සබ්රි_ස'

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,791
    40,449
    113
    හම්බයෙක් තමන්ගේ ලෝයර් කරගන්න එක අවුලක් නෑ. ඒක ඒ මීනිහාගේ රස්සාවනේ. ඒ වගේම ගෝටා ට බෑ සබ්‍රීගේ කටවහන්න. ඒ යකා ගෝඨාගෙන් කාලා ඈදලා ඉන්නවා නෙමේනේ. හෑබෑයි ගෝඨා දෑන් ගන්න ඕනේ අර උඹ කියනවා වගේ නයි රෙද්ද අස්සේ දා නොගෙන ඉන්න. දෑන් මේකෙදි මිනිහව හයිලයිට් වෙන්නේ ගෝඨාගේ ලෝයර් හෑටියටනේ. එතකොට ගෝඨා ගේ ලෝයර්ම ගෝඨාගේ ආණ්ඩුව යටතේ සිද්ධ වෙන දෙයක් ගෑන නිකන් චා ටෝක් එකක් දුන්නම ඒක අනිත් එවුන් කියන ඒවට වඩා ඉලිප්පිලා පේනවා.

    එක්කෝ ලොයර් දෑන ගන්න ඕනේ තමන්ට එහෙම ශූවර් නෑති කමක් තියෙනවා නම් ගෝඨාගෙන් ඈත් වෙන්න. ඒ වගේම ගෝඨාට පුලුවන් වෙන්න ඕනේ අලි සබ්‍රීගෙන් අහන්න ලොක්කා ඔයාට මේ වෙන විදිහ අවුල් නම් අපේ සම්බන්ධ කම නඩු වලට විතරක් තියාගමු දේශපාලනය වෙනස්ව කරමු කියන්න. එහෙම නෑතිව ගෝඨා ලගම ඉදන් ඔය වගේ වෑනෙන උත්තර දුන්නම ප්‍රශ්ණ මතු වෙනවා
    ඔය ඉන්නවයි කියන එක සිංහළ පකයෙක් නන්දරේව බේරගන්න ඉස්සරහට ආවද? නෑනෙ බන්. ඒ මිග් කේස් වලට ශුවර් එකටම මහ උළුගෙදර කියලා සිංහළු හිතුවට හම්බයා උත්සහවන්තය නිසා කෝම හරි ජනාදිපතිවරනෙ වෙනකම් ගේම ඇදන් ගියා. ඒම එකෙක්ව රෙද්ද අස්සෙ දානොගෙන කෝමද බන්. නන්දරේට රැවුලත් ඕන කැඳත් ඕන. ගොමාලව බැලන්ස් කරගන්නත් ඕනනේ. ඔය බැලන්ස් කිරිලි අතරෙ සිරිසේනගෙ පාළුව නොදැදැනෙන්නත් අපිට ආතල් දෙනවනෙ. නන්දරේ බිසී.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    ilagata lokuma pilalaya wenne al sabry kiyana eka tama

    බඩුදීන් වගේ මෝඩ කොනකයෙක් නෙවෙයි සබෙර් ගොයියා. ලෝකොත්තර කපටියෙක් නැත්ත මැයි නමයට කලින් පොස්ට් ටික අයින් කරයිද
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    AlJazeera-534x1024.gif
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mekath gamak wenna barida? :D

    mu nathi prashna athi karala minissu owata maraganna level ekak gena eka wage
    aththatama kiwwoth covid walin berila marenna natiwa hitiyanam oka prashnayak nahane

    oka prashnayak wenne muslim aya marunoth. eka nisa puluwan tharam parissam wela inna oni. ehema nowi oka una kiyanne god gen labena punishment ekak kiyala hitagena :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉන්ග්‍රිස් බැයිද අහන්නෙ, බෑ තමයි. ඇයි ඉන්ග්‍රිස් බැයිනම් අවුල්වගේද? සමාජෙන් මාව කොන්වෙයිද දන්නෑ. කොන් වෙලා මට ලිඳට බහින්න උනොත් ගොඩට ගන්න මට උදව් කරපන්.

    මට මෙතන තියෙන ප්‍රශ්නෙ කොහෙවත් හිටපු හම්බ ලෝයර්ලා පොරවල් වෙලා තියෙන හැටි. නන්දරේට සිංහල ලෝයර් කෙනෙක් හිටියෙම නැද්ද. මූට කොහෙන්ද මෙච්චර හයියක්? නන්දරේගෙ නඩු ගොඩදාපු එකද මූ මේ ඔළුවට අරන් අපේ රට පාගන්න හදන්නෙ? නයින්ට කිරි පොවද්දි අපි නම් දැනන් හිටියා. ඇයි මූගෙ කට වහලා පැත්තකට කරලා තියන්නෙ නැත්තේ? මූට බයද?

    ලොයර් සිoහලද මුස්ලිම්ද අදාල නැනෙ ලෝයර් නම් ලෝයර් එච්චරයි .. එතනදි වෙන්නෙ නඩුවකට පෙනි ඉදිමක් එතනින් එහාට උබලගෙ රනිල් ලොක්කවගේ නිදිවදින්ඩ යන්නෙ නැනෙ..

    තොපිල තමයි මුස්ලිම් අන්තවාද්යට සහජීවනේ සහජීවනේ කිය කියා කිරි පොවල කෙලෝ ගත්තෙ තවත් ලැජ්ජ නැතුව කියවන්ඩත් එනවනෙ..බොල හු ඇන් පි මීහරකො මේ රටේ උන් මැරිල ඉපදුනේ නැ..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    President Gotabaya Rajapaksa's counsel, Ali Sabry, said the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO).

    "If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it," he told Al Jazeera.

    දොස්තර ප්ලැකනිල් ගෙ ඉන්ග්‍රීසි පංති ගියා නම් මෙහෙම වෙන්නෙ නෑ.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,932
    27,553
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ලොයර් සිoහලද මුස්ලිම්ද අදාල නැනෙ ලෝයර් නම් ලෝයර් එච්චරයි .. එතනදි වෙන්නෙ නඩුවකට පෙනි ඉදිමක් එතනින් එහාට උබලගෙ රනිල් ලොක්කවගේ නිදිවදින්ඩ යන්නෙ නැනෙ..

    තොපිල තමයි මුස්ලිම් අන්තවාද්යට සහජීවනේ සහජීවනේ කිය කියා කිරි පොවල කෙලෝ ගත්තෙ තවත් ලැජ්ජ නැතුව කියවන්ඩත් එනවනෙ..බොල හු ඇන් පි මීහරකො මේ රටේ උන් මැරිල ඉපදුනේ නැ..

    පල පල යන්න.
    හම්බය හම්බයම තමා.
    මොකද ලෝයර් උනා කියල උගේ කොන වැවෙන්නේ නෑනේ
    බයියෝ කියන්නේ වාසියක් නම් කබරගොයත් තලගොයා කරගෙන කන උන්ට
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පල පල යන්න.
    හම්බය හම්බයම තමා.
    මොකද ලෝයර් උනා කියල උගේ කොන වැවෙන්නේ නෑනේ
    බයියෝ කියන්නේ වාසියක් නම් කබරගොයත් තලගොයා කරගෙන කන උන්ට

    කොනෙන් වැඩක් නැ අධිකරනයට, කොන තියනවනම් එක තින්දුවකුයි කොන නැත්තන් තව තින්දුවකින් දෙන නිතියක් නැනෙ මේ රටේ, නිකන් ගොන්කම ප්‍රදර්ශනය කරන්ඩ එපා..
    තොපි තමයි කබරගොයා තලගොයා කරගෙන බෝම්බ කෑවෙ, තව කියවන්ඩත් එනව ලැජ්ජ නැතුව හු ඇන් පි මීහරක්...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ලොයර් සිoහලද මුස්ලිම්ද අදාල නැනෙ ලෝයර් නම් ලෝයර් එච්චරයි .. එතනදි වෙන්නෙ නඩුවකට පෙනි ඉදිමක් එතනින් එහාට උබලගෙ රනිල් ලොක්කවගේ නිදිවදින්ඩ යන්නෙ නැනෙ..

    එතන පොයින්ට් එකක් තියෙනවා සබ්‍රී නෙමේ කවුරු කිව්වත් අද වෙනකම් ක්‍රියාත්මක වෙන්නේ expert ලට අවශ්‍ය විදිහට. ඒකයි මම කිව්වේ මුන්ගේ කොන්ද කෙලින් කියලා කලින් හිටපු නිවට පොන්සියෝ එක්ක බලනකොට.

    ඒත් කේස් එක මුන් නිව්ස් එක දාන්නේ ජනාධිපති තුමාගේ ලෝයර් කියනවා කියලා. එතකොට නිකම්ම ඌත් කියනවා නම් කියලා හිතෙනවනේ එලියෙන් ඉදන් බලන මිනිස්සුන්ට. ඌ ජනාදිපතිතුමාගේ ලෝයර් හෑටියට කියනවා නම් කියන්න ඕනේ ඈත්ත එහෙම නෑතිව උගේ ආගමට අදාල ඒවා නෙමේ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    President Gotabaya Rajapaksa's counsel, Ali Sabry, said the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO).

    "If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it," he told Al Jazeera.

    දොස්තර ප්ලැකනිල් ගෙ ඉන්ග්‍රීසි පංති ගියා නම් මෙහෙම වෙන්නෙ නෑ.

    මොන්ගලයෝ ඇයි විහින් අමතක කොරන්නේ ඉෆ් වචනේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගූ ඇන් පී පොන්ස්ලටයි , කුහක ජෙප්පන්ටයි නින්ද යන්නේ හම්බයෙක්ගේ මිනියක් වළලපු දාට තමයි.
     
    මේහෙමනෙ කොහෙවත් තියෙන මාධය ආයතන කියන දේවල් අපි පිලිගන්ඩම ඔනෙ නැනෙ.. ජනාධිපතිගෙ ලෝයර් වෙන්නෙ නිතිපති ඒක තමයි මෙරට පිලිගත් දේ..ජනාධිපති වෙන්ඩ කලින් තිබ්බ නඩුවක ලෝයර්ට ජනාධිපති උනාට පස්සෙ කෑලි බෑලි අලෝල දැගලුවට අපි ගනන් ගන්ඩ ඕනෙ නැනෙ..:yes::yes:

    අල් ජසීරා කොටින්ට ගහද්දි මොකෝ කීවෙ මතකනෙ, දැනුත් එහෙමම තමයි නැති මගුල් කියෝනව ඔය බයිල ගනන් ගන්නෙ නැතුව උන්නම ඉවරයි සරලයි.. :cool::cool:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    President Gotabaya Rajapaksa's counsel, Ali Sabry, said the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO).

    "If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it," he told Al Jazeera.

    දොස්තර ප්ලැකනිල් ගෙ ඉන්ග්‍රීසි පංති ගියා නම් මෙහෙම වෙන්නෙ නෑ.

    If the decision-makers, ඔන්න ඔතන if කෑල්ල තමා ප්‍රශ්ණේ. ඌට කෙලින්ම කියන්න තිබ්බා ඒ කෑල්ල නෑතිව. After considering all facts and aspects decision-makers have reached this decision based on scientific, medical or logical concerns.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගූ ඇන් පී පොන්ස්ලටයි , කුහක ජෙප්පන්ටයි නින්ද යන්නේ හම්බයෙක්ගේ මිනියක් වළලපු දාට තමයි.

    :yes::yes: උන්ට ඕන ඒක කොහොම හරි පෙශර් කරල මිනියක් වළාලෝගෙන ආන්න ආණ්ඩුව හම්බන්යන්ට කඩේ ගියෝ කියල නැටිමේ උවමනාවකින් මේ හු ඇන් පි කොල්ලො පෙලෙන්නෙ, අපේ ආණ්ඩුව මේ හු කොල්ලන්ට සතුට උදා කරන්නෙ නැ මේක අපේ සිoහල මිනිහගෙ ආණ්ඩුව..