rule dana unma rule kadaddi minissu rule rakinawada? vip kiyagena dangalana set eka.![]()
ehema palakayo thoraganneth kisima decepline ekak nati eun tama.

rule dana unma rule kadaddi minissu rule rakinawada? vip kiyagena dangalana set eka.![]()

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ පක්ෂයේ ( All Ceylon Makkal Congres) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කරන ලදී.
මෙම පෙත්සමෙන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත.
කෝවිඩ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඊට අනුව මියගිය අයගෙ සිරුරු ආදාහනය කළ යුතු බව සදහන් වන බව පෙත්සම්කරුවන් පවසා සිටියි.
කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකිය. එසේ තිබියදී මෙරට සිදුවන මරණ ආදාහනය කිරීම ස්ලාම් භක්තිකයන්ගෙ විස්වාසයන්ට පටහැනි බව පෙත්සම්කරුවන් පවසා සිටියි
Source :- Nethnews

ow oiදැන් ඉතින් යුටියුබ් අපතයෝ ටික 'අනේ දෙවියනේ මොකද්ද මගේ රටට වෙන්නේ' කියලා ටයිට්ල් හදලා ප්‍රසන්ටේශන් දාවි...නොදකින්




මෙහෙ ඇඳිරි නීතියක් තියෙනවද? පිස්සුද බන්..කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු දිස්ත්‍රික්කවල ලබන සෙනසුරාදා (16) තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙයි.
මැයි 17, ඉරිදා මුළු දවසම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.
කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි මස 18 වන සඳුදා අලුයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආර්ථික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙළ ලබන 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි 18 සඳුදා සිට නැවත ඉදිරියට ගෙන යනු ලැබේ.
කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළකොන්දේසි නොවෙනස්ව පවතී.
සාමාන්‍ය විදියට ඔක්කොම වැඩ. 



බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ මුහුණු ආවරණ මිලියන 200 ක් වූ ප්‍රථම තොගය
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත
සංඛේත්මකව අද (14දා) භාර දුන්නේය.

Colombo arinne nedda ban.mae masema?
මෙහෙ ඇඳිරි නීතියක් තියෙනවද? පිස්සුද බන්..සාමාන්‍ය විදියට ඔක්කොම වැඩ.
![]()

Dan kama kade witherai wahala tiyenne...hondai itin eke![]()
thawa rajayase swakayo
