Elakiri New Look

Do you like the Ealakiri new look ?

  • Yes

    Votes: 117 66.1%
  • No

    Votes: 60 33.9%

  • Total voters
    177
  • Poll closed .

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    awurudu ganak parana ekata purudu wela aluth eka nikan hari na wage danenwa araka simple wage eth mekata purudu wunama meka hondai kiyala hithei
     
    • Like
    Reactions: Threadripper

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,040
    1
    59,109
    113
    Mother Earth
    app ekak na thama neda? but satisfied with this new look.
    අප්පට සිරි මාව කරකවල අතෑරිය වගේ වුණා. රිපෝට් button එකකුත් දාල. මට කෙළවෙනවා. 😭
     
    Last edited:
    • Like
    Reactions: achilaR

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    තාම ‍ටිකක් අවුල් වගේ..යූසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියකුත් තියන්වා. ‍Category ටික Side එකෙන් දාපු එක නම් හොදයි, රෙප් නැද්ද දැන්.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,040
    1
    59,109
    113
    Mother Earth
    ඔක්කොම හදල ඉවර වුණාම හැමෝටම දවස් 7ක් දෙනවලු. ඒ දවස් 7 ඇතුලෙ එකවුන්ට් අයිති අයගෙ වෙන වෙනම අයිඩෙන්ටිටි කාර්ඩ් එකේ / ඩ්‍රයිවින් ලයිසන් එකේ හරි ඉස්සරහයි පිටිපස්සෙ ෆොටෝ ගහල අප්ලෝඩ් කරන්න ඕනලු. තව mobile number එකකුත් දෙන්න ඕනලු. ෆේක් එකවුන්ට් හදන් ඉන්න අයට කෙළ වෙනවා. ඒ වගේම පිස්සු කෙළින්න හම්බෙන්නෙත් නෑ. ඒ විදිහට දවස් 8ක් ඇතුලත ඒ documents ලැබුණෙ නැත්තම් එකවුන්ට් ban කරනවලු. 🥶