😱Ammo meka direct giyanam lankawama iwarai

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    gW7x6F2.jpg
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,361
    5,484
    113
    oka lankawa haraha giye ne. lankawe cyclone path eka trinco idan mannara jaffna paththata.

    cyclone season eka april to december. thawa enna puluwan
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,817
    2,458
    113
    “පළමු රෝගියා සමඟ ඍජු සබඳතා තිබුණු පුද්ගලයින් 80 දෙනෙකු අප විසින් පරීක්‍ෂා කර තිබෙනවා ඉන් 69 දෙනෙකු හට Covid-19 වැළඳී ඇති බවට දැන් තහවුරු වුනා," යැයි හෙට්ටිආරච්චි මහතා පවසා තිබේ.
    මේ අනුව, මුලින්ම වාර්තා වූ කාන්තාවත් ඇගේ දියණියත් ඇතුළුව සමස්ත රෝගීන් ගණන 71ක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
    ඇගලුම් කම්හල පිහිටි වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට ඊයේ සවස ඇඳිරි නීතිය දමන්නට හේතුවූයේද කොරෝනා වැළඳුණ සේවක සේවිකාවන් විශාල පිරිසක් ඒ අවට නවාතැන් ගැනීම හා ඔවුනට ආශ්‍රිතයන් සිටීය යන පදනමෙනි.
    එම ප්‍රදේශ වල අද දිනයේදී PCR පරීක්ෂණ 1,000ක් පමණ සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කර ඇත.