ජීවීතේ පසු තැවීමක් II

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    උඹ දැන් අර පොස්ට් එකේ අච්චර ඇඩුවේ ඕකටද? උඹට දැන් දුක ආයේ වෙන රටකට යන්න බැරි එකටද? ඒකත් අවුරුදු 15-20කට? මම හිතුවේ උඹේ කලින් පොස්ට් එකේ හැටියට උඹ ලංකාවේ පුරවැසිකමෙනුත් අයින් කරලා කියල.

    යකෝ ඔව්වද ප්‍රශ්න. ඔය දේම නම් වෙන උන්ට වෙලා තියෙනවද නැද්ද දන්නේ නෑ. හැබැයි ඔයිට වඩා දේවල් නම් වෙලා තියෙනවා. පෞද්ගලිකව මට. උඹට ඕක ඔඡ්චාර දෙයක් නම් මට වුන දේවල් උඹට වුනා නම් උඹ බෙල්ලේ වැල දාගනියිනේ. :rolleyes:
    Mata 20 kin wath yanna puluwanda kiyala sure na ban. Mama podi kale indan travel qelata asawn hitiye ban ekai aula.
    එහෙම වෙන්න බෑනෙ බන්.. උන් booking cancel කරානම් උබට mail එක එනවනෙ අනිවා... උබ මොකෙන්ද booking දැම්මේ.. :rolleyes2:
    Booking eken damme Ban un bulak kelinna athj ban reciption inna eka
    unta nikan saka hithenna athi.. naththan ohoma waatha wenne na samannen.. anith eka machan ape un yana thana chora karanawane.. eka nisa ape passport eka gananganne na kohomatawath.. api giyapu ratawal walin Japan wala witharai sri lanka kiwwama place ekak thiyanne..
    Japan gihin tiyanawa mama ehema loku wisheshayak na ban itin. Officerge anuwa thama itin
    Ayyo, oka ganan ganna epa ban. ubata yanna thawa kochchara ratawal thiyanawada
    yanna kalin visa gannakota me seal eka gana balanawa ai kiyala. Ekai case eka. Natgam aulak na. Lanlawen eloyata yaddith mage passport eke gahuwaa sis eken mawa pennanawa cid eken file kerela tiyana nisa
    anith ratawal walata visa apply karaddi kalin wadila thiyana visa balanawa ban.. godak welawata kalin visa wala awul thiyanawa nan un explanation illanawa.. hondama wade passport eka nathi una kiyala aluth ekak ganna eka..
    ehema ba machan mama
    Danna sellam okkoma damma aith passport ekak
    Hadaganna dan system kerela nisa amaru. Gattath parana number eka enne.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,024
    66,438
    113
    paw bn mu.europe yanna mona magulatada ban italy giye.lankawe un nethi tanakata yanna tibbe.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    Booking eken damme Ban un bulak kelinna athj ban reciption inna eka

    එහෙම බුල කෙලින්න බෑනෙ බන්.. ඌ cancel කරානම් autoම booking.com එක through උබට mail එක එන්නේ.. උබට එවලෙ කෙලින්ම උබෙ phone එකෙන් booking.com app එක පෙන්නන්න තිබ්බේ. :oo:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,024
    66,438
    113
    man nan yanna kalin confirmation awath hotel eke unta message karala tama yanne.chat eka hari pennanna puluwan
     
    • Like
    Reactions: TWishwadeepa

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Owa prashna da bn.. Ube kalin eka dakkama mama hithuwe loku Aulak kiyala.. Yako mama nam ai oya ballange ratata yanneth Na... Cancel una ekamai hoda... Mona labbatada ohoma rata kata yanne... Mewa podi case ne bn.. Wadiya hithanna epa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,024
    66,438
    113
    Owa prashna da bn.. Ube kalin eka dakkama mama hithuwe loku Aulak kiyala.. Yako mama nam ai oya ballange ratata yanneth Na... Cancel una ekamai hoda... Mona labbatada ohoma rata kata yanne... Mewa podi case ne bn.. Wadiya hithanna epa

    podi case newe ban wena rayakata yannath case
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මාර අසාදාරනයක්නෙ මුකුත් නැද්ද ලීගලි ගන්න පුලුවන් ඇක්ශන් එකක්.ලෝයර් කෙනෙක් එක්ක කතා කරලා බැලුවෙ නැද්ද ?
    හියුමන් රයිට්ස් වගේ මොනවා හරි කරන්න පුලුවන්ද කියලා බලපන් .
    තව කෝරා රෙඩ්ඩිට් වගේ ප්ලෙස් වල ඔය ප්‍රශ්නෙ කියපන් හෙල්ප් කරාවි දන්න අය
    අය
     
    • Like
    Reactions: jmzsl

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇයි බං ඒ තරම් Irresponsible විදියට එහේ පොලීසියයි උසාවියයි දෙකම වැඩ කරල තියෙන්නෙ? වගකීමක් ඇති තැනක නඩු අහන්නෙ ඔය විදියටද බං? උඹ උසාවියෙදි කිව්ව නම් මම බුකින් එකක් දාල ආවෙ කියල හරි නම් උසාවියෙන් ඒ අදාළ හොටෙල් එකේ කළමණාකරයෙක් ගෙන්වන්න ඕන නේහ් චූදිතයෙක් විදියට. නඩුවක් යන ක්‍රමයක් තියෙනව නේහ් බං?
    මම ඔය සීන් ගැන එහෙම දන්නෙ නෑ ඒත් මට දැක්ක ගමන් තේරුන දේ කිව්වෙ මචං. හරියට අර කැකිල්ලෙ රජුගෙ නඩු තීන්දුව වගේ සීන් එකක් නේහ්?:rofl::rofl::rofl:
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    machan me aluth wystem eken hamotama reply danna bane ban. Eka nisa poduwe kiyannam
    Leagel action ganna thanak mata hamba une na ban. Mara case eka. Lankawe lawyersla owa danne na man dennek hambuna. Un danne migration wada witarai.
    Mata aula
    Machan mage namata mata aith schengen visa ganna ba. Apply kelath wadak naa. Reject. Embassy ekenuth kiwwa eka.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    deport seal gehuwama wena ratawal walin visa denne ne ban
    Ow Eka lokuma case eka
    ඇයි බං ඒ තරම් Irresponsible විදියට එහේ පොලීසියයි උසාවියයි දෙකම වැඩ කරල තියෙන්නෙ? වගකීමක් ඇති තැනක නඩු අහන්නෙ ඔය විදියටද බං? උඹ උසාවියෙදි කිව්ව නම් මම බුකින් එකක් දාල ආවෙ කියල හරි නම් උසාවියෙන් ඒ අදාළ හොටෙල් එකේ කළමණාකරයෙක් ගෙන්වන්න ඕන නේහ් චූදිතයෙක් විදියට. නඩුවක් යන ක්‍රමයක් තියෙනව නේහ් බං?
    මම ඔය සීන් ගැන එහෙම දන්නෙ නෑ ඒත් මට දැක්ක ගමන් තේරුන දේ කිව්වෙ මචං. හරියට අර කැකිල්ලෙ රජුගෙ නඩු තීන්දුව වගේ සීන් එකක් නේහ්?:rofl::rofl::rofl:
    Hamoma enne unge rate refugee ganna kiyala un hitanne. Dan nam expire wela athi ban owa. Masa 6 wenawane corona nisa owa ain keralathbathi.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Ow Eka lokuma case eka

    Hamoma enne unge rate refugee ganna kiyala un hitanne. Dan nam expire wela athi ban owa. Masa 6 wenawane corona nisa owa ain keralathbathi.

    ඔය විදියට නම් ඒ රටේ අනිත් නඩුත් යන්නෙ, මාරයි බං. හොරෙක් හොරකම් කරල පැනල ගියොත් අන්තිමේදි හොරා නෙමෙයි බඩු නැති වුණ එකාව හිරේ දායි. අනිත් එක අපේ ලංකාවෙත් ඉංග්‍රීසියෙන් නඩු අහනව එහෙම එකේ ඒ වගේ රටක ඔය වගේ නඩුවක් අහන්න බැරිද බං ඉංග්‍රීසියෙන්. කතා කරල වැඩක් නෑ ඉතිං ඕව ගැන. :confused::confused::confused: ඉතාලිය නෙමෙයි සෝමාලියාවට ගියා වගේ ලයින් එකක් නේහ්
     
    • Like
    Reactions: aneasarayana