ඔන්න ඉතින් කිරිය අලුත් උනානේ. (අවුරුදු දස කොටි බර ගානක අඩෝ වැඩියාවකින් පස්සේ)
අපේ හිතාදර දයාබර කුණු කුජීත එකී මෙකී නොකී හැම එකාටම මේ අලුත් මුහුනුවරෙන් පස්සේ ආපු /එන ප්‍රශ්නවලට විසදුම් එකම නුලකට ගොනු කරන්න තමයි මේ හදන්නේ. ඒක පහසුවක් වේවි ගොඩක් අයට.
01. කිරියේ ගොඩක් ඈත අතීතයේ ඉදල ඉදපු මෙම්බර්ස්ලා ගොඩක් අය New Member විදියට පෙන්නනවනේ.. ඇයි ඒ?
අපේ හිතාදර දයාබර කුණු කුජීත එකී මෙකී නොකී හැම එකාටම මේ අලුත් මුහුනුවරෙන් පස්සේ ආපු /එන ප්‍රශ්නවලට විසදුම් එකම නුලකට ගොනු කරන්න තමයි මේ හදන්නේ. ඒක පහසුවක් වේවි ගොඩක් අයට.
කලබල වෙන්න එපා.බයවෙන්න එපා. එක අකවුන්ට් එකකට ලොග් වෙලා ෆේක් එක කොහොමද තියෙන්නේ කියල බැලුවම රත් උනා නේද.

අලුත් වෙනසට පස්සේ අකවුන්ට් එකට ලොග් වෙන්න. එතකොට තමයි Rank, Points, Star එහෙම හැදිලා හරියන්නේ.
02. එක දිගට එකම ත්‍රෙඩ් එකක රිප්ලයි කරන්න බැරිද? කමෙන්ට් එකක් දැම්මට පස්සේ ආයෙත් කමෙන්ට් එකක් දාන්න දෙන්නේ නැතුව පරණ එකම එඩිට් කරලා දාන්න කියනවද?
නුලේ දිග අඩුකරන්න තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. බයවෙන්න එපා. ආයෙත් එකම නුලට කමෙන්ට් කරන්න පුළුවන්. හැබැයි ඒ වෙනත් කෙනෙක් ඔයාගේ කමෙන්ට් එකෙන් පස්සේ කමෙන්ට් එකක් දැම්මට පස්සේ තමයි
මේ දැනට කිරියේ මෙම්බර්ස්ලට ඇතිවුන ගැටළු. තව ඒවා එන්න පුළුවන්. ඒවා ගැන වෙනම ත්‍රෙඩ් වැටෙන්නත් පුළුවන්. ඒවා ඔක්කොම පුළුවන් පුළුවන් අය සොයාගත්ත විසදුමත් එක්කම මේ නූලේ ගෙනත් දාන්න. එතකොට පහු පහුවෙලා කිරියට එන යට එකම නුලකින් ඔක්කොම අවුල් වියවුල් විසදගන්න පුළුවන්.
හැමෝටම ජය...
හැමෝටම ජය...


