2 weapon option eka denakanui, map skip karanna avashya vote pramaanaya adu karanakanui mama aye enne nathow. cya laters :v.
Last edited:

Battle creek එක එකපාර අතුරුදහන් උනා නේද ඇත්තටමේකේ ලොකු මැප් ටික අයින් වෙලා
ice field අයින් කරලා - chill out
danger canyon අයින් කරලා - Battle creek
දැම්මොත් මොකද
Battle creek එක එකපාර අතුරුදහන් උනා නේද ඇත්තට
2 weapon option eka denakanui, map skip karanna avashya vote pramaanaya adu karanakanui mama aye enne nathow. cya laters :v.

danger canyon එහෙම එපාවෙනවා තමා හෙන දුර යන්න එපැයි.එකනේ වැඩිය සෙල්ලම් කලේ නැතත් අපි ඉඳහිට එනකොට වරු ගණන් බලන් ඉන්න මැප් එපා වෙනවා නැද්ද බ්රෝ
මේකේ ලොකු මැප් ටික අයින් වෙලා
ice field අයින් කරලා - chill out
danger canyon අයින් කරලා - Battle creek
දැම්මොත් මොකද

OW longest map ekakth hodai
chill out
Battle creek
Add karanum hari
ගහන්න ගියාමත් බෝම්බ දදා ඉන්න පුළුවන්
Camping කරනත් බැ 
ලොකු Map අයින් කලාම Chat එකක්වත් දන්න වෙන්නේ නැගහන්න ගියාමත් බෝම්බ දදා ඉන්න පුළුවන්
Camping කරනත් බැ
![]()
dene tate palena 
mokakinwath 3 weapons ayin karanna kiyala newei kiwwe![]()
![]()
ලොකු Map වලට 3 Weapon තියමු
,Iye antima tike real un set una
Ara maragena marena map eka maru
Denna puluwan thunmulla dala watenna
Mata tawa tikak loku shot gun ekak tibbanam patta
Habay chat karannawat welawak na
Havker t flag eka genawa koma hari
H
Iye raa ara mokekda bot ekek awilla flag eka geniyanna chat eke help illuwa api uwa wata karala maruwe u mara yakek

team work wada kala gaman 

hm! okoma ayin nokara alutin kipak add karanum hari
Longest Map wage ekakata Destructive weapons add karanum marudene tate palena
![]()
Battle creek tiyenama one map eka bn. patta fun eka![]()


mokakinwath 3 weapons ayin karanna kiyala newei kiwwe,
option ekak kiyala mama kiwwe. e kiwwe 2 weapons witharak awashya unta 2 weapons. command ekak add karaama hari.
me wage;
https://streamable.com/ww64mx
කෝ මේ Admin 
ඔව් Vote කරන්නත් එක්කම![]()
etakota ekaakaree gatiya yanwa!
wedi tiyana bari ayata adu tarame aewayin hari gahana ahaki ne
wensakath eka karala balana! 
hari rockets wage
monwa hari 
pora dake na ne 
Atal eke fun ekak gana teren nane itin! 