Mata 20 kin wath yanna puluwanda kiyala sure na ban. Mama podi kale indan travel qelata asawn hitiye ban ekai aula.උඹ දැන් අර පොස්ට් එකේ අච්චර ඇඩුවේ ඕකටද? උඹට දැන් දුක ආයේ වෙන රටකට යන්න බැරි එකටද? ඒකත් අවුරුදු 15-20කට? මම හිතුවේ උඹේ කලින් පොස්ට් එකේ හැටියට උඹ ලංකාවේ පුරවැසිකමෙනුත් අයින් කරලා කියල.
යකෝ ඔව්වද ප්‍රශ්න. ඔය දේම නම් වෙන උන්ට වෙලා තියෙනවද නැද්ද දන්නේ නෑ. හැබැයි ඔයිට වඩා දේවල් නම් වෙලා තියෙනවා. පෞද්ගලිකව මට. උඹට ඕක ඔඡ්චාර දෙයක් නම් මට වුන දේවල් උඹට වුනා නම් උඹ බෙල්ලේ වැල දාගනියිනේ.![]()
Booking eken damme Ban un bulak kelinna athj ban reciption inna ekaඑහෙම වෙන්න බෑනෙ බන්.. උන් booking cancel කරානම් උබට mail එක එනවනෙ අනිවා... උබ මොකෙන්ද booking දැම්මේ..![]()
Japan gihin tiyanawa mama ehema loku wisheshayak na ban itin. Officerge anuwa thama itinunta nikan saka hithenna athi.. naththan ohoma waatha wenne na samannen.. anith eka machan ape un yana thana chora karanawane.. eka nisa ape passport eka gananganne na kohomatawath.. api giyapu ratawal walin Japan wala witharai sri lanka kiwwama place ekak thiyanne..
yanna kalin visa gannakota me seal eka gana balanawa ai kiyala. Ekai case eka. Natgam aulak na. Lanlawen eloyata yaddith mage passport eke gahuwaa sis eken mawa pennanawa cid eken file kerela tiyana nisaAyyo, oka ganan ganna epa ban. ubata yanna thawa kochchara ratawal thiyanawada
ehema ba machan mamaanith ratawal walata visa apply karaddi kalin wadila thiyana visa balanawa ban.. godak welawata kalin visa wala awul thiyanawa nan un explanation illanawa.. hondama wade passport eka nathi una kiyala aluth ekak ganna eka..
Booking eken damme Ban un bulak kelinna athj ban reciption inna eka

Owa prashna da bn.. Ube kalin eka dakkama mama hithuwe loku Aulak kiyala.. Yako mama nam ai oya ballange ratata yanneth Na... Cancel una ekamai hoda... Mona labbatada ohoma rata kata yanne... Mewa podi case ne bn.. Wadiya hithanna epa



Ow Eka lokuma case ekadeport seal gehuwama wena ratawal walin visa denne ne ban
Hamoma enne unge rate refugee ganna kiyala un hitanne. Dan nam expire wela athi ban owa. Masa 6 wenawane corona nisa owa ain keralathbathi.ඇයි බං ඒ තරම් Irresponsible විදියට එහේ පොලීසියයි උසාවියයි දෙකම වැඩ කරල තියෙන්නෙ? වගකීමක් ඇති තැනක නඩු අහන්නෙ ඔය විදියටද බං? උඹ උසාවියෙදි කිව්ව නම් මම බුකින් එකක් දාල ආවෙ කියල හරි නම් උසාවියෙන් ඒ අදාළ හොටෙල් එකේ කළමණාකරයෙක් ගෙන්වන්න ඕන නේහ් චූදිතයෙක් විදියට. නඩුවක් යන ක්‍රමයක් තියෙනව නේහ් බං?
මම ඔය සීන් ගැන එහෙම දන්නෙ නෑ ඒත් මට දැක්ක ගමන් තේරුන දේ කිව්වෙ මචං. හරියට අර කැකිල්ලෙ රජුගෙ නඩු තීන්දුව වගේ සීන් එකක් නේහ්?![]()
Ow Eka lokuma case eka
Hamoma enne unge rate refugee ganna kiyala un hitanne. Dan nam expire wela athi ban owa. Masa 6 wenawane corona nisa owa ain keralathbathi.


ඉතාලිය නෙමෙයි සෝමාලියාවට ගියා වගේ ලයින් එකක් නේහ්ලංකාවෙ එවුන්ගෙ?Lankawe unge tatwe hitaganna puluwan ehe



