සබ්රි_ස'

2osama

Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    මටනම් හිතාගන්න බැ බන් මුන් සිංහලුද සිංහල නම් වලින් පේන්න ඉන්න මුස්ලිම් උන්ද කියල. ඇත්තටම සිංහලුන්ට මේව මේ විදියට දකින්න පුලුවන්ද බන්?

    මේකේ මුස්ලිම් ID දහයක් විතර තියෙනවා සිංහල නම් වලින්. උන් දැන් ගේම දෙන්නේ සිංහල එවුන් වගේ .
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ගෝටව අල්ලේ නටවන්න ආපු සබ්‍රි සර් දැන් අල්ජසීරා එකට දුක කියනවලුද අනේ අපිට වලලගන්න දෙන්නේ නෑ කියල :rofl:

    මේක ලගදි පටන් ගත්තේ. ඉස්සෙල්ලම බිමල් කාරයා දෑම්මා ට්විටර් පණිවිඩයක්.. ඊලගට සජිත් පටන් ගත්තා.. ඔන්න ඒ එක්කම සිරසයි අසාද් සාලියයි පටන් ගත්තා. මේක මේ යු ඈන් පී+ ජේ වී පී හවුල් නිෂ්පාදනයක්.... ඕ වගේ සක්කිලි අවස්ථාවාදීන්ට ගූ ගහලා එලවන්න ඕනේ
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,932
    27,553
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ජාතිය බේරා ගත් සබ්රි සර්ට අපගේ උපහාරය.
    සබ්රි සර් වැනි උදාර හෙළ පුතුන් තව තවත් මේ පින් බිම මත පහල වේවා

    :love::love::love:
     
    • Like
    Reactions: Oli_Vili

    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    මටනම් හිතාගන්න බැ බන් මුන් සිංහලුද සිංහල නම් වලින් පේන්න ඉන්න මුස්ලිම් උන්ද කියල. ඇත්තටම සිංහලුන්ට මේව මේ විදියට දකින්න පුලුවන්ද බන්?

    :yes::yes:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    සබ්‍රි ස තාමත් ජනාධිපති නිතීඥයෙක් විදිහට කටයුතු කරනවද යාලුවේ.. ජාතික ලැයිස්තුවේ නම ඉවත් කරයි ද ?
     
    • Like
    Reactions: Oli_Vili

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සබ්‍රි ස තාමත් ජනාධිපති නිතීඥයෙක් විදිහට කටයුතු කරනවද යාලුවේ.. ජාතික ලැයිස්තුවේ නම ඉවත් කරයි ද ?

    මන්ද මානසිකයෙක්, තවත් ඉoග්‍රිසි බැරි හු ඇන් පි කුක්කෙක් :dull::dull:

    Me thread eka dapu ekata english barida :D:D:D

    President Gotabaya Rajapaksa's counsel, Ali Sabry, said the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO).

    "If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it," he told Al Jazeera.
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,932
    27,553
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේකේ මුස්ලිම් ID දහයක් විතර තියෙනවා සිංහල නම් වලින්. උන් දැන් ගේම දෙන්නේ සිංහල එවුන් වගේ .

    රුචිරයගේ ඇත්ත මුස්ලිම් නම මොකක් වෙන්න ඇද්‍ද උබ හිතන්නේ :rolleyes:
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    මටනම් හිතාගන්න බැ බන් මුන් සිංහලුද සිංහල නම් වලින් පේන්න ඉන්න මුස්ලිම් උන්ද කියල. ඇත්තටම සිංහලුන්ට මේව මේ විදියට දකින්න පුලුවන්ද බන්?

    Me kiyapu kathwata rep + machan. :yes::love:
     
    • Like
    Reactions: jayanathek

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    රුචිරයගේ ඇත්ත මුස්ලිම් නම මොකක් වෙන්න ඇද්‍ද උබ හිතන්නේ :rolleyes:

    helplesser, Pool තවත් තියෙනවා යාළුවේ එකක් online එනකොට අනිත් එක offline යනවා මීතුරේ:lol::lol::lol:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    මන්ද මානසිකයෙක්, තවත් ඉoග්‍රිසි බැරි හු ඇන් පි කුක්කෙක් :dull::dull:

    බොල වෙසියේ රජය ආදාහනය කරන්න තීරණය කළේ හැම පැත්තකින්ම හිතලා කියලා තෝ දන්නේ නැත්ද ?... සබ්‍රි කාරයා අහවල් එකටද එහෙනම් the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO). මෙහෙම කියන්නේ...ආණ්ඩුව ආදාහනය කරන්න ගත්ත තීරණය WHO මාර්ගෝපදේශයන්ට පටහැනි වෙන්නේ කොහොමද කියපන් බලන්න
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    බොල වෙසියේ රජය ආදාහනය කරන්න තීරණය කළේ හැම පැත්තකින්ම හිතලා කියලා තෝ දන්නේ නැත්ද ?... සබ්‍රි කාරයා අහවල් එකටද එහෙනම් the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO). මෙහෙම කියන්නේ...ආණ්ඩුව ආදාහනය කරන්න ගත්ත තීරණය WHO මාර්ගෝපදේශයන්ට පටහැනි වෙන්නේ කොහොමද කියපන් බලන්න

    සබ්රි කවුද බං . ඌ කියන විදියට මේ ආණ්ඩුව වැඩකරනවා නම් ඉතින් බැරියයි :lol::lol:
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ
    සබ්රි කවුද බං . ඌ කියන විදියට මේ ආණ්ඩුව වැඩකරනවා නම් ඉතින් බැරියයි :lol::lol:

    එහෙම කරන්නේ නැත්තම් හොඳයි.. ඕකව ජාතික ලැයිස්තුවෙන් ගත්තොත් තමයි වැඩේ :(:(:(
     
    Pinkbc

    Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    බොල වෙසියේ රජය ආදාහනය කරන්න තීරණය කළේ හැම පැත්තකින්ම හිතලා කියලා තෝ දන්නේ නැත්ද ?... සබ්‍රි කාරයා අහවල් එකටද එහෙනම් the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO). මෙහෙම කියන්නේ...ආණ්ඩුව ආදාහනය කරන්න ගත්ත තීරණය WHO මාර්ගෝපදේශයන්ට පටහැනි වෙන්නේ කොහොමද කියපන් බලන්න

    WHO eke wala danna epa kiyala na ekai sabri ehema kiyanne.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,376
    1
    3,143
    113
    නගරසභාවේ

    WHO eke wala danna epa kiyala na ekai sabri ehema kiyanne.

    ඔව් ඒක ඇත්ත..ඒ උනත් ලංකාවේ ගොඩක් ජල මුලාශ්‍ර පොලොව මතුපිටට ඉතා ආසන්නව ගමන් කරනවා.. ඉදිරි වර්ෂා කාලයේදී ඒක ගොඩක් දුරට අවාසි..ඒ වගේ හේතු නිසයි රජය තීරණය කලේ ආදාහනය කරන්න...සබ්‍රි පොන්නයට ඒක තේරෙන්නේ නැත්ද ?
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,915
    1
    12,222
    113
    අදාළ නෑ නේ
    එතකොට මුස්ලිම් එවුන් ගින්නකට අහුවුනුනොත් ස්වර්ගස්ථ වෙලා හමාරයි මුන් කියන විදියට
    මෝඩ යක්කුන් මොනාහරි එකක් අල්ලගෙන දගලනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව් ඒක ඇත්ත..ඒ උනත් ලංකාවේ ගොඩක් ජල මුලාශ්‍ර පොලොව මතුපිටට ඉතා ආසන්නව ගමන් කරනවා.. ඉදිරි වර්ෂා කාලයේදී ඒක ගොඩක් දුරට අවාසි..ඒ වගේ හේතු නිසයි රජය තීරණය කලේ ආදාහනය කරන්න...සබ්‍රි පොන්නයට ඒක තේරෙන්නේ නැත්ද ?

    විශේෂයෙන්ම අයි ඩී එච් එකේ තමා වෑඩිම අය මෑරෙන්න පුලුවන්. එතකොට එයාලව දුර අරන් යන්න බෑ, හෑකි ඉක්මනින් අවසන් කටයුතු කරලා දාන්න ඕනේ. අනික අයි ඩී එච් කියන්නේ පහත් බිමක්. ජලය අත ලග. දෑන් එන්න තියෙන්නේ වෑහි කාලය. ඔය පෑත්ත හොදට යට වෙන පෑත්තක්. මේ වගේ කරුණු සලකලා තමා ඔහොම කරන්නේ. ආරක්ෂිතම. පහසුම ක්‍රමය. දෑන් අර නේවි එකේ කෙනා. මී උණ හෑදිලා මෑරුණ කෙනා. සෑකය හින්දාම ආදාහනය කලා. සින්හල එවුන් මරා ගන්න ආවද? ගමට මිනිය ගෙනියන්න ඕනි කියලා හෑපුනාද? මේ වෙලාවේ දේශපාලකයෝ මේක තමන්ගේ වාසියට හරවපු එක තමා අවුල. බිමල්ලා, සජිත් ලා සාලිලා හරි විද්‍යාත්මක දේවල් මිනිස්සුන්ට දෙන්නේ නෑතිව බොරු කියලා කුලප්පු කරනවා. දෑන් සබ්‍රීත් ඒ ගොඩටම යනවා නම් කරන්න දෙයක් නෑ. මේ වෙලාවේ මහින්ද ඔය මිනී වලලන්න පුලුවන් නම් වලලන්න නොදී ඉන්නේ නෑ. මහින්ද මහත්තයා මුස්ලිම් අයට හිතවත් කෙනෙක්. මෙතන තියෙන්නේ ජාතිවාදය නෙමේ. විද්‍යාත්මක පදනමට ඉඩ දීපු එක. අපි ඒකට මේ ආණ්ඩුවට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. විපක්ෂෙත් කරන්න ඕනී ඒකට සපෝට් කරන එක.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    Me thread eka dapu ekata english barida :D:D:D

    President Gotabaya Rajapaksa's counsel, Ali Sabry, said the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO).

    "If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it," he told Al Jazeera.

    බබානේ ඔයා. තෙරෙන්නේ නෑ. ඇඟිල්ලෙන් ඇනලම කිව්ව නම් හරි. ඔය කියන්නේ නොකියා ආණ්ඩුව කිසිම ලොජික් එකක් නැතුව තම්බිලාව රිදවන්න අදාහනය ගත්තා කියලා තිරනය කරාකියලා නේ.

    නපුංසා වැඩ කරන්න එපා බන්. බිමල් කරේ වැරැද්දක් කියල කියන්න මට නම් කොන්දක් තිබ්බා. උඹට නෑ එහෙමවත් කොන්දක්
     
    Last edited: