ගැසට් එපා නම් ටීශු කොළ ටිකක් හොයල දෙන්නම්![]()
PCR test results enna yana welawa wenna ati
Covid19 sri lanka safe da nadda ?
https://aatishb.com/covidtrends/?location=Sri+Lanka
check this
ada samastha rogeen ganana 935 dakwa ikmawa atha.
Mowunda navy eke ayada, owun ashraya karapu ayada kiala danne netha.
මේ ඉරිදායෙන් පස්සේ කොලබට දිගටම පරණ විදියට ඇදිරි නීතියද ? ආයෙත් ඔෆිස් වහලාද ?
ඇත්තටම මොන මගුලක්වත් තේරුනේ නැහැ, දැන් කොලබට ඇදිරි නීතියද හෙට කාටත් එලියට බහින්න බැරිද ?
ඇත්තටම මොන මගුලක්වත් තේරුනේ නැහැ, දැන් කොලබට ඇදිරි නීතියද හෙට කාටත් එලියට බහින්න බැරිද ?
නැත්නම් නමට ඇදිරි නිතිය දාලා බාර් ඔක්කොම අරලා මේ සතියේ ගිය විදියටද 18 සදුදා ඉදන් කොලබ දුවන්නේ ?