Coronavirus (Covid19) Megathread #6

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    ඇත්තටම මොන මගුලක්වත් තේරුනේ නැහැ, දැන් කොලබට ඇදිරි නීතියද හෙට කාටත් එලියට බහින්න බැරිද ?
    නැත්නම් නමට ඇදිරි නිතිය දාලා බාර් ඔක්කොම අරලා මේ සතියේ ගිය විදියටද 18 සදුදා ඉදන් කොලබ දුවන්නේ ?

    dan pawahwena widihata cmb gampaha adiri neethiya tiyenakota business saha wedeta yana ayata yanne puluwan 5 a.m-8 p.m dakwa, post office okkoma open karala tiyey.
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    namata andiri nithiya machan

    dan pawahwena widihata cmb gampaha adiri neethiya tiyenakota business saha wedeta yana ayata yanne puluwan 5 a.m-8 p.m dakwa, post office okkoma open karala tiyey.

    මුන්ට මෝල් නමට ඇදිරි නිතිය දැම්මාට කමක් නැහැ බාර් වහලා දාන්න ඕනේ බාර් ලග ලව් කරනවා කොරෝනා කාරයෙක් අවොත් විනාශයක් වෙන්නේ . කුලි වැඩ කරන වුන්ට තාම ජොබ් නැහැ බාර් එක ලගට ගිහින් පුදලා එන්න පුළුවන් කොහෙන්ද සල්ලි හමබවුනාද දන්නේ නැහැ. දරු පවුල් නම් පව් වැඩේ
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මුන්ට මෝල් නමට ඇදිරි නිතිය දැම්මාට කමක් නැහැ බාර් වහලා දාන්න ඕනේ බාර් ලග ලව් කරනවා කොරෝනා කාරයෙක් අවොත් විනාශයක් වෙන්නේ . කුලි වැඩ කරන වුන්ට තාම ජොබ් නැහැ බාර් එක ලගට ගිහින් පුදලා එන්න පුළුවන් කොහෙන්ද සල්ලි හමබවුනාද දන්නේ නැහැ. දරු පවුල් නම් පව් වැඩේ

    eka nam aththa bar wahala dala kuli weda karana manussayanta denna tibbe salakili, monawa unath dan business karana aya arela tiyenne.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,147
    2
    10,775
    113
    Home Sweet Home
    :oo::(
    still too early to predict, I don't know why people keep on celebrating without any fear!

    There was a video uploaded saying how well Sri Lanka was doing and until the number of cases got worse, please be hold and celebrate only after there are no confirmed cases of this disease,
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Please post only Covid-19 Related news/data. Stop fighting, no one cares about your Opinions Unless you are a Scientist.

    And Download this and watch it explains a lot of things

    []

    Thread eka dapu eka mekata enne thread eka dannam vitaramada manda. mu porakala hena gammen thread eka danawa. eta passe patta palate enne me. muta Thread eke name daganna tiyana singithi athal ekak tiyanwada hitenne mata vitaramada manda :rolleyes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2020-05-16_2.png
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    Thread eka dapu eka mekata enne thread eka dannam vitaramada manda. mu porakala hena gammen thread eka danawa. eta passe patta palate enne me. muta Thread eke name daganna tiyana singithi athal ekak tiyanwada hitenne mata vitaramada manda :rolleyes:

    :rofl:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    දැන් ⁣කොරොන සාමාන්‍ය වෙලා. අප්ඩේට් බලනෙත් නැ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Thread eka dapu eka mekata enne thread eka dannam vitaramada manda. mu porakala hena gammen thread eka danawa. eta passe patta palate enne me. muta Thread eke name daganna tiyana singithi athal ekak tiyanwada hitenne mata vitaramada manda :rolleyes:

    ඊළඟ ත්‍රෙඩ් එක දාන්නේ කවුද තෝරගන්න බැරුව කියල උඹල දෙන්න වලියක්වත් ගියාද :baffled:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඊළඟ ත්‍රෙඩ් එක දාන්නේ කවුද තෝරගන්න බැරුව කියල උඹල දෙන්න වලියක්වත් ගියාද :baffled:

    man me elakiri eke thread dapu gana dakkama penawa athi man oya tharaget kochara kamattak tiyanwada kiyala. :rolleyes: puuwantaram owain ain wela inna tamai balanne. eith ehem nati ekek dakkama poddak wired seen ekak.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දැන් ⁣කොරොන සාමාන්‍ය වෙලා. අප්ඩේට් බලනෙත් නැ

    tawa masekin ehema ekak tiyanwada kiyala matakath ne.. kohmath oya hamadema tika kalayay.. special for the proud sri lankan. :D
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    957 cases reported in Sri Lanka

    Thawa 9 deneku asadanya we adata samastha agaya 16 ikmawa atha (16)

    Navy ekei navy eke ayay kiala kiyay dan.
     
    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    274
    83
    man me elakiri eke thread dapu gana dakkama penawa athi man oya tharaget kochara kamattak tiyanwada kiyala. :rolleyes: puuwantaram owain ain wela inna tamai balanne. eith ehem nati ekek dakkama poddak wired seen ekak.

    Umbata tiyana prashnah :baffled: