Questions Dialog Tv

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    මචං මං ළඟ තියෙනවා dialog tv viu hub එකත් එක්ක බිල් ගෙවපු නැති කනෙක්ෂන් එකක් ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා පරණ බිල් මුකුත් ගෙවන්න ඕනෙ නෑ දවසට රුපියල් අටේ පැකේජ් එකට හදලා දෙන්නං කියල වෙන අමතර ගාස්තු මුකුත් යන්නෑ කිව්වා.මෙහෙම පැකේජ් මාරු කරගත්ත අය ඉන්නවද මූ අමතර ගාස්තු මුකුත් නෑ කිව්වට මුන්ගෙ කතාව මට ෂුවර් නෑ දන්න කවුරුත් ඉන්නවද
     
    Solution
    පුළුවන්.. එහෙම කරා අපේ තාත්තගේ ඩයලොග් කනෙක්ෂන් එකට. එයා මාස දෙකක් ගෙව්වේ නෑ. Disconnet කරලා මාස දෙකක් වගේ යද්දී ඔන්න එනවා කෝල් එකක් ඩයලොග් එකෙන්, බිල් එක සේටල් කරන්න බැරි නම් postpaid connection එක එයාලා අයින් කරලා prepaid කරලා දෙන්නම් මාසෙටම රු100ක් රිලෝඩ් කරලා ටීවී එක බලන්න කියල... වැඩේ ලාබයි කැමති උනා... ඉස්සර රු900ක් විතර ගෙවන කෙනා දැන් ගෙවන්නේ මාසෙටම රුපියල් සීයයි... බවුද්‍යා චැනල් එක විතරයි බලන්නෙත් ගොඩක් වේලට ප්‍රවුර්ති හැරුනම... බය නැතුව කරපන්. මමත් බොරු බිලක් ගෙවනවා මාසේ ගානේ බලන ලබ්බකුත් නෑ ටී වී එකේ...
    එහෙමද ,එළ මං බලන්නම් බං,මට msg එකක් එයි කිව්වා තාම අවෙ නෑ..

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,543
    904
    113
    Mawanella Town
    මචං මං ළඟ තියෙනවා dialog tv viu hub එකත් එක්ක බිල් ගෙවපු නැති කනෙක්ෂන් එකක් ඩයලොග් එකෙන් කතා කරලා කිව්වා පරණ බිල් මුකුත් ගෙවන්න ඕනෙ නෑ දවසට රුපියල් අටේ පැකේජ් එකට හදලා දෙන්නං කියල වෙන අමතර ගාස්තු මුකුත් යන්නෑ කිව්වා.මෙහෙම පැකේජ් මාරු කරගත්ත අය ඉන්නවද මූ අමතර ගාස්තු මුකුත් නෑ කිව්වට මුන්ගෙ කතාව මට ෂුවර් නෑ දන්න කවුරුත් ඉන්නවද
    sira da prepaid walin puluwan da oken. dialog site ehema dala na man
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    Apeth post paid ain krla thibba eka 8 package ekta dala dunna free. Billnm clear krla thibbe hebei. Try krla blnna iseelama 50k wage reload krla amathara ganak gnnwda kiyla.
     
    • Like
    Reactions: Phonemy

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    පුළුවන්.. එහෙම කරා අපේ තාත්තගේ ඩයලොග් කනෙක්ෂන් එකට. එයා මාස දෙකක් ගෙව්වේ නෑ. Disconnet කරලා මාස දෙකක් වගේ යද්දී ඔන්න එනවා කෝල් එකක් ඩයලොග් එකෙන්, බිල් එක සේටල් කරන්න බැරි නම් postpaid connection එක එයාලා අයින් කරලා prepaid කරලා දෙන්නම් මාසෙටම රු100ක් රිලෝඩ් කරලා ටීවී එක බලන්න කියල... වැඩේ ලාබයි කැමති උනා... ඉස්සර රු900ක් විතර ගෙවන කෙනා දැන් ගෙවන්නේ මාසෙටම රුපියල් සීයයි... බවුද්‍යා චැනල් එක විතරයි බලන්නෙත් ගොඩක් වේලට ප්‍රවුර්ති හැරුනම... බය නැතුව කරපන්. මමත් බොරු බිලක් ගෙවනවා මාසේ ගානේ බලන ලබ්බකුත් නෑ ටී වී එකේ...
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,272
    1
    2,512
    113
    පුළුවන්.. එහෙම කරා අපේ තාත්තගේ ඩයලොග් කනෙක්ෂන් එකට. එයා මාස දෙකක් ගෙව්වේ නෑ. Disconnet කරලා මාස දෙකක් වගේ යද්දී ඔන්න එනවා කෝල් එකක් ඩයලොග් එකෙන්, බිල් එක සේටල් කරන්න බැරි නම් postpaid connection එක එයාලා අයින් කරලා prepaid කරලා දෙන්නම් මාසෙටම රු100ක් රිලෝඩ් කරලා ටීවී එක බලන්න කියල... වැඩේ ලාබයි කැමති උනා... ඉස්සර රු900ක් විතර ගෙවන කෙනා දැන් ගෙවන්නේ මාසෙටම රුපියල් සීයයි... බවුද්‍යා චැනල් එක විතරයි බලන්නෙත් ගොඩක් වේලට ප්‍රවුර්ති හැරුනම... බය නැතුව කරපන්. මමත් බොරු බිලක් ගෙවනවා මාසේ ගානේ බලන ලබ්බකුත් නෑ ටී වී එකේ...
    එහෙමද ,එළ මං බලන්නම් බං,මට msg එකක් එයි කිව්වා තාම අවෙ නෑ..
     
    • Like
    Reactions: shameera89
    Solution