Coronavirus (Covid19) Megathread #6

good-man

Well-known member
  • Jan 29, 2015
    2,764
    2,856
    113

    කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් සහ ඔහුගේ පක්ෂයේ ( All Ceylon Makkal Congres) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ගොනු කරන ලදී.

    මෙම පෙත්සමෙන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙසට නම් කර ඇත.

    කෝවිඩ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඊට අනුව මියගිය අයගෙ සිරුරු ආදාහනය කළ යුතු බව සදහන් වන බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

    කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකිය. එසේ තිබියදී මෙරට සිදුවන මරණ ආදාහනය කිරීම ස්ලාම් භක්තිකයන්ගෙ විස්වාසයන්ට පටහැනි බව පෙත්සම්කරුවන් පවසා සිටියි

    Source :- Nethnews
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,919
    31,706

    මුන් නඩු දානකොටම අහල තීන්දු දෙනව උසාවිය. ඒත් සාමාන්‍ය කියල කියන මිනිස්සු අවුරුදු ගණන් නඩු යනවා තීන්දු නැතුව. එහෙම වෙන්නෙ කොහොමද? කොහොමද දේශපාලුවන්ගේ නඩු ඉක්මනට උසාවියට අහන්න පුළුවන්? :confused:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,325
    5,437
    113
    දැන් ඉතින් යුටියුබ් අපතයෝ ටික 'අනේ දෙවියනේ මොකද්ද මගේ රටට වෙන්නේ' කියලා ටයිට්ල් හදලා ප්‍රසන්ටේශන් දාවි...නොදකින්
    ow oi :angry::angry::D:D
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1589460201776.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,872
    1
    9,648
    113
    Gampaha
    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතී. සෙසු දිස්ත්‍රික්කවල ලබන සෙනසුරාදා (16) තෙක් රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙයි.

    මැයි 17, ඉරිදා මුළු දවසම දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

    කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය මැයි මස 18 වන සඳුදා අලුයම 5.00 ට ලිහිල් කිරීමෙන් පසු මැයි 23 සෙනසුරාදා දක්වා ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට අලුයම 5.00 දක්වා පමණි.

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී ජන ජිවිතය සහ ආර්ථික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම සඳහා පසුගිය 11 සඳුදා ආරම්භ වූ වැඩපිළිවෙළ ලබන 16 සෙනසුරාදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කොට මැයි 18 සඳුදා සිට නැවත ඉදිරියට ගෙන යනු ලැබේ.

    කලින් නිකුත් කළ නිවේදනවල සඳහන් ඊට අදාළකොන්දේසි නොවෙනස්ව පවතී.
    මෙහෙ ඇඳිරි නීතියක් තියෙනවද? පිස්සුද බන්.. :rofl: සාමාන්‍ය විදියට ඔක්කොම වැඩ. :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,439
    113
    මාලඹේ
    බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ මුහුණු ආවරණ මිලියන 200 ක් වූ ප්‍රථම තොගය
    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත
    සංඛේත්මකව අද (14දා) භාර දුන්නේය.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Coronavirus (Covid19)... 05-14-2020 11:24 AM :)

    ridunaaa ekata nam :(

    moda haraka dan man unge rep kaapna eka nawatuwa wedak ne. ekath ea rep ekath positive minihekta rep ekak wadi karaganan tiyaganawa. :yes:
     
    • Like
    Reactions: Dishta Didin

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,919
    31,706
    113
    බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය කළ මුහුණු ආවරණ මිලියන 200 ක් වූ ප්‍රථම තොගය
    ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් මහත්මිය වෙත
    සංඛේත්මකව අද (14දා) භාර දුන්නේය.

    dan lankawe unta mahalada oya suddonta yawanne?:rolleyes:
     
    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Colombo arinne nedda ban.mae masema?

    Ai bao oya arala Bar hitao hodata thiyenne,polim food city wala bar wala, nikan baduwk gannath bari tharam

    Curfew kiyana eke meaning hoya ganna wenawa
    Bus wala ekata idagena bus eken bahala 1 m thiyaganna
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,739
    28,651
    113
    මෙහෙ ඇඳිරි නීතියක් තියෙනවද? පිස්සුද බන්.. :rofl: සාමාන්‍ය විදියට ඔක්කොම වැඩ. :yes:

    Dan kama kade witherai wahala tiyenne...hondai itin eke :rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,929
    113
    Black Pearl
    friends ada mage nic ekata anuwa eliyata yanna puluwan dawasa :D

    meke wahana wala yanna puluwan dura specify wela tiyanawada? langama town witarada?