බොලව්_යක්කයිනේ..මේ_මොකද?

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    රෙප් පවර් එක වැඩි උනා කියල ත්‍රෙඩ් දාපු උන් වෙනුවෙන් විනාඩියක නිශ්බ්දතාවයක්!

    de-accesorios-y-memes-de-cuanto-cabron-yao-ming-meme.jpg

    මට බෑ සාන්ත :rofl: :rofl:
     

    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    දියව් දියව් අපිට දියව්.. :angry:අපෙ රෙප් ටික අපිට දියව් :angry:(වරෙල්ල.. අපි පාරට බහිමූ) :angry::angry::angry::angry:
    අවුරුදු 13ක එකතු කරපු රේප් ටික සුනාමියකට අහුඋනා වගේ බන් :cry:
    (ටිකක් විතර දුකයි බන් )
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    අවුරුදු 13ක එකතු කරපු රේප් ටික සුනාමියකට අහුඋනා වගේ බන් :cry:
    (ටිකක් විතර දුකයි බන් )
    තව හදන්න තියනව කියල ජීටී දාල තියෙනව. සමහර විට මොකක් හරි සිස්ටම් එකක් දෙයි 🤔🤔
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    me mona magulakda? nikan sellamata hadapu website ekak wage. issella thibuna professional gathiya na dan :no:🤮
    :yes:
    රෙප් අරවා මේවා නම් නැතත් ප්‍රශ්නයක් නෑ, අර මුලින් තිබුන සරල ගතිය, professional ගතිය තමයි වටින්නේ. :)
     
    Last edited:
    • Like
    Reactions: bumper

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    mcho meke member kenek parana weddi monwda denne rep wage ? ehema mkth nadda ? api dana post1ta da awards labenne ?