බබානේ ඔයා. තෙරෙන්නේ නෑ. ඇඟිල්ලෙන් ඇනලම කිව්ව නම් හරි. ඔය කියන්නේ නොකියා ආණ්ඩුව කිසිම ලොජික් එකක් නැතුව තම්බිලාව රිදවන්න අදාහනය ගත්තා කියලා තිරනය කරාකියලා නේ.
නපුංසා වැඩ කරන්න එපා බන්. බිමල් කරේ වැරැද්දක් කියල කියන්න මට නම් කොන්දක් තිබ්බා. උඹට නෑ එහෙමවත් කොන්දක්
අලි සබ්රීට කරන්න තිබ්බේ ඔය කියන ආයතන වලින් අහලා බලන්න විද්‍යාත්මකවද තාර්කිකවද ඔය තීරණය ගත්තේ කියලා මාධ්‍යට අදහස් දක්වන්න කලින්. එයා බබා වෙලා දෙපෑත්තේ කකුල තියන් ඉදලා හරි යන්නේ නෑ. මිනිහත් නොකියා කියලා තියෙන්නෙ එයත් දන්නේ නෑ කියන එකනේ විද්‍යාත්මකවද තීරණය ගත්තේ කියලා.. බම්බුව. අනිල් ජාසින්හ මහත්මයා කිව්වනේ තීරණය ගත්තේ ඈයි කියලා. තවත් සබ්රීට කියන්න පුලුවන්ද එහමද දන්නේ නෑ කියලා.
මොනවා වුනත් ආණ්ඩුවට කොන්දක් තිබ්බා දොස්තරලගේ තීරණය එක්ක හිටගන්න සහ අනිල් ජාසින්හ මහත්මයටත් කොන්දක් තිබ්බා තමන්ගේ තිරණය හරි කියලා කියන්න
දෑනටත් මගේ අදහස නම්, විද්‍යාත්මකව 100% අනතුරු රහිත ක්‍රමයක් තියෙනවා නම් වලලන්න ඒක කරන්න දෙන්න ඕනේ. ඉතා සුලු හෝ සෑකයක් තියෙනවා නම් භූගත ජලයට හානි වෙන්න පුලුවන් කියලා ආදාහනය කරන්න ඕනේ. එච්චරයි
බබානේ ඔයා. තෙරෙන්නේ නෑ. ඇඟිල්ලෙන් ඇනලම කිව්ව නම් හරි. ඔය කියන්නේ නොකියා ආණ්ඩුව කිසිම ලොජික් එකක් නැතුව තම්බිලාව රිදවන්න අදාහනය ගත්තා කියලා තිරනය කරාකියලා නේ.
නපුංසා වැඩ කරන්න එපා බන්. බිමල් කරේ වැරැද්දක් කියල කියන්න මට නම් කොන්දක් තිබ්බා. උඹට නෑ එහෙමවත් කොන්දක්
If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it
oka aye kiyawapan.
u kiyanne lankawe decision-makers la scientific widihata decision eka gattanam uta prashnayak na kiyala
එයා කලින් කිව්වේ මොකද්ද දන්නවද එහෙම සයින්ටිෆික් ඩිසිෂන් ගත්තේ නෑ එකපාරම රෑම වෙනස් කිසි හේතුවක් නැතුව කියලා.
පොර එච්චර ජෙනුඉන් නම් ඇයි මැයි නමයට කලින් පෝස්ට් මැකුවේ ?
ඉන්ග්‍රිස් බැයිද අහන්නෙ, බෑ තමයි. ඇයි ඉන්ග්‍රිස් බැයිනම් අවුල්වගේද? සමාජෙන් මාව කොන්වෙයිද දන්නෑ. කොන් වෙලා මට ලිඳට බහින්න උනොත් ගොඩට ගන්න මට උදව් කරපන්.Me thread eka dapu ekata english barida
President Gotabaya Rajapaksa's counsel, Ali Sabry, said the government's cremation order was in disregard to guidelines by the World Health Organization (WHO).
"If the decision-makers, having considered all facts and aspects and have reached a decision based on scientific, medical or logical concerns, I have no issues with it and people must comply with it," he told Al Jazeera.
ඉන්ග්‍රිස් බැයිද අහන්නෙ, බෑ තමයි. ඇයි ඉන්ග්‍රිස් බැයිනම් අවුල්වගේද? සමාජෙන් මාව කොන්වෙයිද දන්නෑ. කොන් වෙලා මට ලිඳට බහින්න උනොත් ගොඩට ගන්න මට උදව් කරපන්.
මට මෙතන තියෙන ප්‍රශ්නෙ කොහෙවත් හිටපු හම්බ ලෝයර්ලා පොරවල් වෙලා තියෙන හැටි. නන්දරේට සිංහල ලෝයර් කෙනෙක් හිටියෙම නැද්ද. මූට කොහෙන්ද මෙච්චර හයියක්? නන්දරේගෙ නඩු ගොඩදාපු එකද මූ මේ ඔළුවට අරන් අපේ රට පාගන්න හදන්නෙ? නයින්ට කිරි පොවද්දි අපි නම් දැනන් හිටියා. ඇයි මූගෙ කට වහලා පැත්තකට කරලා තියන්නෙ නැත්තේ? මූට බයද?

කකියන ලේ වලට ගොජ ගොජ ගාල කකියන්නේ හු ඇන් පි හරි , ජෙප්පෙක් හරි මොනව හරි කිව්වනම් විතරයි.

ඔවට උත්තර කඩදාසි බයියෝ ගාව තියෙනවද, බලපන් එකෙක් රිප්ලයි කරන්නෙ නැ ..සිරාවටම එකෙක් රිප්ලයි කරන එකක් නෑඔවට උත්තර කඩදාසි බයියෝ ගාව තියෙනවද, බලපන් එකෙක් රිප්ලයි කරන්නෙ නැ ..

කකියන ලේ වලට ගොජ ගොජ ගාල කකියන්නේ හු ඇන් පි හරි , ජෙප්පෙක් හරි මොනව හරි කිව්වනම් විතරයි.
තොට කකියන්නේ නැති උනාට මුස්ලිම් එසුන්ට කකියනවා . මුස්ලිම් එ්වුන් UNP එකට කඩේ යන්නේ අපිට අදරෙට වෙන්න ඇති

දැන් අලි සබ්රි කඩේ ගියේ කාටද? උබටද?![]()