මම නම් පව් නෑ මචං, කෙළවරක් නැතුව හැමදේටම දේශපාලනය ගාවගෙන දුවන උඹල දැක්කම මට දුක හිතෙනව ඇත්තටම.උබ ඒ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන වගේ. උබ ඉගෙන නොගත්තු එකක් කියන්නම්. ආර්ට් කොමස් කාරයෙක්ට සාපේක්ෂව සයන්ස් කාරයෙක්ට කාව හරි අන්දන්න ඕන නම් ඒ හැකියාව අනිත් අයට වඩා දස දහස් ගුණයකටත් වඩා වැඩි හැකියාවක් තියෙනව හොඳේ. මම ඊට එහා දෙයක් කියන්නෑ උබ පව් නිසා. දැන් උබට හිතෙනව ඇති, තමන් හෙන මීටරේනෙ කියලා, එහෙම අන්දන්න පුළුවන්ද කියලා. ඒ සර් කියන හැමදේමත් පිලිගන්නෙ නෑ, ෆිල්ටර් කරලා ගන්නවනෙ කියලත් හිතෙන්න පුළුවන්. ෆිල්ටරේයි බන් අවුල තියෙන්නෙ.
hmmm e wage minissune mun ban rawattanne 

