Coronavirus (Covid19) Megathread #6

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සීමාවන්ට යටත්ව සූරා සැල් වීවෘත කෙරේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බලපත්‍ර ලාභී සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවියට අවසර.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,150
    2
    10,776
    113
    Home Sweet Home
    dan digggggggga polin athi :yes:

    🔴 ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සීමාවන්ට යටත්ව සූරා සැල් වීවෘත කෙරේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බලපත්‍ර ලාභී සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවියට අවසර.
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ඇමරිකාවට බැන බැන් උන් කරන එකම කරනවා.. මතකද මීඩීයා කාරයෝ උඩ දාගෙන කියවපු හැටි අපේ ඇප්‍රෝච් එක හොදයි කියලා..

    මරු විහිලු බන්..

    අපරාදේ ඇමෙරිකාවෙත් අපේ සර් වගේ බුද්ධිමත් නායකයෙක් හිටියනම් හිටු කියල රට වහලම දාල ආර්තිකෙත් ගොඩ අරන් රට සුකිත මුදිත කරල ගන්න තිබුන ලංකාව වගේ ...ට්‍රුම්ප් කියන්නේ රට මෝඩයෙක්නේ ...
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    🔴 ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල සීමාවන්ට යටත්ව සූරා සැල් වීවෘත කෙරේ. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බලපත්‍ර ලාභී සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවියට අවසර.

    ඉක්මනට ස්ටොක් කරගනිල්ලා. ආයි කවදා අරිද දන්නැ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    Bank එකට online request කරපු වැඩේ හරිගියා. මාස තුනකට loan එක කල් දාලා දුන්නා. හපොයි ලොකුදෙයක් commercial
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,649
    113
    Gampaha
    Bank එකට online request කරපු වැඩේ හරිගියා. මාස තුනකට loan එක කල් දාලා දුන්නා. හපොයි ලොකුදෙයක් commercial
    machan oka loku deyakda kiyala ganan hadala balapan. samahara wita kela wimak wennath puluwan.. :yes:
     
    • Like
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    machan oka loku deyakda kiyala ganan hadala balapan. samahara wita kela wimak wennath puluwan.. :yes:

    මොකක් උනත් කරන්න දෙයක් නෑ. බන් 🤣🤣🤣. මේ මාසේ basic විතරයි. Loan එකට කැපුනම සතයක් වත් නෑ. ලබන මාසෙත් මොනවා වෙයිද දන්නේ නෑ. nothing like try බ්‍රෝ
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,873
    1
    9,649
    113
    Gampaha
    මොකක් උනත් කරන්න දෙයක් නෑ. බන් 🤣🤣🤣. මේ මාසේ basic විතරයි. Loan එකට කැපුනම සතයක් වත් නෑ. ලබන මාසෙත් මොනවා වෙයිද දන්නේ නෑ. nothing like try බ්‍රෝ
    e unata ban thama situation eka worst wela na. worst is yet to come. e welawe survive wenna bari unoth aparade. :yes: kal danma kiyanne loku mudalak apathe yanawa. :sorry:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    meeter dura onna

    96670776_2922987587809040_1025276777376776192_o.jpg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    හිටපු ඇමති රාජිත හදිසියේ අසනීප වෙයි,පෞද්ගලික රෝහලකට ඇතුලත් කරයි.:rofl: