
ඇඳිරි නීතිය ඉවත් කළ ප්රදේශවල සීමාවන්ට යටත්ව සූරා සැල් වීවෘත කෙරේ. කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවල බලපත්ර ලාභී සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවියට අවසර.
ඇමරිකාවට බැන බැන් උන් කරන එකම කරනවා.. මතකද මීඩීයා කාරයෝ උඩ දාගෙන කියවපු හැටි අපේ ඇප්රෝච් එක හොදයි කියලා..
මරු විහිලු බන්..
ඇඳිරි නීතිය ඉවත් කළ ප්රදේශවල සීමාවන්ට යටත්ව සූරා සැල් වීවෘත කෙරේ. කොළඹ සහ ගම්පහ දිස්ත්රික්කවල බලපත්ර ලාභී සුපිරි වෙළෙඳසැල්වල මත්පැන් අලෙවියට අවසර.
machan oka loku deyakda kiyala ganan hadala balapan. samahara wita kela wimak wennath puluwan..Bank එකට online request කරපු වැඩේ හරිගියා. මාස තුනකට loan එක කල් දාලා දුන්නා. හපොයි ලොකුදෙයක් commercial

ඉක්මනට ස්ටොක් කරගනිල්ලා. ආයි කවදා අරිද දන්නැ

machan oka loku deyakda kiyala ganan hadala balapan. samahara wita kela wimak wennath puluwan..![]()
1i ban denne utta
Polime inna gaman![]()
e unata ban thama situation eka worst wela na. worst is yet to come. e welawe survive wenna bari unoth aparade.මොකක් උනත් කරන්න දෙයක් නෑ. බන්. මේ මාසේ basic විතරයි. Loan එකට කැපුනම සතයක් වත් නෑ. ලබන මාසෙත් මොනවා වෙයිද දන්නේ නෑ. nothing like try බ්රෝ
kal danma kiyanne loku mudalak apathe yanawa. 
හිටපු ඇමති රාජිත හදිසියේ අසනීප වෙයි,පෞද්ගලික රෝහලකට ඇතුලත් කරයි.![]()

1i tmA beer 2k denawa badu awith nah lu
![]()
Thma gedrane api...office enda epalu.. hena upset 1ke inne