ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    betray off වුනාට team එකේ කවුරු හරි වෙඩි තියපු ගමන් තමන් තමන්වම suicide කරගත්තොත් වැටෙන්නෙ betray කලා කියල :yes:
    කරල බලන්න :yes:
    eka nam ithin halo eke bug ekak
    kalin hitiya hog noob kiyala dial ekak u play karanneth naha anith evunta play karanna denne naha vehicle valin happanava
    uge name ekai ip range ekai block karala thibbe me aluth dial ekak venna athi
    personally monitor karala ip range ekama block karala dannam
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ටීම් එක චාටර් වුනාම මාර කෑමක් කන්නේ අර el cacase කියන එකා මට ගහන්නම දුන්නෑ IF එකෙයි BG වලයි! මගේ පස්සෙන්ම ඇවිල්ලා weapons වලින් තියෙනවා වාහනවලින් හප්පනවා! මොකෙක්වත් මරාගන්න බෑ ඌත් එක්ක! හැමිනෙනවා ඇවිල්ලා! දිගටම කරොත් blacklist කරලා permanent ban කරපන්! මට විතරක් නෙවෙයි අනික් උන්ටත් ගහන්න දුන්නෑ!

    Same team ekeda

    Mama tikak wela play karala awa eye pain enawa
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    වැඩක් නැ කතා කරලා අද ආපු උන් ඔක්කොම එක වගේ දැක්කනේ Chat එක

    හම්! අද එපාවුනා! නිතර play කරන කෙනෙකුට admin rights දීල තිබ්බනම් හරි මේ වගේ වදකාරයිව ban කරන්න!
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    eka nam ithin halo eke bug ekak
    kalin hitiya hog noob kiyala dial ekak u play karanneth naha anith evunta play karanna denne naha vehicle valin happanava
    uge name ekai ip range ekai block karala thibbe me aluth dial ekak venna athi
    personally monitor karala ip range ekama block karala dannam

    11.gif


    hog noob kiyane spanish ekek neda!
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ow u play karanne naha vate inna evunta game eka epa karavanava

    oka rockets dala tiyena map wala play karana ekek! Godak ma play karne BG map eke! u asama map eka! Tawa el noob kiyala ekek inwa. eka lagin yana num tiyene! Tripole kiyala ekekkuth inwa u patta wadek! Tripole ape server ekata avila yanwa! Uth rockets porak! uta meka dirawan na :lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Miture shot gun nadda wena ewa hoda power full

    Munta denna thatte palenna
    Hot bot gahanna bari wenna restrictions danna miture

    ඔලුවට වෙඩි තියන්න හිච්චියො ඇඟට තියන්නැතුව. එතකොට තට්ටෙ පැලිල ඉක්මනට මැරෙනව :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    message auto type vena system ekakuth haduwa neda ? :rofl:

    :rofl:
    ඔව්. මැරුන හැටියෙ සතුරා එන්නෙ කොහෙන්ද කියල හතර පස් පාර ටක් ටක් ගාල යවනව :baffled: එතකොට බේස් එකේ උන් ලෑස්ති වෙලානෙ ඉන්නෙ :baffled:

    Oya programming waddek neda miture 👍

    :no:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :rofl:
    ඔව්. මැරුන හැටියෙ සතුරා එන්නෙ කොහෙන්ද කියල හතර පස් පාර ටක් ටක් ගාල යවනව :baffled: එතකොට බේස් එකේ උන් ලෑස්ති වෙලානෙ ඉන්නෙ :baffled:



    :no:
    Red Team පුටොදහ් උබ ?
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    :rofl:
    ඉස්සර මම screen එක මැද තිතක් එන program එකක් ලියාගෙන halo ගැහුවෙ aim කරන්න ලේසි වෙන්න :baffled:

    :rofl: hora gediya :lol: apetah deepanko! "Pessimist" kiyana namin en na neda uba! :P