එලකිරියේ අලුත් UI එකට වීසඳුමක්

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එලකිරිය අලුත්වෙලා ගොඩ කාලෙකට පස්සේ මේ අලුත් UI එකට හුරුවෙන්න කාලයක් යයි.ගොඩක් අය කලෙක ඉඳලා ඉල්ලපු දෙයක් මේක මේකේ අලුත් color scheme එක අස් වලට අමාරුයි අපි ලොක්කා ගෙන් ඩාර්ක් මොඩ් එකක් ඉල්ලුවා එත් එකට කල් යන්න පුළුවන් එක නිසා දැනට මේ ඇඩ්ඔන්(addon) එක දාගන්න දැනටමත් දාගන නැති අය.

    ගිනි නරියා පාවිචිකරන කරන අය මේකෙන් download කරගන්න.

    https://addons.mozilla.org/en-US/firefox/addon/darkreader/

    Chrome පාවිචිකරන කරන අය මේකෙන් download කරගන්න.

    https://chrome.google.com/webstore/detail/dark-reader-dark/kbbbldgkhcpkmmjbjelmkjkchibeklng?hl=en

    මේකෙන් තමන් පාවිචිකරන web browser එක තෝරලා මේක ඇඩ් කර ගන්න.

    https://darkreader.org/

    මේක බුම්ප් කරලා තියා ගමු අනෙක් අයටත් පේන්න.:yes::yes::yes:
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,891
    113
    -~උලක් උඩ-~
    ඉමේජෙස්, වීඩියෝස් වල පාට වෙනස් නෙ ඔය අඩොන්ස් දාපුහම.. එහෙම වෙන්නැති එකක් නැද්ද.නැත්තම් එක ටැබ් එකකට විතරක් ඕක කරන්න බැයිද:dull::dull::dull::dull:පසුව ලියමි.: ඇඩොන් එකේ සෙටින්ග්ස් වගයක් තිබුනා..පොඩ්ඩක් ශේප් කරගන්න පුලුහන්