ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉරෝසන්ව මරන්න මොන බොට්ද :rofl: එනව කනව යනව :rofl:

    ආහ් දැන්නෙ තේරුනේ තෝ බොට් ...ඒකනෙ මම මේ බැලුවෙ කොහොමද එහෙම උනේ කියල, හැක් හැක්... :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :yes: :cool:
    ඒ කාලෙ ගහනව හොඳ කමට බොට් නැතුව ගහලත් බොට් කියල smg server වලිං බෑන් කලා :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    na na machine gun eka iwara wenne na anit ewa reload wenna wela yanawa
    :baffled:

    ඔවට නැටල දිගට හරහට වෙඩි තියන්ඩ එපා යකෝ මම වගේ අහිසකයොයො ඕවට බිලි වෙන්නෙ :sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: :cool:
    ඒ කාලෙ ගහනව හොඳ කමට බොට් නැතුව ගහලත් බොට් කියල smg server වලිං බෑන් කලා :(

    හොර බොටා :rofl::rofl:

    මාව නම් කික් කරන්නෙ පින් වැඩි කියල ,ඒවට මම මොනා කරන්ඩද ,දුප්පත් අපිට කොහෙන්ද පයිබර් :sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හොර බොටා :rofl::rofl:

    මාව නම් කික් කරන්නෙ පින් වැඩි කියල ,ඒවට මම මොනා කරන්ඩද ,දුප්පත් අපිට කොහෙන්ද පයිබර් :sorry::sorry:

    මාත් fiber නෙමේ කොපර් ලයින් එක ඒත් ping වැඩියි කියල කවදාවත් kick වෙලා නෑ :no: මේකෙ මිනිස්සුන්ට බනින එකමනෙ කරන්නෙ ඒව තමා ඔය ගේම් ගහන්න ගියහම පල දෙන්නෙ :yes: වෙඩි තියාගන්න බැරිත් ඒකයි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාත් fiber නෙමේ කොපර් ලයින් එක ඒත් ping වැඩියි කියල කවදාවත් kick වෙලා නෑ :no: මේකෙ මිනිස්සුන්ට බනින එකමනෙ කරන්නෙ ඒව තමා ඔය ගේම් ගහන්න ගියහම පල දෙන්නෙ :yes: වෙඩි තියාගන්න බැරිත් ඒකයි :yes:

    හැක් හැක් දාල ගහද්දි අපි කොහොමද ගහන්නෙ :rofl::rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,948
    113
    Kottawa
    මාත් fiber නෙමේ කොපර් ලයින් එක ඒත් ping වැඩියි කියල කවදාවත් kick වෙලා නෑ :no: මේකෙ මිනිස්සුන්ට බනින එකමනෙ කරන්නෙ ඒව තමා ඔය ගේම් ගහන්න ගියහම පල දෙන්නෙ :yes: වෙඩි තියාගන්න බැරිත් ඒකයි :yes:

    :rofl::rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැක් හැක් දාල ගහද්දි අපි කොහොමද ගහන්නෙ :rofl::rofl:

    :P
    ඔය aimbot රොකට් වලට වැඩ කරන්නෑ :P ඕනෙ නං aimbot එකක් දාගෙන එන්න :P rok එකේ තමා වැඩියෙන්ම කෑවෙ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P
    ඔය aimbot රොකට් වලට වැඩ කරන්නෑ :P ඕනෙ නං aimbot එකක් දාගෙන එන්න :P rok එකේ තමා වැඩියෙන්ම කෑවෙ :P

    ඒව අපි දන්නෙ නැ ,බොට් දාල ගහද්දි වදිනව ඇති ඔටෝ එකයි :P:P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒව අපි දන්නෙ නැ ,බොට් දාල ගහද්දි වදිනව ඇති ඔටෝ එකයි :P:P

    අනේ පව් බොට් එකක් දාල බලලවත් නැද්ද ජීවිතේද? :sorry: :P
    ඇඩ්මින්ව දැනුවත් කරල එක දවසකටවත් බොට් එකක් දාගෙන ඇවිල්ල සෙල්ලං කරල බලන්න නැත්තං ඔයා කවදා නං මරන්නද :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් බොට් එකක් දාල බලලවත් නැද්ද ජීවිතේද? :sorry: :P
    ඇඩ්මින්ව දැනුවත් කරල එක දවසකටවත් බොට් එකක් දාගෙන ඇවිල්ල සෙල්ලං කරල බලන්න නැත්තං ඔයා කවදා නං මරන්නද :(

    අයුක්තිය අසාදාණය රජ කරන සමයක යුක්තිය සාදාරණය වෙනුවෙන් සටන් වදින කොල්ලෙක් මං... Pessimiso මට එකෙක් මරා ගන්ඩ බැරි උනත් බොට් දාල ගහන්නෙ නැ බොල :rofl::rofl::rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අයුක්තිය අසාදාණය රජ කරන සමයක යුක්තිය සාදාරණය වෙනුවෙන් සටන් වදින කොල්ලෙක් මං... Pessimiso මට එකෙක් මරා ගන්ඩ බැරි උනත් බොට් දාල ගහන්නෙ නැ බොල :rofl::rofl::rofl::rofl:

    මැරෙන්නැතුව ගහන්න ක්‍රමයක් තියෙනව. කියන්නද? බොට් නෑ හැක් නෑ 100% නීති වලට එකඟයි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැරෙන්නැතුව ගහන්න ක්‍රමයක් තියෙනව. කියන්නද? බොට් නෑ හැක් නෑ 100% නීති වලට එකඟයි :yes:

    ඕන් නැ එපා නෝමල් විදිහ හොදා මට :yes::yes: