Affair එක...

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ල මට අද ගොඩක් දුක දවසක් අවුරුදු එකාහාමරක් විතර ආදරය කරපු කෙල්ල අද මාව දලා ගියා බන් ගෙදරින් affair එකට කැමති නැහැ කියලා බන්
    මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ මච්න්ලා ජිවිතය එපා වේලා වගේ දැනෙනවා බන් ජිවත් වෙන්න හිතෙන්නේ නැහැ
    කලින් කෙනත් ඔය වගේ මාව දාලා ගියා බ්න් ඔය වගේ මේක ඉට වඩා දරා ගන්න අමාරුයි බන්
    අපි කොච්චර හොදට හිටියත් ඉගෙන ගෙන රස්සාවක් කරත් වැඩක් නැහැ වගේ බන්....
    හැමදෙම කියන්නේ එලකිරි එකට එකයි මෙහෙම තර්ඩ් එකක් දැම්මේ ඉස්සර වගේ යාලුවොත් නැහැ බන් දැන් ඔක්කමලා පවුල් පන්සල් වේලා අනිත එවුන් රට රට වල..

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,371
    1,645
    113
    ඔහොම තමයි බං. කෙල්ලෝ එනවා යනවා.

    මම කියනවට ආතල් එකක් ගන්න බලාගෙන කෙල්ලෙක් ට්‍රයි කරපං. එහෙම උනාම උබට යන්න ඕනි උනත් එකී උබට යන්න දෙන්නේ නෑ.

    ඕනිවට වඩා සීරියස් වෙන්න ගියාම තමයි ඔය ප්‍රශ්න ඔක්කොම එන්නේ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,815
    21,836
    113
    ගම මහනුවරයි
    Annee owa ohoma thamai miniho... wadiya hithanna epa...

    anika sathutu weyan uba bande nathi ekata e kellawa... mokada ohoma ewun thamai bandama miniha, lamai dala wena ewun ekka yanne... adu kule ekiyek sure.

    btw danuth wena ekek set wela aththe... ammala pita hethuwa dala ubawa galawanna aththe...

    uba wadagena inna athi... paw.. hmmm
     
    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    වෙන වැඩ කරපන් බන්.ඕක මතක් වෙන්න දෙන්නම එපා.උඹ busy වෙයන්.කාලෙත් එක්ක ටික ටික seen එක හිතෙන එක අඩු වෙලා යනවා.උබේ targets වලට පලයන්.කෙල්ලෝ පස්සෙන් එයි.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඔහොම තමයි බං. කෙල්ලෝ එනවා යනවා.

    මම කියනවට ආතල් එකක් ගන්න බලාගෙන කෙල්ලෙක් ට්‍රයි කරපං. එහෙම උනාම උබට යන්න ඕනි උනත් එකී උබට යන්න දෙන්නේ නෑ.

    ඕනිවට වඩා සීරියස් වෙන්න ගියාම තමයි ඔය ප්‍රශ්න ඔක්කොම එන්නේ.

    sirawata mehema karapan..
    athal ekata kaloth aniwa eki ube kare ellenawa
     
    • Like
    Reactions: KEZI

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,845
    1
    100,271
    113
    33
    Kalutara
    අවුරුදු 10ක් ලව් කරපු එකෙක්ගේ කෙල්ල දාල ගිහිල්ල මේ පැත්තේ. ඒකිට වියදම් කරලා විද්යාපීට යවලත් තියෙන්නේ ඌ. අන්තිමේ ඒකි ටීචර් කෙනෙක් වෙලා කුරුනෑගල ඉස්කොලෙක් උගන්නන්න ගිහින් එහෙ එකෙක් එක්ක සෙට් වෙලා. අරූ අවුරුදු 10ක් එළදෙනක් අරගෙන වියදම් කළා නම් අද කිරි විකුණලා පට්ට අදායමක් ගන්නවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874

    Ahahahahahahah
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    Affair ekata gedarin kamati wela ubawa dala yana eka hodai
    kohomada ohoma kellek bandala , passe gedarin ubata amakati weddi ubala athare prashna weddi ;)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    Ubala kotchara love karath kellage gedarata ausi pr tiyena ekek proposal ekak yewwa gaman love hoyannawath ne :lol:
     
    • Sad
    Reactions: ryandok

    kiraa

    Junior member
  • Mar 21, 2018
    36
    9
    8
    okata anadna oneda yako. yaluwo ekkka drink ekak dala sinduwak kiyala sape hitapan gani wage adanne nathuwa
     
    kiraa

    Junior member
  • Mar 21, 2018
    36
    9
    8
    අවුරුදු 10ක් ලව් කරපු එකෙක්ගේ කෙල්ල දාල ගිහිල්ල මේ පැත්තේ. ඒකිට වියදම් කරලා විද්යාපීට යවලත් තියෙන්නේ ඌ. අන්තිමේ ඒකි ටීචර් කෙනෙක් වෙලා කුරුනෑගල ඉස්කොලෙක් උගන්නන්න ගිහින් එහෙ එකෙක් එක්ක සෙට් වෙලා. අරූ අවුරුදු 10ක් එළදෙනක් අරගෙන වියදම් කළා නම් අද කිරි විකුණලා පට්ට අදායමක් ගන්නවා.

    සහතික ඇත්ත යකෝ.
     
    • Like
    Reactions: Heshan Daminda