GTA V Free in Epic Games Store

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේක ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද? Dialog time-based එකකින් බාන්ඩ කියල හිටියෙ, ඒත් ඒ මගුලෙ speed limit කරනවනෙ, මෙහෙම ගියොත් ඒක GTA 6 release කරනකල්ම ඩවුන්ලෝඩ් වෙයි... epic launcher එකෙන් ඩවුන්ලෝඩ් කරද්දි, කොටස් කොටස් බාන්ඩ බෑ නේද, වන් ශොට් බාගන්න දෙන්නෑනෙ මේ මූසල අයි ඇස් පී ලා.. හෙන ගහපන්.. 🤬

    mobitel 3 hour eken download karapan 3 hour 3nak giya matanam down karala game eke verify kara ganna
     
    • Like
    Reactions: GadgetPodda

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    මේක ඩවුන්ලෝඩ් කරන්නෙ කොහොමද? Dialog time-based එකකින් බාන්ඩ කියල හිටියෙ, ඒත් ඒ මගුලෙ speed limit කරනවනෙ, මෙහෙම ගියොත් ඒක GTA 6 release කරනකල්ම ඩවුන්ලෝඩ් වෙයි... epic launcher එකෙන් ඩවුන්ලෝඩ් කරද්දි, කොටස් කොටස් බාන්ඩ බෑ නේද, වන් ශොට් බාගන්න දෙන්නෑනෙ මේ මූසල අයි ඇස් පී ලා.. හෙන ගහපන්.. 🤬
    Download eka pause karala aya resume karanna puluwanne ban
     
    • Like
    Reactions: GadgetPodda

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mobitel postpaid වලටත් පුලුවන්ද time based activate කරන්න?

    postpaid walin nam try karala na bn prepaid ekan thamai try karala thiyenne. prepaid postpaid package thiyanawa wenama eke 4 hours ekak thiyenne eka 3 hour eka wage ma ekekda kiyala dannenam na.

    Tawa 6 hours walin free game ekak enawa

    spa game ekakda?.😀😀😀
     
    • Like
    Reactions: GadgetPodda

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    Download eka pause karala aya resume karanna puluwanne ban

    ගොඩක් වෙලා pause කරල තිබ්බම අවුල් වෙන එකක් නැද්ද? සමහර වෙලාවට ආපහු මුල ඉඳන් ඩවුන්ලෝඩ් වෙන්න ගන්නවා. ගිගා 50 ක් විතර බෑවට පස්සෙ කෙලවුනොත් මොන දෙයියන්ට කියන්නද?