Tissa Jananayake Vs Upul Shantha Sannasgala

lakziro

Well-known member
  • Mar 19, 2018
    390
    580
    93
    දෙන්නම අවුලක් නෑ මන් නං නොදන්නා දේවල් දෙන්නගෙන්ම ඉගෙන ගන්නවා. ඔය මිනිස්සුන්ගේ අඩුපාඩු හොයනවට වඩා හොදම වැඩේ ඒක. :D:D
    Sira bn anika e sir la denna judge karanna api mokkuda bn. Supiri danumak tiyena dennek. Poddak udin balala judge karannna kalin ungr athulata ebila balowoth anith untat godak dewal danaganna puluwan wei.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl

    ah me tiyenne badu. ammo mekage kata, mu me derana ta awith neda talk denne :lol:
    sukranu scene eka apith hitan hitiye mu kiyapu ekak kiyalane, meken passe scene eka therune

    mama nam kiyanne tissa vs sanna public debate ekak organize karamu face to face
    oni nam iraj koluwata puluwan video karala youtube dala hamba karanna
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,805
    21,829
    113
    ගම මහනුවරයි

    Thissata duwanna wenne 😂 Sannata saaahena danumak dakmak thiyenawa,....

    Thissa kiyanne... ehema thiyenawalu... tibbalu.... hariyatama danne na... ahala thiyenawa wage gon katha 😂

    Widyawa uganwana guruwarayekta thiyennama hoda nathi dewal e... mokada miniha widyawa ugannane... facts walin prove wenna onna on kiyana dewala...

    nathuwa lida laga ganu wagene thissa...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Thissata duwanna wenne 😂 Sannata saaahena danumak dakmak thiyenawa,....

    Thissa kiyanne... ehema thiyenawalu... tibbalu.... hariyatama danne na... ahala thiyenawa wage gon katha 😂

    Widyawa uganwana guruwarayekta thiyennama hoda nathi dewal e... mokada miniha widyawa ugannane... facts walin prove wenna onna on kiyana dewala...

    nathuwa lida laga ganu wagene thissa...

    ow ow sanna ekka tharka karala goda danna baha
    sanna ganja parak gahala awoth thawa winasai duwanna wenne

    Lankawe fulltime tuition karayo karanne hena business ekak :)
    Bio igennuwata un aththatama bio walata wada un adarei salli walata
    lamainta wada adarei salli walata (samaharu free card wage denawa thats good)
    nattam ochchara ewata kamati nam e field eke resaercher kenek wage wenna puluwan
    ugannana kamati nam after PHD university ekaka school ekaka uganna puluwan
    ehema minissu e fields innawa api wediya danne naha
    same for other subjects

    mama nam kiyanne mehema mass tuition class walin hamba kalata kamak naha
    eth ehema karana ayawa api dewiyo adahanna oni naha
     
    Eka thamai lankawata kela wela thiyenne... Lankawe salli hamba karanna lesima widiha jathikathwaya pennana eka... ita passe u mona balu wade kalath minissunta ewa wadak na...

    Mun thanikara karanne marketing me... :yes: eye ekek kiyanawa garu karapanlu muta 😂 me wage gobbayonta garu karanna ona na kawuruth... mun monawa kalatada?
    Elakiriyeth innawa saaaahea modayo set ekak... unta wale watentama ona therenta... :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Eka thamai lankawata kela wela thiyenne... Lankawe salli hamba karanna lesima widiha jathikathwaya pennana eka... ita passe u mona balu wade kalath minissunta ewa wadak na...

    Mun thanikara karanne marketing me... :yes: eye ekek kiyanawa garu karapanlu muta 😂 me wage gobbayonta garu karanna ona na kawuruth... mun monawa kalatada?
    Elakiriyeth innawa saaaahea modayo set ekak... unta wale watentama ona therenta... :yes:

    sirawata sanna wenuwen tissa wenuwen mokatada api maraganne athal eke mewa balan innawa misak :P

    Oka patta stratergy eka Iraj kale oka
    mulin chora video arawa mewa dala henata popular una.
    hama ekama banna iraj ta, okage video horen balana gamanuth banna.

    negative marketing walin uparima giya
    api issara iraj wa artist kenek widiyata dannawa,
    eth ara video nisa porage sindu ahanne nati ewunuth muwa dannawa

    passe mu himita eka deshapalana pakshekata heththu una. e wenuwen weda karaddi
    ara bana bana hitapu ewun tika tika muta support kala. dan unta muwa wirayek

    muth political support eken tourist board ekata ehema ringagena benefit gannawa
    marketing wada walin hamba karanawa

    me wage tissa vs sanna wage scene walinuth views ganna hamba karanna balanne ;)

    okama anith paththeta ashen karaya karanna gihin kelawagatta hodatama :P
     
    ow eka aththa... Irajtath wadi kal natanna wenne na 😁 ai dannawada? lankawe ewun hari amuthui... un mulinma piliganne oluwa uda thiyagena...
    e wagema thamai awulak unoth pain gahala elawanne... Mulinma kiwwata unta therenne na... unta welama thamai un therum ganta ona eka...

    Sampurnayen lankawe dan marketing yanne hoda product ekak nemei thanikara jathikathwen.... Ohoma gihin gihin minissunta jathikathwe joke ekak wenawa ekai duka.. hamba karaganna ewun okkoma hamba karan lamainwa wena ratawal wala ugannala jolliye innawa... mehe ahinsakayo unta kade yanawa...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,210
    1
    13,096
    113
    Gotham City
    මන් මෙ දෙන්නාගෙම ගොලයෙක් නෙමෙ. මට අනුව මෙ දෙන්නාම සල්ලි පස්ස් ගිය ටියුෂන් කාරයො දෙන්නෙක්.
    එක්කෙනෙක් සිංහල ඉගැන්නුවා අනික් කෙනා බයො උගන්වන ගමන් ඉන්නවා.
    සන්නා කාලයක් ඉඳන් ප්‍රසිද්ධ ආන්දොලනාත්මක චරිතයක් මෙ රටෙ.
    ඔහු සිංදු ලියනවා, නාට්‍ය ලියනවා, පොත් ලියනවා ,ටියුෂන් පෙපර් පන්නලා නීතියට අසු වෙනවා, ඒ වගෙම ඔහුගෙන් සිංහල උගත් ගොලයන් සිනමාව, සංගීතය වගෙ ක්ෂෙස්ත්‍රවල ඉන්නවා ඉතිං ඔහුට රටෙ සාමාන්‍ය මිනිස්සු අතර තැනක් හදාගන්න එච්චර අමාරු උනෙත් නැහැ.

    තිස්ස ජනප්‍රිය ඔහුගෙන් ඉගෙන ගත්ත ගොලයො අතර පමණයි යුටියුබ් එකෙන් අහම්බයකට ඔහුගෙ බයලොජි ඉගැන්වීම් මෙන්ම අමතර කතා තුල ඔහුගෙ බයො කරන ගෝලයන්ට පමණක් නොවෙ බයො නොකරන අයටත් වටිනා දෙවල් තිබුණා සහ බයො නොකරන කෙනෙක්ට උනත් තෙරුම් ගන්න පුළුවන් මට්ටමෙ එව්වා තිබුණා.

    යු ටියුබ් නැත්තම් තිස්ස ජනනායකව දන්නෙ ඔහුගෙන් බයො උගත් අය පමණයි .
    මොකද තිස්ස සිංදු ,සිනමා, නාට්‍ය වගෙ දෙවල් වලට සම්බන්ධ කෙනෙක් නෙමෙ.
    එක නිසා සමාජමාධ්‍ය නොතිබ්බ කාලෙ තිස්සගෙ මතයට ඉඩක් නොතිබෙන්නට ඇති.

    දෙන්නාම දෙන්නාගෙ ක්ෂෙස්ත්‍රයෙ විෂයෙන් නොව මුදලින් පරතෙරක් දුටු අය.

    කොරොනා කාලෙ තිස්ස කොරොනා වෛරසය කුමක්ද එහි හැසිරිම මොනවගෙද ? මෙන්ම එයින් බෙරෙන්න අපි කරන්න ඔනි මොනවද කියලා බයො දන්න නොදන්න සෙරටම දන්න සිංහලෙන් කියල දුන්නා ටී වී එකෙත් යු ටියුබ් එකෙත්.

    කොරොනා කාලෙ සන්නා කළෙ රාජපක්ෂ විවිචනය එක ,පොසිටිව් තින්කින් දීපු එක රැඩිකල් ටොක්ස් දීපු එක.

    දෙදෙනාගෙන් කාලීනව වැදගත් කෙනා තොරා ගැනිමෙ අයිතිය ඔබ සතුය .
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    සන්න තමන්ගේ විශ්‍රාම දිවියේ වෙනම කල්ට් එකක් හදාගෙන යනවා.. ඒකේ ගන්න දේවලුත් තියෙනවා පොඩ්ඩක් පඬි කතාත් තියෙනවා..
    තිස්ස ජනනායක තමන්ට නොසිතු මොහොතක ලැබුණු නොසිතු ප්‍රසිද්දියට අහු වෙලා නොදන්නා එකයි දන්න එකයි හැම එකම කියවන්න යනව. පොර බයෝ ටීචර් කෙනෙක් විතරයි ඒ ඇරෙන්න විශේෂ දෙයක් ගන්න නෑ.. හැබැයි සන්නට ඊට වඩා එහාට ගිය පොඩි දර්ශනයක් තියෙනවා.
    ඉරාජ් ඉතින් කොහොමත් ගවුම් අඳින බඩුව නේ , දෙන්න කොටවල බයියෝ චූන් කරලා උන්ට දේශපාලන ප්‍රශ්න ටිකක් අමතක කරවන්න හදන්නේ..
    well said Bro....
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    කාලෙකට කලින් තිස්ස ජනනායක MCC කොරිඩෝවක් ගැන කිව්වා. පින්තූරත් ඇඳලා පෙන්නුවා.(දැන්නම් ඒ වීඩියෝ එක අයින් කරලා මෙකේ උන් කියන විදියට )
    මෙන්න මේ ලින්ක් එකෙන් තමා මම දන්න විදියට ඔය කොරිඩොර් කතාව ආවේ.

    https://www.tamilnet.com/art.html?catid=13&artid=39405
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    ow eka aththa... Irajtath wadi kal natanna wenne na 😁 ai dannawada? lankawe ewun hari amuthui... un mulinma piliganne oluwa uda thiyagena...
    e wagema thamai awulak unoth pain gahala elawanne... Mulinma kiwwata unta therenne na... unta welama thamai un therum ganta ona eka...

    Sampurnayen lankawe dan marketing yanne hoda product ekak nemei thanikara jathikathwen.... Ohoma gihin gihin minissunta jathikathwe joke ekak wenawa ekai duka.. hamba karaganna ewun okkoma hamba karan lamainwa wena ratawal wala ugannala jolliye innawa... mehe ahinsakayo unta kade yanawa...

    Ow balamu, habai iraj kiyanne amu kapatiya ;)

    Lankawe minissu constructive criticisms walata kamati naha
    samaharu ehema criticize karanna danneth naha

    dan balapan made in sri lanka trend ekak awa aththatama hodai.
    samahara dewal supiriyata haduwa, samahara products hari naha

    api gihin owage adu padu kiyanna oni,
    ehema kiyaddi set ekak kunuharapen banagena enawanam
    adow ape rate dewal agaya karapan kiyala, e conversion eken wedak naha

    e wagema criticize karaddi hadapu ekawa mentally wetenne natiwa, ewa improve karana widiyata critics denna oni
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    තිස්ස,සන්නා දෙන්නම සිරාම පොරවල්.. debate එකකට ගියොත් නම්, තිස්සට සන්නා එක්ක තර්ක කරන්න බැරි වෙයි..මොකද සන්නා දක්ෂයි වගේ තිස්සට වැඩිය තර්ක කරන්න..ඉරාජ් කපටියා ලස්සනට ගේම ගැහුවා..තිස්ස අහුවුනා වගේ..මේකේ උණුසුම යන කොට ඉරාජ් ශේප් එකේ තිස්සව පැත්තකින් තියලා වෙන කවුරුහරි අල්ලාගෙන අයිමත් වීඩියෝ කැල්ලක් දාලා trendng එනවා..තිස්ස ගොඩනගපු ප්‍රතිරුපේ විනාස වෙන එක විතරයි මේකෙන් වෙන්නේ.. සන්නට කොයිකත් එකයි..පොර කොහොමත් radical හන්දා.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    FB_IMG_1589983989837.jpg
     
    Last edited:

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,967
    1,094
    113
    තිස්ස,සන්නා දෙන්නම සිරාම පොරවල්.. debate එකකට ගියොත් නම්, තිස්සට සන්නා එක්ක තර්ක කරන්න බැරි වෙයි..මොකද සන්නා දක්ෂයි වගේ තිස්සට වැඩිය තර්ක කරන්න..ඉරාජ් කපටියා ලස්සනට ගේම ගැහුවා..තිස්ස අහුවුනා වගේ..මේකේ උණුසුම යන කොට ඉරාජ් ශේප් එකේ තිස්සව පැත්තකින් තියලා වෙන කවුරුහරි අල්ලාගෙන අයිමත් වීඩියෝ කැල්ලක් දාලා trendng එනවා..තිස්ස ගොඩනගපු ප්‍රතිරුපේ විනාස වෙන එක විතරයි මේකෙන් වෙන්නේ.. සන්නට කොයිකත් එකයි..පොර කොහොමත් radical හන්දා.

    මටනම් හිතෙන්නෙ මේ වෙච්ච වැඩෙන් හරි ගියේ තිස්ස සර්ට. එයාට සමාජ ගත කරන්න උවමනා දෙය (ජාතිකත්වය ) තවත් ප්‍රසිද්ධ වුනා සන්නස්ගල දාපු පාර්ට් එකෙන්. ඉරාජ් මේකෙන් සල්ලි හොයනවාද නැද්ද කියන එක වෙනම දෙයක්. ඒත් පොයින්ට්ස් දාගත්තෙ තිස්ස සර්.
    විවාදයකට යනවා නම් දෙන්නා වාද කරන්න ඔනෙ කරුනු ගැන. සන්නස්ගල රැඩිකල් නම් එයා විරුද්ධ මතයට පහර දෙන්න ඔනෙ, නමුත් එයා කලේ විරුද්ධ මතය කියපු කෙනාට ගහන එක.
     
    • Like
    Reactions: Bathiiii