJcPqnv94ngzWZ6xavaX1EHsAqHeJU/edit
තව ඒ කාලේ sehe ගේ forum එකේ discuss කළා මේ ගැන ගොඩක්.. දැන් ඒවා down.. නැත්තම් link එවන්න තිබ්බා..![]()
uta deyak kiyaddi uba panala denawa. ubata deyak kiyaddi uu panala dena seen eka?? 





ස්නයිපර් එකෙන් 12 හෙඩ් ශොට් තිබ්බත් බෑන් වෙන්නෙ නෑ. හේලෝ වල bot playersල හරි අඩුයි. නැතිම තරම්. හිටියත් 5-10 මින් වලින් ඔටෝ බෑන් වෙනව. හේලෝ වල ඉන්නෙ ඔක්කොම රේඩාර්, වෝල්, තර්ඩ් පර්සන් හොරු තමා. සර්වර් එකෙන් බොට් ඩ්ටෙක්ට් වෙන්නෙ අපේ වෝකින්ග් මූව්මන්ට්ස් වත්, හෙඩ් ශොට්ස් වලින් වත්, කිල් රේට් එකෙන් වත් නෙමේ. මවුස් මූමන්ට් එකෙන්. හරියට මෙන්න මේ වගේ
හැබැයි උඹ $L නම් කොන්දක් නැති එකෙක් තව ඇ# දෙකත් නැතුව ඇති කියලා තමයි මටනම් හිතෙන්නේ
අවුලක් නැ මොකද මං ගහන්නේ මට ඕන විදියට
ඉයේ කිව්වා Wall කියලා මං එක පැහැදිලි කරන්නම් මගේ Last Kill උනේ උඹ තියලා අර Tunnel එකක් අස්සේ ඉදලා

ane ban gon part danna epa. ubala discord dan da gahanne. okkoma un me man kiyanne. one ekak hita ganilla. mata halo gahanna time naඕන්න ඔය Red කරපු වචන ටික මේ දවස් ටිකේ Note උනේ උබෙනුයි $L කියන එකාගෙනුයි විතරයි, මං කියන්නේ නැ උඹ $L කියලාහැබැයි උඹ $L නම් කොන්දක් නැති එකෙක් තව ඇ# දෙකත් නැතුව ඇති කියලා තමයි මටනම් හිතෙන්නේ
![]()
උඹ මුලින්ම කිව්වේ මං Bot ගහනවා කියලා Thread එකේ proof එක්ක Post එකක් දානවත් කිව්වා හැබැයි තාම නැඅවුලක් නැ මොකද මං ගහන්නේ මට ඕන විදියට
ඉයේ කිව්වා Wall කියලා මං එක පැහැදිලි කරන්නම් මගේ Last Kill උනේ උඹ තියලා අර Tunnel එකක් අස්සේ ඉදලා
ඉට පස්සේ උඹ මරුන් නැ මං දන්නවා උඹ පස්සෙන් එනවා කියලා මොකද උඹ ඒ විදියට තමයි මේ Server එකේ Play කරන්නේ 2nd time යනකොට මං Rocket Launcher එක ගන්නවත් එක්කම හැරුනා මං Camo එක දැක්කා තිබ්බා එච්චරයි කවුද කියන්නේ Camo එක දාගෙන ලගට එනකොට පෙන්නේ නැ කියලා![]()
මචං මං උඹව Quote කලාට මේ ටික කිව්වේ $$Mihir ට නෙමෙයි $Lට
awurudu 30 ka ekek ohoma halo gahuwoth hodata hiti.. 
උඹ තමා ලොකුම හොරා කොයි වෙලේ බැලුවත් කොඩිය උස්සන් දුවනව. ෂුවර් එකට කොඩි හැක් එකක් දාල ඇත්තේමුන් ඔක්කොම හැක් දාගෙන ගහන්නෙ මම විතරයි ස්කිල් ගහන්නෙ![]()
ඊයේ admin මොනිට කරානේ! මන් දැකපු එකක් තමයි $L ගේ වෙඩි තියද්දි kill වෙන එක අඩුවුනා! තියපු ශොට් වැදුන් නෑ! ඇයි එහෙම වෙන්නේ. මේ play කරන්නේ ඌමද කියත් හිතුනා.


video ekk damma neapith bot kiyai haha eke blapan bot da kiyala henya api wild_eye api okkoma e kale idan ghanwa ne
![]()
උඹ තමා ලොකුම හොරා කොයි වෙලේ බැලුවත් කොඩිය උස්සන් දුවනව. ෂුවර් එකට කොඩි හැක් එකක් දාල ඇත්තේ![]()


https://www.gametracker.com/search/halo/?&searchipp=50#search
ඔය තියෙන්නේ Halo Servers ටික ඔයා කැමති එකක් බලලා ගහන්න මිතුරේ

sirawata ban pissu yakku... munge un pora jathake thiyenne. awa nam game ekak gahuwa nam paduwe inne nathuwa.මෙතන බැන ගන්නෙ හොදම හැකා මොකාද කියල තොරගන්ඩ බැරුවද, මම වගේ නිකන් ගහපියවු සරලයි..![]()

haako ithin. 
ane ban gon part danna epa. ubala discord dan da gahanne. okkoma un me man kiyanne. one ekak hita ganilla. mata halo gahanna time naawurudu 30 ka ekek ohoma halo gahuwoth hodata hiti..
red quote eka kiyanawa nam red karala tika kiyanne me nisai..
halo ekaka bot detetct kalath me tool eke thiyena wena ewa detect karanna ba. okata rocket science one na. halo gahana one ekek eka dannawa.
sirawata ban pissu yakku... munge un pora jathake thiyenne. awa nam game ekak gahuwa nam paduwe inne nathuwa.
-------------------------------
lokema thiyena mod gana in details dala game play eka wenas kranna puluwan unta multihack tool eka naalu.haako ithin.
fov 110 dala gahaddi normal fov 75 (dont know exact point) ekata wada 110 ekata kills ganna lesi. denna munata muna set unath 110 eka 75 ekawa maranawa. mokada 75 ekata lan una gaman enemy penne na. iilagata loku parasayak pena nisa patten inna enemies penawa. habai e playerta 110 ekawa penne na. uuta wedi wadiddi hoyannath ba kohenda enne kiyala. fov ekata wedi thiyena player catch wenne nathi nisa.

sirawata ban pissu yakku... munge un pora jathake thiyenne. awa nam game ekak gahuwa nam paduwe inne nathuwa.![]()
