තට්ටේ පලනවා![]()
oya mata wedi thiyanna epa miture...
anit ayata tiyanna

තට්ටේ පලනවා![]()

updating the server tonight ..![]()

ටීම් එක චාටර් වුනාම මාර කෑමක් කන්නේ අර el cacase කියන එකා මට ගහන්නම දුන්නෑ IF එකෙයි BG වලයි! මගේ පස්සෙන්ම ඇවිල්ලා weapons වලින් තියෙනවා වාහනවලින් හප්පනවා! මොකෙක්වත් මරාගන්න බෑ ඌත් එක්ක! හැමිනෙනවා ඇවිල්ලා! දිගටම කරොත් blacklist කරලා permanent ban කරපන්! මට විතරක් නෙවෙයි අනික් උන්ටත් ගහන්න දුන්නෑ!

ehema ekak dala thibbachiron tl34 වල හරි battle creak වල හරි shotgun විතරක් තියෙන shield නැති එක ශොට් එකෙං මැරෙන මැච් එකක් දාන්නකො![]()

ehema ekak dala thibba
kattiya ain karanna kivvane enava kanava marenava play karanna amarui kiyala
map voting ekka add karannam ehenam

betrayal off okkoma maps valabetray කලහම kick වෙනව නේද? ඌ හප්පන හප්පන සැරේට suicide කරගන්න එතකොට ඌ මැරුව කියල වැටෙන්නෙ. එහෙම කිහිප සැරයක් වුනහම ඌව කික් කරනව. ඔහොම වද දෙන උන් පස්සෙන් ආවහම වෙන සර්වර් වල නං කරන්නෙ ඕක![]()
betray කලහම kick වෙනව නේද? ඌ හප්පන හප්පන සැරේට suicide කරගන්න එතකොට ඌ මැරුව කියල වැටෙන්නෙ. එහෙම කිහිප සැරයක් වුනහම ඌව කික් කරනව. ඔහොම වද දෙන උන් පස්සෙන් ආවහම වෙන සර්වර් වල නං කරන්නෙ ඕක![]()
betrayal off okkoma maps vala
betray karan bn ne bn! Team kill disabled ne!

3 weapon ? ela
එහෙනං නෝමල් අනික් මැප් වල තියෙන weapons එක්කම immure වල එකක් ගහමුකො.![]()
oya mata wedi thiyanna epa miture...
anit ayata tiyanna![]()

ටීම් එක චාටර් වුනාම මාර කෑමක් කන්නේ අර el cacase කියන එකා මට ගහන්නම දුන්නෑ IF එකෙයි BG වලයි! මගේ පස්සෙන්ම ඇවිල්ලා weapons වලින් තියෙනවා වාහනවලින් හප්පනවා! මොකෙක්වත් මරාගන්න බෑ ඌත් එක්ක! හැමිනෙනවා ඇවිල්ලා! දිගටම කරොත් blacklist කරලා permanent ban කරපන්! මට විතරක් නෙවෙයි අනික් උන්ටත් ගහන්න දුන්නෑ!
betray off වුනාට team එකේ කවුරු හරි වෙඩි තියපු ගමන් තමන් තමන්වම suicide කරගත්තොත් වැටෙන්නෙ betray කලා කියල
කරල බලන්න![]()
මාගේ ප්රතිවාදීන්ගේ තට්ටේ පලන්න මා බැදී සිටිනවා![]()