මේහෙමනෙ කොහෙවත් තියෙන මාධය ආයතන කියන දේවල් අපි පිලිගන්ඩම ඔනෙ නැනෙ.. ජනාධිපතිගෙ ලෝයර් වෙන්නෙ නිතිපති ඒක තමයි මෙරට පිලිගත් දේ..ජනාධිපති වෙන්ඩ කලින් තිබ්බ නඩුවක ලෝයර්ට ජනාධිපති උනාට පස්සෙ කෑලි බෑලි අලෝල දැගලුවට අපි ගනන් ගන්ඩ ඕනෙ නැනෙ..
අල් ජසීරා කොටින්ට ගහද්දි මොකෝ කීවෙ මතකනෙ, දැනුත් එහෙමම තමයි නැති මගුල් කියෝනව ඔය බයිල ගනන් ගන්නෙ නැතුව උන්නම ඉවරයි සරලයි..![]()
ප්‍රශ්ණේ මචන් මේවා හින්දා අනවශ්‍ය ප්‍රශ්ණ එනවා. යුද්ධ කාලෙත් උනේ එහෙමයි. යුද්ධෙට යොදවන්න තියෙන අවධානේ වෙන වෙන ප්‍රශ්ණ වලට ත් යොමු කරන්න වුනාම හෙන ප්‍රශ්ණ. මතකනේ ඒ කාලේ සමහර රටවල බලපෑම හින්දා අපිට ආයුද නෑති වුනා. මල්ටි බෑරල් වලට රොකට් නෑති වුනා. මල්ටිය ගෙනාපු චෙක් වලින් අපිට දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ වෙන රටකින් ගත්තේ, ස්ලොවෑකියාද කොහෙද? හොද වෙලාවට මේක global crisis එකක්. නෑත්නම් ඔය යන කේස් වල හෑටියට අපිට හෙන සටනක් දෙන්න වෙනවා





