aliexpress ආයෙත් ?

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,196
    720
    113
    Earth
    aliexpress එකෙන් කවද වගේ වෙද්දි ආයෙත් items ගෙන්්නන්න පුළුවන් වෙයිද? දැනට ලංකාවට shipment නවත්තලා නේද තියෙන්නේ? හැම items එකක්ම not ship to srilanka කියලා වැටෙන්නේ? කවද වගේ වෙද්දි මේක හරි යාවිද?​
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ලැබී ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගමු. අවශ්‍ය දේවල් දේශියව නිශ්පාදනය කරමු.
     

    redScropian

    Active member
  • Nov 13, 2010
    556
    56
    28
    Kurunegala
    thama sri lankawa ta flight en nethi nisa forign mail enne ne .......... a wagema sri lankan walin wenath ratawalata forign mail yan ne .............. eka nisa thawa tika kalayak yai ,,,....... virus eka nisa ...........
     
    • Like
    Reactions: lahiruramanayak