WEATHER ALERT & FLOOD WATER Megathread 2020

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනවද මනුස්සයෝ මේ කියවන්නේ :angry: අවුරුද්ද මුල කට වරද්දගෙන මේ වෙච්චි විනාසේ මදිද :baffled:

    කෙවින්ගෙ බොරු. මම මේ අවුරුද්ද මුල මොකුත් කිව්වෙ නෑ :no:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,805
    34,129
    113
    පහුගිය ටිකේ පෑවිල්ල ඉන්න බෑ රස්නෙයි කියලා කියව කියව හිටිය සිංහලුන්ට මේ සැරේ හෝදලා යන්නම වැස්ස දෙයිද දන්නේ නෑ
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,778
    2,883
    113
    ලංකාවේ කා.වි.දෙ කියන ඒවනම් සතපහකට විශ්වාස කරන්න බෑ ඊයෙ රෑට 200mm වහිනවා කිව්වා පොදක්වත් ගැහුවේ නෑ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Update - ඊයේ උදෑසන 8 .30 සිට අද අලුයම 3 .00 දක්වා මිලිමීටර් 212 ක් වූ වැඩිම වර්ෂාපතනය කෑගල්ල ගලිගමුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.
    ගාල්ල සිරිකඳුරට මිලිමීටර් 202 ක වර්ෂාපතනයක්
    ගාල්ල හෑගොඩට ලැබී ඇති වර්ෂාපතන අගය 191
    ගාල්ල නගර සීමාවට මිලිමීටර් 163.3 ක්,
    රත්නපුර කිරිඇල්ලට මිලිමීටර් 147.4 ක්
    රත්නපුර පරකඩුවට මිලිමීටර් 141.5 ක්
    කළුතර මදුරාවලට මිලිමීටර් 133.5 ක්
    කොළඹ මට්ටක්කුලියට මිලිමීටර් 112 ක්
    මතුගමට මිලිමීටර 105 ක වර්ෂාපතනයක් ලැබී තිබේ
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ප්‍රධාන ගංගාවල ජල මට්ටම් ඉහළට

    කළු, කැළණි,අත්තනගලු ඔය සහ ගිං ගංඟාවල ජල මට්ටම් ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
     
    Last edited:

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දිස්ත්‍රික්ක 9 කට නායයාමේ අනතුරු ඇඟවීම්

    එම දිස්ත්‍රික්ක වන්නේ ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල සහ මහනුවරයි