රෙප් පවර් එක වැඩි උනා කියල ත්රෙඩ් දාපු උන් වෙනුවෙන් විනාඩියක නිශ්බ්දතාවයක්!
![]()
මට බෑ සාන්ත

රෙප් පවර් එක වැඩි උනා කියල ත්රෙඩ් දාපු උන් වෙනුවෙන් විනාඩියක නිශ්බ්දතාවයක්!
![]()

fidget spinner eka wenuwata use karannaa ban ara tharauwata cursor eka tibbama tharuwa karakenawa ay ban ehema karakenne ?![]()
kohomada mekaකෝ අපි දුක් මහන්සියෙන් හම්බ කරපු රෙප් පොයින්ට්ස්?
හැබැයි අලුත් එක ලස්සනයි![]()

elakiri kiyala tiyena font eka kathai.aluth eka lassanai, eth mokakdoo awlak denenawaa
ElaKiri kiyala enna one 
අවුරුදු 13ක එකතු කරපු රේප් ටික සුනාමියකට අහුඋනා වගේ බන්දියව් දියව් අපිට දියව්..අපෙ රෙප් ටික අපිට දියව්
(වරෙල්ල.. අපි පාරට බහිමූ)
![]()
තව හදන්න තියනව කියල ජීටී දාල තියෙනව. සමහර විට මොකක් හරි සිස්ටම් එකක් දෙයිඅවුරුදු 13ක එකතු කරපු රේප් ටික සුනාමියකට අහුඋනා වගේ බන්
(ටිකක් විතර දුකයි බන් )
ow banTikak FB th wage ne...
like ekak dapan pennanamdanna ekek logout wena widiya
pennapanko, rep nam dan denna ba![]()
දකුණු පැත්තේ කෙලවරේ username එක click කරහන්danna ekek logout wena widiya
pennapanko, rep nam dan denna ba![]()


Dark mode on the way machang.. GT bro thama qwe..ohommama Dark Mode ekath onee...![]()
දකුණු පැත්තේ තියෙන profile icon එක click කරපන් එතොකොට පෙනෙයි බන්danna ekek logout wena widiya
pennapanko, rep nam dan denna ba![]()
me mona magulakda? nikan sellamata hadapu website ekak wage. issella thibuna professional gathiya na dan![]()

